මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අවලංගු කරනවා නෙමෙයි බන්....අවලංගු කිරිල්ලක් ගැන මම කිව්වාද? මම කිව්වේ එහෙම බහුතර ජනවර්ගයේ බහුතර කැමැත්ත නැත්තමම් ඒක අස්ථාවර වෙනවා කියලා...ඒක පවතින්නේ නැ.......

    ඒ බව දන්න නිසා තමයි මහින්ද අගමැති අපේක්ෂක කරන්න රනිල් අකැමැති......

    දැන් උඹ කිව්වේ ඉන්දියාවේ ඇමරිකාවේ තියෙන්නේ "හරි" ප්‍රජාතන්ත්‍රවාදය මම කියපු එක නෙවෙයි කියලනේ?

    දැන් මට කියපන් ඉන්දියාව කොහොමද හින්දු බහුතර කැමැත්ත නැත්තම් ඒ තීරණේ අවලංගුයි කියන එක චන්දයකදී ක්‍රියාත්මක කරන්නේ කියල
     
    මෝඩයෝ මම කිව්වේ අවලංගු කරනවා කියලා නෙමෙයි....බහුතර ජනවර්ගයේ බහුතරය ප්‍රතික්ෂේප කරපු පාලනයක් එන්නේ නැ.......ඒක තමයි ස්වාභාවික ව වෙන්නේ...ලංකාවේ වුනේ සාමාන්‍යෙයන් වෙන්නේ නැති දෙයක් අසාමාන්‍ය දෙයක්......මොකද සුලු ජාතින් සම්පූර්ණයෙන්ම විශාල ප්‍රතිශත වලින් වගේ මෛත්‍රීපිලට සහාය දීම...ඒක සාමාන්‍යෙයන් සිදුනොවන දෙයක්....ඒකයි අසාමාන්‍ය හා අස්ථාවර වෙන්නේ.........

    නියම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර ජනවර්ගයාගේ බහුතරයත් සුලුතර ජනවර්ගයාගේ බහුතරයත් තියන කෙනා.......

    බහුතර ජනවර්ගයාගේ කැමැත්ත නැත්තම් එතන අස්තාවර බවක් තියනවා....ඒ අස්ථාවර බව තමයි දැන් තියෙන්නේ.......ඒ තත්ත්වය දිගටම පවත්වාගන්න ගියොත් ප්‍රශ්න ඇති වෙනවා....මේවා තේරුම්ගන්න අපහසු නැ...
     
    ඉතින් වහලෝ උඹ ඔය කියන "නියම" ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න මොකද කරන්න ඕනේ? කොහොමද මැතිවරණ නීති වෙනස් වෙන්න ඕනේ?

    ඉන්දියාවේ කොහොමද ඕක වළක්වන්නේ? ඉන්දියාවේ හින්දු බහුතරය නැති කෙනෙක් චන්දෙ දින්නොත් මොකද කරන්නේ?
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තව දෙයක් උඹ ඔය කියන එක ප්‍රජාතන්ත්‍රවාදය කියල කවුද උඹට කිව්වේ? කෝ උපුටාගත්ත තැන් එහෙම දාපන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    නියම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර ජනවර්ගයාගේ බහුතරයත් සුලුතර ජනවර්ගයාගේ බහුතරයත් තියන කෙනා.......

    1523.gif
     
    ඉතින් වහලෝ උඹ ඔය කියන "නියම" ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න මොකද කරන්න ඕනේ? කොහොමද මැතිවරණ නීති වෙනස් වෙන්න ඕනේ?

    ඉන්දියාවේ කොහොමද ඕක වළක්වන්නේ? ඉන්දියාවේ හින්දු බහුතරය නැති කෙනෙක් චන්දෙ දින්නොත් මොකද කරන්නේ?

    ඉන්දියාවේ ඕවා වලක්වන්න කියලා කොහෙවත් නීති නැ....කිසිම රටක නැ....මොකද ඒක සාමාන්‍යෙයන් සිද්ද නොවිම නිසා...

