මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

machan samaweyan madin pannata, kauda oya kiana sinhalayo? kohomada machan oya sinhalaya kiana ayawa oya artha dakwanne?

ethakota kauda demala kianne? demalen katha karana aya da, hindu agame aya da?

kauda muslim kianne? muslim kianne agamak neda, ethakota methana muslim kianne muslim agama adahana aya da? ehema nam ai anith ayath baudda, hindu christian kiala wen karanne naththe

loku udawwak meka pahadili karoth

සිංහල කියන්නේ කවුද කියලා උඹ දන්නවානේ...බොරුවට අහන්නේ නැතිව ඉඳින්.....මුස්ලිම් අය ආගමක් වුනාට වෙනම ජනවර්ගයක් විදිහටනේ ඉන්නේ
 
ආ ඒ කියන්නේ ලංකාව දැන් ප්‍රජාතන්ත්‍රවාදී නෑ?:rofl:
උඹේ ඔය ප්‍රජාතන්ත්රවාදේ වර්ෂන් එක ක්‍රියාත්මක වෙන රටවල් කීපයක් කියපන්?

මම කියන වර්ෂන් එක තමයි හැම ප්‍රජාතන්ත්‍රවාදි රටකම තියෙන්නේ....ඉන්දියාවේ ගත්තත්, පකිස්තානයේ ගත්තත්, ඇමරිකාවේ ගත්තත්.....

උඹ කියන වර්ෂන් එක තමයි නැත්තේ.....

කියන්න සුළුතර යක් මගින් බහුතර ජනවර්ගය පාලනය වන ප්‍රජාතන්ත්‍රවාදයක්
 
ඇයි උඹ මේ ප්‍රශ්නේ මග අරන්නේ? ඒකට උත්තර දුන්නට පස්සේ උඹේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම්

උඹ මේකට උත්තර දුන්නේ නැ

මේක සිංහල රට නොවෙයිද?
මේකේ සිංහලයාගේ නිජබිම නොවෙයිද?
ඒ කියන්නේ මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් කැමති නම් යු එන් පි උඹ කැමතියි සිංහල නිජ බිම ෆෙඩරල් කරන්න, උඹ හිතන් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදය නාමෙන්?

මොකද්ද මම මග අරින ප්‍රශ්නය? මම මේ ප්‍රශ්නය උඹෙන් ඇහුවේ ගොඩාක් වෙලා ඉඳන්.....උඹට මේකට උත්තර දුන්නොත් මෙතන ඡන්ද ප්‍රචාරක වැඩ වලට අමාරුද? 
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම කියන වර්ෂන් එක තමයි හැම ප්‍රජාතන්ත්‍රවාදි රටකම තියෙන්නේ....ඉන්දියාවේ ගත්තත්, පකිස්තානයේ ගත්තත්, ඇමරිකාවේ ගත්තත්.....

    උඹ කියන වර්ෂන් එක තමයි නැත්තේ.....

    කියන්න සුළුතර යක් මගින් බහුතර ජනවර්ගය පාලනය වන ප්‍රජාතන්ත්‍රවාදයක්

    ඉන්දියාවේ චන්ද වලදී ජාතිය ලකුණු කරනවද? පාකිස්තානේ චන්ද වලදී ජාතිය ලකුණු කරනවද? ඇමරිකාවේ? චන්ද වලදී ජාතිය ලකුණු කරනවද?:rofl::rofl::rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ෆෙඩරල් දුන්නාම උන්ට ඕන වෙලාවක වෙනම රටක් විදිහට වෙන් වෙන්න පුලුවන්.....මෙතන ඉන්න කවුද ඒක දන්නේ? 

    තාමත් දෙමල මිනිස්සු ඉන්නෙ වෙන් වෙන්න ඕනෙ කියන මතයේ නම් මහ බයිය ජාතික ප්‍රශ්නය විසඳල නැහැ නෙ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උඹ මේකට උත්තර දුන්නේ නැ

    මේක සිංහල රට නොවෙයිද?
    මේකේ සිංහලයාගේ නිජබිම නොවෙයිද?
    ඒ කියන්නේ මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් කැමති නම් යු එන් පි උඹ කැමතියි සිංහල නිජ බිම ෆෙඩරල් කරන්න, උඹ හිතන් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදය නාමෙන්?

