"කොළඹ මල් වවපු ජනාධිපති සිංහරාජෙත් මල් පාත්තියක් කරලයි නවත්තන්නේ"
- සමන්ත විද්‍යාරත්න-
- සමන්ත විද්‍යාරත්න-
OMG FAKE NEWSView attachment 115183
කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.
මේ සඳහා වායු දූෂණය වළක්වා ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීමට පරිසර අමාත්‍යාංශය හා කොළඹ මහ නගර සභාවෙන් ඒකාබද්ධ වැඩ පිළිවෙලක් දියත් කිරීමට යෝජනා කොටගෙන තිබෙනවා.
ඒ අනුව කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීම සඳහා කොළඹ නගරයට ගැළපෙන රුක් රෝපණය කිරීමේ අරමුණින් කොළඹ මහ නගර සභාව විසින් ආරම්භ කර තිබෙන කොළඹට ගසක් ඉතුරු කර ගනිමු වැඩ පිළීවෙළ හා පරිසර අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර තිබෙන හුස්ම දෙන තුරු රුක් රෝපණ වැඩ සටහන ඒකාබද්ධව කොළඹ නගරයේ ඉඩකඩ පවතින සෑම ස්ථානයකම රුක් රෝපණය කිරීමේ වැඩ පිළීවෙළක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම තීරණය ගෙන තිබෙන්නේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හා කොළඹ නගාරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.
https://liveat8.lk/කොළඹ-ජීවත්වන-අයට-ඉදිරියේ/
බයිල නිවුස් ඔහොම බැලුවොත් අරාබිය ඉන්න උන් මෙලහට මැරිල වැටිල, දාන ඕනම දෙයක් හිස මුදුනින් පිලිගන්න ගු ඇන් පි මෝඩයන්ට හොදයි ඉතින් ඔහොම ජෝක්..
MATI HARAKView attachment 115183

oh really.?OMG FAKE NEWS
I agree.. we can safely cut down trees in other areas and preserve the trees in urban areas ...
View attachment 122942
What is the air quality index of Colombo?
Colombo is the largest city on the west coast of the island of Sri Lanka and acts as its commercial capital city. In 2011, the population stood at 5,648,000 people. At the end of 2020, according to figures released by the reputable Swiss company IQAir.com, the quality of air In Colombo was “Good” with a figure of 13 US AQI. The concentration of the main pollutant PM2.5 was 3 µg/m³. These numbers follow the guidelines as suggested by the World Health Organisation (WHO). With such relatively low numbers, there is no reason why the doors and windows can be opened to bring clean, fresh air indoors, or outdoor activities could be enjoyed.
Is the air quality in Colombo getting better or worse?
According to data recently obtained, air pollution has increased in most parts of the country except in the south, including Colombo, Kandy, Puttalam, Vavuniya and Jaffna.
As the impact of COVID 19 increased in Sri Lanka, various restrictions were imposed there. As a result, environmentalists say the current rise in air pollution is a cause for concern, although the rate of air pollution should have been reduced as traffic has decreased.
The report said that air pollution within the country may have increased due to the prevailing windy weather in the areas surrounding Sri Lanka. According to the Air Visual website, the increase in air pollution is due to the entry of polluted air over the Indian subcontinent into the Sri Lankan atmosphere. The change in air patterns has moved the polluted air from over the Indian subcontinent to Sri Lanka.
Our atmosphere is essential to support life of all types. It contains 78.09 per cent nitrogen, 20.95 per cent oxygen, 0.93 per cent argon, carbon dioxide and small quantities of some other gases. The most essential being oxygen as it is vital to existence. Contaminants such as inorganic and organic chemicals in the atmosphere come and mix in solid, liquid, and gaseous states.
What can be done to improve Colombo’s air quality?
The expansion of the public transport network and the active encouragement of its use are needed to reduce the number of private cars on the streets of the capital. It is a proven fact that when mobile air monitoring stations are set up near busy road junctions, the figures they produce are evidence alone as to where the polluted air comes from. In hotter countries, drivers are loathed to turn off their engines whilst queuing as it also turns off the air conditioning system and the interior soon heats up. Modern motorbikes turn off their engine automatically if forward movement is no longer detected.
Exhaust emissions can be checked periodically and adjusted if necessary. Proper maintenance of the vehicle will avoid damage. During vehicle production, the government may assist in the modification of engine parts to reduce the amount of carbon dioxide given off into the air. Travelling on public transport as much as possible will greatly reduce fuel shortages, cleanliness and road congestion.
Factories should have filters and cleaning systems fitted by law. When that is not the case, opposition groups should be formed to petition the government to make them comply. The government should take serious action against harmful factories. The Air Safety and Pollution Control Act provides for action to be taken against companies that cause pollution.
The planting of trees which naturally convert carbon dioxide into oxygen should be undertaken throughout cities, where possible. Cutting down trees for urban development increases toxic gases in the atmosphere, causing air pollution, including noise. Trees can help reduce noise and also block some of the prevailing winds.
https://www.iqair.com/sri-lanka/western/colombo