මෙන්න කිරුලපන ධම්මිවිජයා ගෝඨාට කඩේ යනවෝ... 😆😆😆

di_shan

Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    නානසාරය එක්ක පොන්නයා වගේ කතා කරලා පොර වෙලා දැන් රට හදන එවුන්ව තෝරන්නත් එනවා. ගහලා පන්නන්න ඕනේ මුන්වනම්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,223
    20,859
    113
    හස්තිශෛලපුර
    මේ හාමුදුරුවෝ කියන්නේ ඇත්ත.. සක්කිලි රාජපක්ශලා පැන්නුවොත් උන්ගේ හෙන්චයියෝ මේ රට 88/89 කාලෙට අරන් යනවා.. ඊයේ දැක්කනේ බස් එක ගිනි තිබ්බා..

    හොද ප්ලෑන් එකක් එක්ක රාජපක්ශලායි උන්ගේ හෙන්චයියෙයි බෙල්ලටම හිරකන්න ඕන..
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,234
    113
    මේ කේන්දරපාළුවො එක්ක මේක කරන්න බෑ. පාර්මේන්තුව වගේම සංඝ සංශෝධනේකුත් ඕනවෙයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුන්ව ඔලුව උඩ තියන් ඉන්න උන්ට හොද වැඩේ..
    උබ කියන්නෙ අනුරට ඩොලර් එක 100ට ගේන්ඩ පුලුවන් කියලද ?? පැය 24 කරන්ට් දෙන්ඩ ,හිගයක් නැතුව තෙල් දෙන්ඩ පුලුවන් කියලද???? 🤭🤭🤭🤭
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    හාමුදුරු කෙනෙක් දැක්ක ගමන් හම්බයෝ ෆෝම් වෙනවා..ඊයෙත් වැඩේ පත්තු කරල තියෙන්නෙ හම්බයෝ.. පරිස්සමින් ඈ.. බෝම්බ කාලත් ලැජ්ජ නැති ජාතියක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හාමුදුරු කෙනෙක් දැක්ක ගමන් හම්බයෝ ෆෝම් වෙනවා..ඊයෙත් වැඩේ පත්තු කරල තියෙන්නෙ හම්බයෝ.. පරිස්සමින් ඈ.. බෝම්බ කාලත් ලැජ්ජ නැති ජාතියක්
    ගුපියන්ට හමුදුරුවරු ඇලජික්, පිo කැටේටත් සීල් තිබ්බ කස්ටියනෙ මතකනෙ රනිලගෙ කාලෙ කෙරුවාව,ඥානසාර හාමුදුරුවන්ව හිරෙත් දැම්මෙ
     
    Last edited:
    • Like
    Reactions: weer 11 and redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,965
    18,092
    113
    Pora gota ta kade yanne nane video eke. Kiyanne me welawe andu maruwak kalot apita kelawenawa kiyala.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මූ මාර පණ්ඩිතයා, දන්න ලබ්බකුත් නෑ, මූට නානසාර ගොන් වස්සා බනින කොට මූ මොකද්ද දන්නවද කිව්වේ "ඔබ වහන්සේ අහිසිහියෙන් කරන ජාතික මෙහෙවරෙන් වැඩක් නෑ" මොකද්ද නානසාරා කරපු ජාතික මෙහෙවර? අහිංසක තම්බි මරන්න උඩගෙඩි දීල සහරාන් ලා හදපු එකද? මූ ගොන් හරකෙක්!
     
    • Like
    Reactions: Kumbhakarna22