    මොකද්ද මම මග අරින ප්‍රශ්නය? මම මේ ප්‍රශ්නය උඹෙන් ඇහුවේ ගොඩාක් වෙලා ඉඳන්.....උඹට මේකට උත්තර දුන්නොත් මෙතන ඡන්ද ප්‍රචාරක වැඩ වලට අමාරුද? 

    උඹ රටේ බහුතර (ශ්‍රිලංකාවේ ලියාපදිංචි චන්ද දායකයින්ගේ බහුතරය) මතයට හිස නමන්න ලෑස්ති නැද්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙනම් දැන් ජනමත විචාරණයකින් ලැබෙන තීරනේ පිලිගන්නවා කිව්වම මම ජාතියක් නැති එකෙක් වෙන්නේ කොහොමද?

    තීරනේ පිලිගන්නවා කියන්ෙන උඹ එ් තීරෙන්ට එකගද නැද්ද කියන එක මත.

    උඹ ෙෆඩරල් වලට එන බහුතර තීරෙන් අනුමත කරනවද ෙහාද ෙහා් නරක?
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    දුක හිතෙන කතා

    ජෝන් කෙරීගේ මාධ්‍ය හමුවේ දී කළ ප්‍රකාහයක් පිළිබඳ ඔබගේ විශේෂ අවධානය යොමුකරනවා..එක් තැනක කෙරී කියනවා අපි ලංකාවේ පළාත්වලට බලය බෙදීමේ දුෂ්කර කාර්යේ දී 'තාක්‍ෂණික' සහාය ලබා දෙනවා කියා. එසේ කියමින් ඔහු මතක් කරනවා ඇමරිකාව විසින් අළුතින් ලංකාවට පත්තොට තිබෙන ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා ගැන. මෙම මතක් කිරීම අහම්බයෙන් කියූ කාරණාවක් නොවෙයි. ඇමරිකාව එහෙම වචන පිට කරන්නේ නැහැ.

    කවුද ලංකාවට අළුතින් පත් කරපු තානාපති. ඔහු තමා අතුල් කෙෂැප්. කෙෂැප් කියන්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියානු අංශයේ නියෝජ්‍ය සහකාර ලේකම්. 2014 ජූනි මාසයේ දී මොහු ලංකාව සම්බන්දයෙන් දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරනවා. "දැන් යුද්දෙ ඉවර වෙලා අවුරුදු පහක් වෙනවා. ඒත් කිසිම සාකච්ඡාවක් මේවන තුරුත් ආරම්භ වෙලා නැහැ ෆෙඩරල් ක්‍රමය ගැන." කෙෂැප් එන්නේ කුමටදැයි දැන් පැහැදිළි ය. තවත් තැනක ඔහු එය නැවතත් අවධාරණය කරනවා."අපි පෙනී සිටින්නේ ෆෙඩරල් තත්වයක් කරා යන සැබෑ බලය බෙදීමකට. ෆෙඩරල් ක්‍රමයකට පමණයි ලංකාවේ සාමය ස්ථාපනය කරන්න පුළුවන්"

    ෆෙඩරල් කියන්නේ වෙනම දේශයක් සඳහා යන ගමනේ ඉතා භයානක අඩිතාලම බව අපි තේරුම් ගෙන තිබෙනවා. කෙතරම් භයානක වුවත් දැන් එය භූමිය තුළ දිග හැරමෙින් තිබෙන බව කෙරීලා අඟවනවා. කෙරී අද ආවේ මේ දේවල් පිළිබඳ පදනම දාන්න වෙන්න ඕන. ඒ අනුව, බෙදී වෙන් නොවී රටක් ලෙස ක්‍රියාමාර්ග තෝරන්න දැන් සුදුසු ම කාලය කියල බයියෙක් ලෙස මට හිතෙනවා. එහෙත් අපි කල්තබා ම බයියන් හා ටොයියන් ලෙස වෙන් වී තිබෙන නිසා අපගේ ව්‍යායාමය හුදු සිහිනයක් පමණක් වෙන්න පුළුවන්. ඒ පිළිබඳ තිබෙන්නේ දුකක්.

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තීරනේ පිලිගන්නවා කියන්ෙන උඹ එ් තීරෙන්ට එකගද නැද්ද කියන එක මත.

    උඹ ෙෆඩරල් වලට එන බහුතර තීරෙන් අනුමත කරනවද ෙහාද ෙහා් නරක?

    තීරනෙට අවනත වෙනවා කියල කියමු........ඒක වැරද්දක්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තාමත් දෙමල මිනිස්සු ඉන්නෙ වෙන් වෙන්න ඕනෙ කියන මතයේ නම් මහ බයිය ජාතික ප්‍රශ්නය විසඳල නැහැ නෙ.