    ලංකාවේ සිදුවුනේ සාමාන්‍යෙයන් සිදුනොවන දෙයක්.............

    ඒක අස්තාවරයි, නියම ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි.....ඒ විදිහට ඒක පවතින්නේ නැ...ඒකයි රට දැන් අස්තාවර.....මේක හරියන්න මහමැතිවරණයකට යන්න වෙනවා...ඒ මහමැතිවරණයෙදි බහුතර ජනවර්ගයේ මතය දිනනවා.....ඒක වැළැක්වුවොත් ඇති වෙන පීඩනය ප්‍රචන්ඩත්වයෙන් එළියට යන්න පුළුවන්
     
    ඇයි උඹ ඒක දන්නේ නැද්ද? උඹ කියපු එකකට වත් උත්තර දෙන්න බැරි වෙච්ච එකානේ....

    ගිහින් බලපන් උඹ සර්ච් කරන තැන් වලින්ම ඒක නෙමෙයි ද නියම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කියලා!
     
    තව දෙයක් උඹ ඔය කියන එක ප්‍රජාතන්ත්‍රවාදය කියල කවුද උඹට කිව්වේ? කෝ උපුටාගත්ත තැන් එහෙම දාපන්

    උපුටා ගත්ත තැනක් නෙමෙයි.....Public Administration එක සබ්ජෙක්ට් එකක් විදිහට මම කැම්පස් එකේදි කලා....එතෙන්දි ඉගෙන ගත්ත දෙයක්....ඒ වගේම සාමාන්‍ය දැනීම වගේ දෙයක් තියනකොට ඒක අවබෝධ වෙනවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉන්දියාවේ ඕවා වලක්වන්න කියලා කොහෙවත් නීති නැ....කිසිම රටක නැ....මොකද ඒක සාමාන්‍යෙයන් සිද්ද නොවිම නිසා...

    ලංකාවේ සිදුවුනේ සාමාන්‍යෙයන් සිදුනොවන දෙයක්.............

    ඒක අස්තාවරයි, නියම ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි.....ඒ විදිහට ඒක පවතින්නේ නැ...ඒකයි රට දැන් අස්තාවර.....මේක හරියන්න මහමැතිවරණයකට යන්න වෙනවා...ඒ මහමැතිවරණයෙදි බහුතර ජනවර්ගයේ මතය දිනනවා.....ඒක වැළැක්වුවොත් ඇති වෙන පීඩනය ප්‍රචන්ඩත්වයෙන් එළියට යන්න පුළුවන්

    නීති නැත්තම් නවත්තන්නේ අහවල් එක කරලද බන් :rofl:

    ප්‍රජාතන්ත්‍රවාදී රටවල හැම චන්දයක්ම සමානව සලකන්නේ නැතුව ජාතිය කුලය ආගම අනුව චන්ද බෙදන්නේ නෑ පුළුවන් නම් එහෙම බෙදන රටක් කියපන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උපුටා ගත්ත තැනක් නෙමෙයි.....Public Administration එක සබ්ජෙක්ට් එකක් විදිහට මම කැම්පස් එකේදි කලා....එතෙන්දි ඉගෙන ගත්ත දෙයක්....ඒ වගේම සාමාන්‍ය දැනීම වගේ දෙයක් තියනකොට ඒක අවබෝධ වෙනවා

    ලොල් :rofl:

    කෝ මට ඔය විදිහට චන්ද ජාතිය ආගම අනුව බෙදන රටවල් කීපයක් නම් කරපංකෝ :rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    මෝඩයෝ මම කිව්වේ අවලංගු කරනවා කියලා නෙමෙයි....බහුතර ජනවර්ගයේ බහුතරය ප්‍රතික්ෂේප කරපු පාලනයක් එන්නේ නැ.......ඒක තමයි ස්වාභාවික ව වෙන්නේ...ලංකාවේ වුනේ සාමාන්‍යෙයන් වෙන්නේ නැති දෙයක් අසාමාන්‍ය දෙයක්......මොකද සුලු ජාතින් සම්පූර්ණයෙන්ම විශාල ප්‍රතිශත වලින් වගේ මෛත්‍රීපිලට සහාය දීම...ඒක සාමාන්‍යෙයන් සිදුනොවන දෙයක්....ඒකයි අසාමාන්‍ය හා අස්ථාවර වෙන්නේ.........

