ප්රජාතාන්ත්රවාදයේදී ජාතිය සලකල වෙනම වටිනාකමක් දෙන්නේ නෑ වහලෝ හැම පුරවසියගේම චන්දෙ එක හා සමානව සලකන්නේ උඹ ඒක දන්නේ නැද්ද?
සුළුතර චන්දයෙන් බලපෑමක් කරන්න බැරිනම් මොකටද උන්ට උන්ට චන්ද අයිතිය දෙන්නේ? උඹ කියන්නේ සුළුතර චන්ද අයිතිය ඉවත් කරන්න කියලද වහලෝ?
උඹ මේ ප්රශ්න වලට උත්තර දියං
මේක සිංහල රට නොවෙයිද?
මේකේ සිංහලයාගේ නිජබිම නොවෙයිද?
ඒ කියන්නේ මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් කැමති නම් යු එන් පි උඹ කැමතියි සිංහල නිජ බිම ෆෙඩරල් කරන්න, උඹ හිතන් ඉන්න ප්රජාතන්ත්රවාදය නාමෙන්?
ethakota archaeologistlagenda me prashne wisadhanna wenne.??