<<---මෙන්න කරනවනම් සුපිරිම පින් අතේ වැඩක් . ---->>
ලංකාවේ ආර්ථික අර්බුදය විසඳන්න පන්දාහේ නෝට්ටු තහනම් කරන්න! කන්ටේනර් ගණන් පන්දාහේ මිටි මන්ත්‍රීලා ළඟ..!
රටේ පවතින ආර්ථික අර්බුදයට පිලයමක් ලෙස 5000 නෝට්ටු අවලංගු කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
අද පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව සඳහන් කළේය.
ඇන්.ඇම්.පෙරේරා මහතා මුදල් ඇමැතිකම දරපු කාලයේ ඇතිවු දැවැන්ත ආර්ථික අර්බුදයක් හමුවේ රුපියල් පනහේ සීයේ නෝට්ටු අවලංගු කිරීමට තිරණය කළ බවද එයින් මලූවල හෝ පෙට්ටිවල අසුරා සඟවා ගෙන සිටින කලූ සල්ලා එලියට ඇද ගැනීමට හැකිවූ බවද අදත් රුපියල් පන්දාහේ නෝට්ටු අවලංගු කිරිමෙන් එදාට වඩා අද වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බවද එහිදී සඳහන් විය.
එමෙන්ම විවිධ ආකාරයට සාවද්‍ය ලෙස උපයා ගත් මුදල් ගෝනිවල අසුරා තමන් සතුව තබාගන්නා ස්ථාන ගණනාවක් අනාවරණය වි ඇති බවත් ඇතැම් දේශපාලඥයින් සතුවත් මෙවැනි පන්දාහේ නෝට්ටු බන්ඩල් කර පෙට්ටිවල අසුරා තබාගෙන සිටින අතර ඇතැමුන් සතුව කන්ටේනරයක් පිරවිය හැකි තරම් එවැනි මුදල් බන්ඩල ඇති බවට තොරතුරු තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.