    උඹ ජාතික ප්රස්ෙන කියන්ෙන යුද්ධ කරපු එක කියලද හිතන් ඉන්ෙන?

    ෙටායිෙයා් ෙමා්ඩයා කියල උඹ අාෙය ඔප්පු කරල ඉවරයි.
     
    එංගලන්තෙ වගෙ ද බන් ලංකාවෙ. මෙහෙ දෙමල මිනිස්සු ඉන්නෙ කොච්චර කාලෙක ඉඳලද? අනික ෆෙඩරල් කියන්නෙ ජාතිවාදී බෙදීමක් නෙමෙයි. නොදන්න මල ඉලව් ගැන කතා කරන්න කලින් මහ බයියගෙන් වත් අහගනින්

    දෙමල මිනිස්සු කොච්චර කල් ඉඳන් ද ඉන්නේ? උඹ කියපන්කෝ බලන්න

    දෙමළ මිනිස්සු නම් කියන්නේ අවුරුදු 3000ක් තිස්සේ කියලා......පොන්නම්බලම් නම් කිව්වේ මුලු රටම දෙමළ, සිංහල කියන්නේ මැතක ආව hybrid mongrel race කියලා......

    එන්ගලන්තය වගේ නෙමෙයි ලංකාව, ලංකාවට ඊට වඩා ලොකු ඉතිහාසයක් තියන රටක්!

    උඹ දන්නවාද පලස්තින - ඊශ්‍රායල ගැටුම? එ්කම තමයි මෙතන තියෙන්නේ.....සිංහල මිනිස්සු තාම දන්නේ නැ...උන්ට තියෙන්නේ පලස්තිනයට තියන තත්ත්වය කියලා!

    ෆෙඩරල් කියන්නේ ජාතිවාදි බෙදිමක් ද මම දන්නේ නැ...හැබැයි ෆෙඩරල් කියන්නේ ජාතිය මත සිදු කරන බෙදිමක්!
    එතනදි උතුරු නැගෙනහිර දෙමළ නිජබිම කියලා පිලිගන්නවා.....
     
    ඉන්දියාවේ චන්ද වලදී ජාතිය ලකුණු කරනවද? පාකිස්තානේ චන්ද වලදී ජාතිය ලකුණු කරනවද? ඇමරිකාවේ? චන්ද වලදී ජාතිය ලකුණු කරනවද?:rofl::rofl::rofl:

    හින්දු ජනයාගේ බහුතරයේ කැමැත්ත නැතිව පත්වෙච්ච රජයන් තියනවාද ඉන්දියාවේ? කවදාවත් නැ......ඒක බලාගන්න ඡන්ද කොළය මත ජාතිය ආගම ලකුණු කරන්න අවශ්‍ය නැ......මොළය තිබ්බාම ඇති...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අවනත ෙවනවා ෙනෙම් අනුමත කරනවද නැද්ද කියල කියනවද?

    මම ෆෙඩරල් ක්‍රමයක් කොහෙත්ම අනුමත කරන්නේ නෑ ජනමත විචාරණයක් අවොත් අනිවාර්යයෙන්ම විරුධව චන්දෙ දෙන්නේ

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම ෆෙඩරල් ක්‍රමයක් කොහෙත්ම අනුමත කරන්නේ නෑ ජනමත විචාරණයක් අවොත් අනිවාර්යයෙන්ම විරුධව චන්දෙ දෙන්නේ

    අා හරි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හින්දු ජනයාගේ බහුතරයේ කැමැත්ත නැතිව පත්වෙච්ච රජයන් තියනවාද ඉන්දියාවේ? කවදාවත් නැ......ඒක බලාගන්න ඡන්ද කොළය මත ජාතිය ආගම ලකුණු කරන්න අවශ්‍ය නැ......මොළය තිබ්බාම ඇති...

    අනේ වහලෝ ජාතිය දන්නේ නැත්තම් කොහොමද බහුතරය දීපු චන්දයක්ද සුළුතරය දීපු චන්දයක්ද කියල බලාගන්නේ?:rofl::rofl::rofl:

    ඇමරිකාවේ සුළුතර කළු ජාතිකයෙක් ජනාධිපති උනේ කොහොමද?:rofl:
     
    තාමත් දෙමල මිනිස්සු ඉන්නෙ වෙන් වෙන්න ඕනෙ කියන මතයේ නම් මහ බයිය ජාතික ප්‍රශ්නය විසඳල නැහැ නෙ.

