මෙන්න කක්කුස්සි ....!!! මෙන්න කක්කුස්සි ....!!!:dull::baffled::rofl: km3xt49fHq4
FUNdaMANTAL Member May 19, 2011 1,794 670 0 Colombo Apr 25, 2013 #1 මෙන්න කක්කුස්සි ....!!! මෙන්න කක්කුස්සි ....!!!
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Apr 25, 2013 #2 දොර වගේම ශීට් එකත් ලොක් කරන්න ක්රමයක් තිබුනා නම් හොදයි වගෙ
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Apr 25, 2013 #4 ethakota p*ka hodanna kohomada
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Apr 25, 2013 #7 හදිස්සියක් උනාම නම් යන්න හොඳ තැනක් නෙමෙයි..ඔය තියෙන වැඩ ටික හරියට කොර ගන්න බැරි උනොත් දොර ළඟම ජබුක් තමා...නාගසාකි කියන්නේ අර උඩින් ෆැට් බෝයි පත බෑවුන ඒරියා එක නේද..බලහන්කෝ දියුණුව..
හදිස්සියක් උනාම නම් යන්න හොඳ තැනක් නෙමෙයි..ඔය තියෙන වැඩ ටික හරියට කොර ගන්න බැරි උනොත් දොර ළඟම ජබුක් තමා...නාගසාකි කියන්නේ අර උඩින් ෆැට් බෝයි පත බෑවුන ඒරියා එක නේද..බලහන්කෝ දියුණුව..