මෙන්න ඔක්සිජන් කන්නද අහපු අයට හොඳ නිව්ස් ඵකක්..

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    air flow eka block wena widihata langa langa thattu thune gewal haduwama ohoma thamai. gewal thiyena ewun balanne thattu deka thuna gahala gewal rent ekata denna.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,439
    113
    කෑගල්ල
    බයිල නිවුස් ඔහොම බැලුවොත් අරාබිය ඉන්න උන් මෙලහට මැරිල වැටිල, දාන ඕනම දෙයක් හිස මුදුනින් පිලිගන්න ගු ඇන් පි මෝඩයන්ට හොදයි ඉතින් ඔහොම ජෝක්..
    බයිලා නම් දන්නේ නෑ. උබලගේ පන්ඩුවට හොදට කඩේ ගිය එකෙක් තමා දාලා තියෙන්නේ 🤣🤣🤣. ඒ කලේ මන් හිතුවේ උබලාගේ සල්ලිවලට පුක දෙන ෆේක් එකක් කියලා 🤣🤣🤣
     
    • Haha
    Reactions: u_make_me_sick_

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බයිලා නම් දන්නේ නෑ. උබලගේ පන්ඩුවට හොදට කඩේ ගිය එකෙක් තමා දාලා තියෙන්නේ 🤣🤣🤣. ඒ කලේ මන් හිතුවේ උබලාගේ සල්ලිවලට පුක දෙන ෆේක් එකක් කියලා 🤣🤣🤣
    ගු ඇන් පි කියල තියෙන්නෙ අදාල වෙන අයට අදාල කර ගන්ඩ , අදාල අය තොප්පි දා ගත්තට මට කමක් නැ..අනුන්ට ෆේක් කියන්ඩ උබට අයිතියක් නැ උබත් ෆේක් එකක්..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,671
    100,954
    113
    O2 ගැනවත් නොදන්න ගොබ්බයගෙ ගොබ්බ කමෙන්ට්
    O2 ගැන ඉගෙන ගත්ත කියල බඩ පිරෙනවද පොන්ස්. ගෂක් කපල කැලෑවක් ෂුද්ද කරල හේනක් දාගනින්
     
    • Like
    Reactions: YelaWolf

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    බයිල නිවුස් ඔහොම බැලුවොත් අරාබිය ඉන්න උන් මෙලහට මැරිල වැටිල, දාන ඕනම දෙයක් හිස මුදුනින් පිලිගන්න ගු ඇන් පි මෝඩයන්ට හොදයි ඉතින් ඔහොම ජෝක්..
    balu fonnaya
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    දැන් ටිකකට කලින් American කට්ටිය බිලියන ගණන් නාස්ති කරගෙන Mars rover යවනවා, මේ සල්ලි වලින් දුප්පත් ළමයකුට පොත් ටිකක් අරන් දෙන්න තිබ්බ කියල එළකිරියේ එකෙක් වැලලෙන්න ගියා.
    අයි යකුනේ තේරෙන්නේ නැද්ද, උන් Mars rover යවන්නේ උඹල වගේ ඔක්සිජෙන් ඕනේ නැති, Aussie, canada යන්න බැරි උන් ටික Mars වත් යවන්න කියල?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    බයිල නිවුස් ඔහොම බැලුවොත් අරාබිය ඉන්න උන් මෙලහට මැරිල වැටිල, දාන ඕනම දෙයක් හිස මුදුනින් පිලිගන්න ගු ඇන් පි මෝඩයන්ට හොදයි ඉතින් ඔහොම ජෝක්..
    80% ඔක්සිජෙන් හැදෙන්නෙ මුහුදෙන් ඉතින් ගස් නෑ කියල බයවෙන්න ඔන නෑ
    රස්නෙ නම් චීනෙන් නයක් අරන් බ්‍රසිල් වලින් ගල් අගුරු ගෙන්ත් කරන්ට් හදල එසී දාන් ශැපෙන් ඉන්න පුලුවන්
    තිබහනම් පැන්ටා බොන්න :D
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    80% ඔක්සිජෙන් හැදෙන්නෙ මුහුදෙන් ඉතින් ගස් නෑ කියල බයවෙන්න ඔන නෑ
    රස්නෙ නම් චීනෙන් නයක් අරන් බ්‍රසිල් වලින් ගල් අගුරු ගෙන්ත් කරන්ට් හදල එසී දාන් ශැපෙන් ඉන්න පුලුවන්
    තිබහනම් පැන්ටා බොන්න :D
    :(
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,439
    113
    කෑගල්ල
    ගු ඇන් පි කියල තියෙන්නෙ අදාල වෙන අයට අදාල කර ගන්ඩ , අදාල අය තොප්පි දා ගත්තට මට කමක් නැ..අනුන්ට ෆේක් කියන්ඩ උබට අයිතියක් නැ උබත් ෆේක් එකක්..
    අර @Sukiri Batilla එකෙනුත් වරෙන් ඇවිත් පොනයා වගේ කුනුහරපෙකුත් කියලා පලයන්. 🤣🤣🤣 ඇටලොවන පොන්නයන්ට මොන ඔක්සිජන්ද 🤣🤣
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    අරාබියේ වාතය පිරිසිදු වෙන ප්‍රොසෙස් එක වෙනස්. කෝමත් ඕක මේ අද ඊයෙ ගස් කපන්න පටන් ගත්ත නිසා වෙච්ච දෙයක් නෙවෙයි. දැන් අවුරුදු 20ක 30ක විතර ඉදල පොඩ්ඩ පොඩ්ඩ වෙන දෙයක්.
    mokakda e process1 mchn
     