    යුද්ධය කියන්නේ ප්‍රශ්නය නෙමෙයි නේ...ප්‍රශ්නය තියෙන්නේ ඉතිහාසය මතනේ....

    උඹට ගෙයක් තියනවා....පිට පළාතකින් ඇවිත් උඹේ ගේ එකෙක් අල්ලගෙන උඹ්‍ව ප්‍රාණ ඇපයට තියාගන්නවා...ඌ අල්ලපු ගෙදර ඉන්න එකෙක්ව ගෙනත් පදිංචි කරනවා උඹව පාලනය කරන්න ලේසි වෙන්න උඹේ ගෙදරම.....කාලෙකට පස්සේ පිට පළාතෙන් ආපු එකා යනවා.....දැන් අල්ලපු ගෙදර එකා කියනවා ඒ ගේ කැල්ලක් උගේ ලු......ඌ වලියක් දානවා....උඹත් යනවා වලියට........ඌ පරදිනවා....හැබැයි ඌ තාමත් කියන්නේ ගෙදර උගේ කියලා!

    උඹ මොකද කරන්නේ? 
     
    අනේ වහලෝ ජාතිය දන්නේ නැත්තම් කොහොමද බහුතරය දීපු චන්දයක්ද සුළුතරය දීපු චන්දයක්ද කියල බලාගන්නේ?:rofl::rofl::rofl:

    ඇමරිකාවේ සුළුතර කළු ජාතිකයෙක් ජනාධිපති උනේ කොහොමද?:rofl:

    ඇමරිකාවේ කළු ජාතිකයෙක් ජනාධිපති වෙන්න සුදු අය‍ගෙන් බහුතරයක් කැමති වුනා නේ...

    රටක ඡන්දයකදි රැල්ලක් ඇති වෙනවා, ජනතා මතයක් ඇතිවෙනවා.....ඒ මතය පේනවා.. එතෙන්දි පේනවා බහුතර ජනවර්ගයේ බහුතරය ඒ කට එකඟයි කියලා....

    දෙමළ අයෙක් ජනාධිපති ‍වෙනවා නම් මාත් කැමතියි.....හැබැයි ලංකාවේ භෞමික අඛන්ඩතාවයට ගරු කරන, ඊළමක් හදන්න උත්සාහ නොකරන!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇමරිකාවේ කළු ජාතිකයෙක් ජනාධිපති වෙන්න සුදු අය‍ගෙන් බහුතරයක් කැමති වුනා නේ...

    රටක ඡන්දයකදි රැල්ලක් ඇති වෙනවා, ජනතා මතයක් ඇතිවෙනවා.....ඒ මතය පේනවා.. එතෙන්දි පේනවා බහුතර ජනවර්ගයේ බහුතරය ඒ කට එකඟයි කියලා....

    දෙමළ අයෙක් ජනාධිපති ‍වෙනවා නම් මාත් කැමතියි.....හැබැයි ලංකාවේ භෞමික අඛන්ඩතාවයට ගරු කරන, ඊළමක් හදන්න උත්සාහ නොකරන!

    ආ ඉන්දියාවේ ඇමරිකාවේ බහුතර ජනවර්ගයේ බහුතරය ඒ කට එකඟයි "පෙනුනේ" නැත්තම් චන්දය අවලංගු කරනවා එහෙමද?:rofl::rofl::rofl:

    උඹට නම් හොඳටම පිස්සු බං :rofl:
     
    ආ ඉන්දියාවේ ඇමරිකාවේ බහුතර ජනවර්ගයේ බහුතරය ඒ කට එකඟයි "පෙනුනේ" නැත්තම් චන්දය අවලංගු කරනවා එහෙමද?:rofl::rofl::rofl:

    උඹට නම් හොඳටම පිස්සු බං :rofl:

    අවලංගු කරනවා නෙමෙයි බන්....අවලංගු කිරිල්ලක් ගැන මම කිව්වාද? මම කිව්වේ එහෙම බහුතර ජනවර්ගයේ බහුතර කැමැත්ත නැත්තමම් ඒක අස්ථාවර වෙනවා කියලා...ඒක පවතින්නේ නැ.......

    ඒ බව දන්න නිසා තමයි මහින්ද අගමැති අපේක්ෂක කරන්න රනිල් අකැමැති......