අනුර ඔබ අති විශිෂ්ටයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    සියලු මාලිමා ගෝපයියන්ට අබසරණයි!

    සුද්ද කරනවා කියාගෙන ආපු , ආයෙත් කලින් ආණ්ඩුවේ දුෂණ සිදු නොවේයැයි කියාගෙන ආපු
    දුෂණ විරෝධී කණ්ඩායම
    මෙසේ දුෂණයෙන් තර විය .

    උඹලට ඉතින්, කක්කුස්සි පිහිට තමයි

    මේ ආණ්ඩුවෙන් උඹලට අලයක් වත් නොලැබෙන බව විශ්වාසයි නේ...

    G8S8J95WAAQCTIb
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    බේරෙක් නැති වාහනයක් පාරේ ධාවනය කිරීම්වත් ලංකාවේ නීතිය අනුව වරදක් නේ😁
    ආණ්ඩුවේ අයගේ වාහනවල බ්‍රේක් සෙවීමෙන් වලකින්න
    මෙයාව එලියට දාන්න බැරි. අනුරගේ රහස් ගොඩක් මෙයා දන්නා නිසා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ආණ්ඩුවේ අයගේ වාහනවල බ්‍රේක් සෙවීමෙන් වලකින්න
    මෙයාව එලියට දාන්න බැරි. අනුරගේ රහස් ගොඩක් මෙයා දන්නා නිසා
    Meya illaa aswenava ban
    Ilagata Dobila Aanduwe Hodakama gena rachana liyanawa FB eke😅
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,966
    13,496
    113
    35
    Spain
    බේරෙක් නැති වාහනයක් පාරේ ධාවනය කිරීම්වත් ලංකාවේ නීතිය අනුව වරදක් නේ😁
    මම හිතන්නේ ඕක තක්කඩි නීති උපදෙසක්, මොකද බ්‍රේක් නැති වුනා නම් අනතුරට රියදුරු වැරදිකාරයා වෙන්නේ නෑ. මෙන්ටෙනන්ස් කලේ නෑ කියල පොඩි දඩයක් ගහවි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,726
    113
    ආශ්චර්යමත් රටක
    රෙන්ට බැරුව කෙඳිරි ගාන ආණ්ඩුවේ තවත් කුක්කෙක්

    ගංවතුර නිසා මේ මාසෙ බැරි උනාට ලබන මාසෙ රනිල් ජනාධිපති වෙලා නාමල් අගමැති වෙනවනේ. එතකන් බලු කෙඳිරි නැතුව ඉවසන් ඉන්න බෑද? 😹
     
    • Like
    Reactions: Spiderman.Ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    මම හිතන්නේ ඕක තක්කඩි නීති උපදෙසක්, මොකද බ්‍රේක් නැති වුනා නම් අනතුරට රියදුරු වැරදිකාරයා වෙන්නේ නෑ. මෙන්ටෙනන්ස් කලේ නෑ කියල පොඩි දඩයක් ගහවි
    Owu Moakak Hari Law Point ekak Ethi ekayi okata Media Publicity ekak ohoma denne.

    Neetiya semata ekayi kiyapu jepoo ma neetiya Namana kota puken Hina Apita😅
     
    • Haha
    Reactions: Inigo Montoya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ගංවතුර නිසා මේ මාසෙ බැරි උනාට ලබන මාසෙ රනිල් ජනාධිපති වෙලා නාමල් අගමැති වෙනවනේ. එතකන් බලු කෙඳිරි නැතුව ඉවසන් ඉන්න බෑද? 😹
    හරි ද බ්‍රෝ
    ඔබට සතුටුයි ද දැන් ?
    දැන් හාල් සේරු ගානේ කාපු ගමන් බ්රුස්ස් ගාල යනවා නේ
    මරු බ්‍රෝ
    තද තද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,726
    113
    ආශ්චර්යමත් රටක
    හරි ද බ්‍රෝ
    ඔබට සතුටුයි ද දැන් ?
    දැන් හාල් සේරු ගානේ කාපු ගමන් බ්රුස්ස් ගාල යනවා නේ
    මරු බ්‍රෝ
    තද තද

    දිවුරුම් දෙන්න නැකතක් එහෙම හදලද තියෙන්නෙ?

    පෑන වහලා පෙට්ටියට දාන එක එහෙම ලෑස්තිද? 😂
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    දිවුරුම් දෙන්න නැකතක් එහෙම හදලද තියෙන්නෙ?

    පෑන වහලා පෙට්ටියට දාන එක එහෙම ලෑස්තිද? 😂
    ලෝකේ හිනස්සන්න එපා බන්
    උඹේ නුගත්කම ඔකොටෝම පේනවා
    එකෙන් මාලිමාව වටේ ඉන්න ඔකොගේම ඔළුවල තරම පේනවා

    උඹ හිතන්නේ අනුර එළවලා, නෝමල් හරි පෑඩ් සජිය වගේ එවුන්ට පැනක් දෙනවද කියල
    මොළෙත් හොදගනින් බන් එකෙත් කක්කි වගේ
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    Apu dawase indalama me pakaya thma hanna gatthe. me anduwatth kalin hitapu un wage chater wenawata kemathi neha me anduwa tiyenna ona.e nisa me wage mee harakta nisi kriya maarga ganna ona ikmanatama.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    Apu dawase indalama me pakaya thma hanna gatthe. me anduwatth kalin hitapu un wage chater wenawata kemathi neha me anduwa tiyenna ona.e nisa me wage mee harakta nisi kriya maarga ganna ona ikmanatama.

    මේ අාණ්ඩුව පච කරගත්තේ ඔය ඵකෙක්වත් නෙමෙයි පුළුවන්තරම් පච ගහලා ජනාධිපති වුන JVP අනුරයි අැමති පට්ටම් ගත්ත JVP ගෝලයෝ සෙට් ඵකයි..දැන් මාලිමාවේ උන්ටත් ඒ පව් වලට කරගහන්න වෙලා තියෙන්නේ..අනුර කියපු පචම තමයි කැටයම් දදා උනුත් ස්ටේජ් වල කිව්වේ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,726
    113
    ආශ්චර්යමත් රටක
    ලෝකේ හිනස්සන්න එපා බන්
    උඹේ නුගත්කම ඔකොටෝම පේනවා
    එකෙන් මාලිමාව වටේ ඉන්න ඔකොගේම ඔළුවල තරම පේනවා

    උඹ හිතන්නේ අනුර එළවලා, නෝමල් හරි පෑඩ් සජිය වගේ එවුන්ට පැනක් දෙනවද කියල
    මොළෙත් හොදගනින් බන් එකෙත් කක්කි වගේ

    වේස බයියට හොඳටම රිදිලා මරු කියෝනවා
    කොහෙද මේකෙ සජියෙක් ගැන කියල තියෙන්නෙ 👇🏻

    ගංවතුර නිසා මේ මාසෙ බැරි උනාට ලබන මාසෙ රනිල් ජනාධිපති වෙලා නාමල් අගමැති වෙනවනේ. එතකන් බලු කෙඳිරි නැතුව ඉවසන් ඉන්න බෑද? 😹

    මේකෙ කියල තියෙන්නෙ උබලගෙ බංකොළොත් පොන්නප්පුයි, තැරි හොරෙකුයි ගැනනෙ. උබලගෙ ජනාධිපති, අගමැති කමට ඉන්න සුදුස්සො දෙන්නා 😂