මෙන්න කළු සල්ලි

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මූම කියනව ඌ කන්අඩි පැලෙන්න බොනව කියල(ඇල්වතුර).
    කටකතාවක් තිබ්බේ උඔ විනාඩි 20න් විස්සට ටොයිලට් යනවා කියලා:eek:
    ඒ මේ හින්දා ද
    මම හිතුවේ වෙන චොර සීන් එකක් කියලා



    එනි වේ කොන්ග්‍රැට්ස් වේවා:nerd:

    2000.gif
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    පාටියක් නම් ඉතින් කේක් මගේ ගානේ...... නමට ගැලපෙන්න කේක් එකක් හදාගත්තා...

    BlackForestCake.gif

    බෙලි ගෙඩි මං ගාණේ :rolleyes:
    සීනි සමග:D
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොකෝ ලා... කෝ කෝ ලැජ්ජාව පැත්තකින් තියල ෆුල්ම දීපං:P
    :P හරි නෑනේ 3000 දි විතර ෆුල් කන්ග්‍රැට්ස් කොරමු:rofl:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කටකතාවක් තිබ්බේ උඔ විනාඩි 20න් විස්සට ටොයිලට් යනවා කියලා:eek:
    ඒ මේ හින්දා ද
    මම හිතුවේ වෙන චොර සීන් එකක් කියලා



    එනි වේ කොන්ග්‍රැට්ස් වේවා:nerd:

    2000.gif
    :ෂොකඩ්: මුට ඒම ලෙඩකුත් තියෙනවද බං:baffled:

    :P හරි නෑනේ 3000 දි විතර ෆුල් කන්ග්‍රැට්ස් කොරමු:rofl:
    හිහිහිහි, එහෙනං ඒම කොරහං, මොකෝ මේ ඇඹරෙන්නෙ:baffled::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කළු සල්ලිය මගෙනුත් ණයට රුපියල් 5000/- ක් ගත්ත ... අද දෙනවා හෙට දෙනවා ගානවා ... මූ මොනවා බීලද දන්නේ නෑ ණයට ගත්ත සල්ලිවලට :angry::angry: මූට බ්ලැක් මනී නෙමේ කියන්න ඕන ... අහුවෙයන්කෝ හොට කපනවා උඹේ ...:angry:

    මොනා උනත් හිත හොඳ එකා... මුගේ කට තමා සවුත්තු :P .... නිගා ගේ යාලුවෙක් තමා මූත් ... එළකිරි මචන් සුබ පැතුම් ... !! :lol::lol:


    images


    මෙන්න බිත්තරයක් සමග බත් ... නිගාට කරදර නොකර කාපන්... ලොල් :lol::lol::rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කොන්ග්‍රැට්zzzz මචන් :)
    කලු සල්ලි උනත් ලංකාවෙනේ:cool:
    අපිත් එන්නම් ඇල්වතුර ටිකක් බිලා යන්න :P
    එල එල
    ජය වේවා!!!
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    kalu unath mokada ban salli ne. wadi wadiyen gaseemata labewa.
    තැන්ක්ස් මචන් මගෙත් එකම බලාපොරොත්තුව ඒක තමා:P

    Congratz Bro :D
    :Dතැන්ක්ස් මචන්
    ela kiwwa apith o...........n:) dennatama :) keep posting machan :)
    ඔන්න එහෙනම් තැන්ක්ස් කිව්වා :P මචන්
    ලාවට කන්ග්‍රැට්ස් කලුවා..
    :(එල එල
    ohoma yan
    :Dතැන්ක්ස් මචන්
    Elakiri vewaa
    අනිවා:D
    ඔන්න් ඉතින් දෙවනි පාරටත් කන්ග්‍රැට්ස්.:P;):D
    දෙවනි පාරටත් තැන්ක්ස්:D

    මූ හොඳ එකා. හිත හොඳ එකා. අත කැඩුනත් පෝස්ට් එකක් දාන්න ඕනා, ගුඩ් ලක්
    තැන්ක්ස් මචන් කමෙන්ට් එකට.අත කැඩුනත් කටින් හරි දානවා:P:rofl:
    පාටියක් නම් ඉතින් කේක් මගේ ගානේ...... නමට ගැලපෙන්න කේක් එකක් හදාගත්තා...

    BlackForestCake.gif

    තැන්ක්ස් මචන් උඹේ කලු කේක් එකට:P
    congratz
    !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    තැන්ක්ස්ස්ස්ස්ස්ස්ස්........:D
    congrazzzz machan
    තැන්ක්ස් මචන්:D
    තැන්කු තැන්කු:P
    මොකෝ ලා... කෝ කෝ ලැජ්ජාව පැත්තකින් තියල ෆුල්ම දීපං:P
    උගේ කැත හිත බන්:baffled:
    කටකතාවක් තිබ්බේ උඔ විනාඩි 20න් විස්සට ටොයිලට් යනවා කියලා:eek:
    ඒ මේ හින්දා ද
    මම හිතුවේ වෙන චොර සීන් එකක් කියලා



    එනි වේ කොන්ග්‍රැට්ස් වේවා:nerd:

    2000.gif
    මඩ :dull:තැන්ක්ස් මචන්:D

    Black Money mage bokka.... :P
    නැත්නම් නැත්නම් :Dතැන්ක්ස් මචන්
    ela ela macho....
    තැන්ක්ස් මචන්:D
    තැන්ක්ස් මචන්:D
    Congratz කලූ !!!!!!

    COngratzz machan
    Keep posting
    තැන්ක්ස් මචන්:D
    congrats kalu salli :rofl: :cool:
    තැන්කු තැන්කු මචෝ:D