    නියම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර ජනවර්ගයාගේ බහුතරයත් සුලුතර ජනවර්ගයාගේ බහුතරයත් තියන කෙනා.......

    බහුතර ජනවර්ගයාගේ කැමැත්ත නැත්තම් එතන අස්තාවර බවක් තියනවා....ඒ අස්ථාවර බව තමයි දැන් තියෙන්නේ.......ඒ තත්ත්වය දිගටම පවත්වාගන්න ගියොත් ප්‍රශ්න ඇති වෙනවා....මේවා තේරුම්ගන්න අපහසු නැ...

    giphy.gif
    :rofl::rofl::rolleyes:
     
    නීති නැත්තම් නවත්තන්නේ අහවල් එක කරලද බන් :rofl:

    ප්‍රජාතන්ත්‍රවාදී රටවල හැම චන්දයක්ම සමානව සලකන්නේ නැතුව ජාතිය කුලය ආගම අනුව චන්ද බෙදන්නේ නෑ පුළුවන් නම් එහෙම බෙදන රටක් කියපන්

    එහෙම බෙදනවා කියලා මම කිව්වාද? ඒක නිති මඟින් නවත්වනවා කියලා කිව්වාද? 

    මම කිව්වේ ඒක ස්වාභාවිකව වෙන්නේ නැ...ඒ විදිහටයි ප්‍රජාතන්ත්‍රවාදය හැදිලා තියෙන්නේ...නමුත් ලංකා‍වේ ස්වාභාවික දේ වුනේ නැ....අස්වාභාවික දේ වුනේ...ඒකට හේතුව සුළු ජාතින් ඔක්කොම වගේ එකම පැත්තකට එකවිට ඡන්දය දිම...

    ඒක අස්වාභාවිකයි....ඒක පවතින්නේ නැ.......සමතුලිත නැ....ඒක ඊළඟට එන මැතිරවණයෙන් නිවැරදි වෙන්න ඕන....නැත්තම් ප්‍රචන්ඩත්වයෙන් මතුවෙන්න පුලුවන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම බෙදනවා කියලා මම කිව්වාද? ඒක නිති මඟින් නවත්වනවා කියලා කිව්වාද? 

    මම කිව්වේ ඒක ස්වාභාවිකව වෙන්නේ නැ...ඒ විදිහටයි ප්‍රජාතන්ත්‍රවාදය හැදිලා තියෙන්නේ...නමුත් ලංකා‍වේ ස්වාභාවික දේ වුනේ නැ....අස්වාභාවික දේ වුනේ...ඒකට හේතුව සුළු ජාතින් ඔක්කොම වගේ එකම පැත්තකට එකවිට ඡන්දය දිම...

    ඒක අස්වාභාවිකයි....ඒක පවතින්නේ නැ.......සමතුලිත නැ....ඒක ඊළඟට එන මැතිරවණයෙන් නිවැරදි වෙන්න ඕන....නැත්තම් ප්‍රචන්ඩත්වයෙන් මතුවෙන්න පුලුවන්

    වෙන්නේ නැත්තම් ඔය උනේ? සුළුජාතීන් එක පැත්තකට චන්දෙ දීම අස්වාභාවික වෙන්නේ කොහොමද?:lol:

    උඹ දන්නේ නැති උනාට 2010 උනෙත් එහෙම්මම තමයි එකම වෙනස මහින්ද සිංහල චන්ද වැඩිපුර ගත්තා

    කෝ දැන් කොහෙද උඹ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය ගැන නිර්වචනේ තියෙන්නේ මට තැනක් පෙන්නපන්කෝ