    • Like
    Reactions: Solo Rider

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,278
    27,987
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බයිල නිවුස් ඔහොම බැලුවොත් අරාබිය ඉන්න උන් මෙලහට මැරිල වැටිල, දාන ඕනම දෙයක් හිස මුදුනින් පිලිගන්න ගු ඇන් පි මෝඩයන්ට හොදයි ඉතින් ඔහොම ජෝක්..

    ඉතින් පලයන්කෝ අරාබියේ.
    මෙහෙ ඉන්න නාකින්ට පුක දිදී ඉන්නේ නැතුව :giggle:

    ඔක්ම්සිජන් නම්න් වැඩක්ම් නෑ
    කන්නදහ් නේහ්? :giggle:
    ------ Post added on Mar 4, 2021 at 8:42 AM
     
    • Sad
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,671
    100,954
    113
    mokakda e process1 mchn
    කාන්තාර නිසා මෙහෙට වඩා වෙනස් එහෙ එයාර් ෆ්ලෝ එක. මෙහෙ ඔක්කොම යන්නෙ රට ඇතුලටනෙ.

    අනික ඉපොන්ස් කියනවට වඩා ඉෆෙක්ට් එකක් උන්ට තියෙනව කාන්තාර වල ඩස්ට් එක නිසා.
    https://www.iqair.com/us/saudi-arabia

    https://www.theguardian.com/news/2017/jun/20/dust-on-desert-winds-reduces-air-pollution
    https://www.sciencedirect.com/science/article/pii/S016041201930604X
     
    • Like
    Reactions: Ragna_SL

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    කාන්තාර නිසා මෙහෙට වඩා වෙනස් එහෙ එයාර් ෆ්ලෝ එක. මෙහෙ ඔක්කොම යන්නෙ රට ඇතුලටනෙ.

    අනික ඉපොන්ස් කියනවට වඩා ඉෆෙක්ට් එකක් උන්ට තියෙනව කාන්තාර වල ඩස්ට් එක නිසා.
    https://www.iqair.com/us/saudi-arabia

    https://www.theguardian.com/news/2017/jun/20/dust-on-desert-winds-reduces-air-pollution
    https://www.sciencedirect.com/science/article/pii/S016041201930604X
    Thanks
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පරිසරය රැක්කොත් රටේ මිනිස්සුත් රැකෙයි.

    බයිල නිව්ස් වෙන්නෙ කොහොමද ඔය අාණ්ඩුවෙන්ම දැන් රත් වෙලා පැල හිටවනව කියල තියෙන්නෙ ඒ කරන අයගේ නම් ඵක්කම..
    ඔය ප්‍රශ්නෙ ඔය හිතන සරල දෙයක් නෙමේ, වැඩිය හිතන්ඩ එපා කොහොමත්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    1617675718775.png
     
    Similar threads