මෙන්න කතා බොල

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඔය ඉන්දිය මල ජරාව වගෙ නෙමෙයි බොල බලපල්ලා රියල් දේශීය බඩු. අපේ ජීවිත් අපේ කතාව.ජීවිතේට ආදර්ශයක් ගන්න බලපල්ලා. මහ පොලොවෙ පයගහල ජීවත්වෙන උන්ගෙ කතාවක්:yes::yes:.
    හැබැයි සල්ලි අච්චු ගහන්න නම් එපා:shocked:
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    Crew eken hithagathhta heki quality eka. Patta. simple.

    ape evunta one sarungal teledrama bang. indian jarawa thama loku, netthan korean.

    issara ingammaruwa wage tele dramas ahalakin wath oya indian jarawa thiyanna behe.
     
    • Like
    Reactions: N.H Shadow

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    Crew eken hithagathhta heki quality eka. Patta. simple.

    ape evunta one sarungal teledrama bang. indian jarawa thama loku, netthan korean.

    issara ingammaruwa wage tele dramas ahalakin wath oya indian jarawa thiyanna behe.

    Hmm niyama katawak..
    theme song ekat patta..

    ඉන්දියන් එවුන් හැරුනත් හැරෙන්නෙ දහපාරකට. ගොන් ආතල් අපේ එවුන් උඩදාගෙන බලනවා.:lol: මෙච්චර හොද අපේ කතා තියෙද්දි.මමත් අහම්බෙන් මෙකෙ එක කොටසක පොඩ්ඩක් දැක්කෙ ගෙදරදි. මෙ මොකක්ක්ද මේ බලන්නෙ කියල අම්ම දැම්ම මොකක්ද ඉන්දියන් මගුලක්.:angry: දැන් ඉතිං YouTube එකෙන් මුල සිට බලනවා:cool:
    :yes::yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    සිල්ලර කාසි ආසාවෙන් බලන කතාවක් ඔය වගේ කතා අඩුයි දැන්...