මෙන්න කක්කුස්සි ....!!!

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:shocked::oo: දොර වගේම ශීට් එකත් ලොක් කරන්න ක්‍රමයක් තිබුනා නම් හොදයි වගෙ:P
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හදිස්සියක් උනාම නම් යන්න හොඳ තැනක් නෙමෙයි..ඔය තියෙන වැඩ ටික හරියට කොර ගන්න බැරි උනොත් දොර ළඟම ජබුක් තමා...නාගසාකි කියන්නේ අර උඩින් ෆැට් බෝයි පත බෑවුන ඒරියා එක නේද..බලහන්කෝ දියුණුව..