මෙන්න කෙටි කතාවක්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මෙන්න එක්තරා ග්‍රහලොකෙක රජකරපු එලියන් කෙනෙක්ව එලවන්න පොඩි එලියන්ලා එහෙ තියෙන ෆේස්ගෝල් එකට රැස් වුනාලු. එතකොටම ඒලියන් රජාගේ අයියා කිව්වලු ඕක නියපොත්තෙන් කඩන්න ඕනේ දේ ලොකුවෙලා පොරොවකින් වත් කපන්න ඉඩ තියන්න එපා කියලා. හැබැයි ඒලියන් රජා ඇහුවෙ නෑලු. අන්තිමට ඒලියන් රජාගේ අයියටත් යන්න වුනාලු ෆෙස්ගොල් ගහ ලොකුවෙලා. ඉතින් ෆෙස්ගොල් අයත් හරියටම සතුටු වුනාලු. ඊට පස්සේ ෆෙස්ගොල් කුරුටු එලියන්ලා එකතුවෙලා රජාවත් එලෙව්වලු. හැබැයි ඊට පස්සේ ආපු රජාටත් ෆේස්ගෝල් උන් කැමති වුනේ නෑ. උඹත් පලයන් කිව්වලු. හැබැයි අලුතෙන් ආපු රජා පට්ට කපටි එකෙක්. ෆේස්ගොල් එකේ තුන්දෙනෙක්ට කොල් එකක් ආවලු. මොකද්ද වචන ටිකක් එක්ක ලටබන්ද ලටබන්ද කියලා ඇහුනලු..... එච්චරයි ෆේස්ගොල් එලියන්සා විසිරගියාලු.​

     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    bai-vilapa.gif
     
    • Haha
    Reactions: ThisaraMalintha

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ ග්‍රහලෝකෙට අලුතෙන් ආපු රජා පයිය නගින්නෙත් නැති, ඇට දෙකත් පුස් පොන්නයෙක්ලු නේද?

    වෙන්නැති බන්.... හැබැයි ලටබන්ද කියලා අහපු ගමන් පොඩි එලියන්සා අලුත් රජාගේ ලොවන්න ගත්තලු​