<<---මෙන්න කරනවනම් සුපිරිම පින් අතේ වැඩක් . ---->>

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    <<---මෙන්න කරනවනම් සුපිරිම පින් අතේ වැඩක් . ---->>

    ලංකාවේ ආර්ථික අර්බුදය විසඳන්න පන්දාහේ නෝට්ටු තහනම් කරන්න! කන්ටේනර් ගණන් පන්දාහේ මිටි මන්ත්‍රීලා ළඟ..!



    රටේ පවතින ආර්ථික අර්බුදයට පිලයමක් ලෙස 5000 නෝට්ටු අවලංගු කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
    අද පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව සඳහන් කළේය.
    ඇන්.ඇම්.පෙරේරා මහතා මුදල් ඇමැතිකම දරපු කාලයේ ඇතිවු දැවැන්ත ආර්ථික අර්බුදයක් හමුවේ රුපියල් පනහේ සීයේ නෝට්ටු අවලංගු කිරීමට තිරණය කළ බවද එයින් මලූවල හෝ පෙට්ටිවල අසුරා සඟවා ගෙන සිටින කලූ සල්ලා එලියට ඇද ගැනීමට හැකිවූ බවද අදත් රුපියල් පන්දාහේ නෝට්ටු අවලංගු කිරිමෙන් එදාට වඩා අද වඩාත් ප‍්‍රයෝජනවත් වනු ඇති බවද එහිදී සඳහන් විය.
    එමෙන්ම විවිධ ආකාරයට සාවද්‍ය ලෙස උපයා ගත් මුදල් ගෝනිවල අසුරා තමන් සතුව තබාගන්නා ස්ථාන ගණනාවක් අනාවරණය වි ඇති බවත් ඇතැම් දේශපාලඥයින් සතුවත් මෙවැනි පන්දාහේ නෝට්ටු බන්ඩල් කර පෙට්ටිවල අසුරා තබාගෙන සිටින අතර ඇතැමුන් සතුව කන්ටේනරයක් පිරවිය හැකි තරම් එවැනි මුදල් බන්ඩල ඇති බවට තොරතුරු තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.

     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Fail වෙයි. දැන් ඇමතිලා ට ඉස්සරට වඩා power තියෙනව.
    ඕවා ටික banks වලින්ම change කරගනියි ලස්සනට
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඩොලර් අර්බුදයට මේක විසඳුමක් වෙයිද?:confused:

    ඉන්දියාවේ නං මේ ක්‍රමේ සාර්ථක උනා නේද සැහෙන්න. ඒත් හැබැයි එහෙ තිබ්බේ මේ වගේ අර්බුදයක් නෙමේ ඒ කාලේ.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද කාලෙටත් වඩා 5000 කොළ අච්චු ගැහුවා හිතන්නේ මේ ආණ්ඩුව. සල්ලි කොළ වල සයින් දෙන්නම අන්තිමේදී මහ බැංකුවල කෙලවලා පැත්තකට උනා.පොනිලා හොරකමට ඔක්කොම උපදෙස් දීලා තවම යහතින් ඉන්නවා ....දැන් අපි විදවනවා. රට විදවනවා.. . ..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    පන්දහා අවලංගු කරොත් අපිට බලපාන්නේ නෑ. මොකද අපිට පන්දාහක් අතට එද්දී පනස් දාහක වැඩ සිද්ද වෙන නිසා
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මහින්ද කාලෙටත් වඩා 5000 කොළ අච්චු ගැහුවා හිතන්නේ මේ ආණ්ඩුව. සල්ලි කොළ වල සයින් දෙන්නම අන්තිමේදී මහ බැංකුවල කෙලවලා පැත්තකට උනා.පොනිලා හොරකමට ඔක්කොම උපදෙස් දීලා තවම යහතින් ඉන්නවා ....දැන් අපි විදවනවා. රට විදවනවා.. . ..




    ඔන්න ආව මහින්ද මහින්ද ගාන්න :rofl::rofl::rofl: . කොල ටික තහනම් කරානම් බලාගන්න තිබ්බ හාමුලගෙ බේබිලගෙ දාසලගෙ කෙරුවාව
     

    Similar threads