අවලංගු කරනවා නෙමෙයි බන්....අවලංගු කිරිල්ලක් ගැන මම කිව්වාද? මම කිව්වේ එහෙම බහුතර ජනවර්ගයේ බහුතර කැමැත්ත නැත්තමම් ඒක අස්ථාවර වෙනවා කියලා...ඒක පවතින්නේ නැ.......
ඒ බව දන්න නිසා තමයි මහින්ද අගමැති අපේක්ෂක කරන්න රනිල් අකැමැති......
දැන් උඹ කිව්වේ ඉන්දියාවේ ඇමරිකාවේ තියෙන්නේ "හරි" ප්රජාතන්ත්රවාදය මම කියපු එක නෙවෙයි කියලනේ?
දැන් මට කියපන් ඉන්දියාව කොහොමද හින්දු බහුතර කැමැත්ත නැත්තම් ඒ තීරණේ අවලංගුයි කියන එක චන්දයකදී ක්රියාත්මක කරන්නේ කියල



