යකෝ පත්තරේ දාපු පින්තුරෙකින් මොනවද කියන්නේඔය තියෙන්නේ ඒ කාටූන් එක අන්දපු එකා හිතන දේ
![]()
කාටුන් එක ඇන්ද ඇමරිකන් කාරයාට ඇයි එහෙම හිතුනේ? ඇමරිකාවේ ප්‍රධානම පත්තරේක කාටුන් ශිල්පියා, ඒක ලිව්ව Ryan Goodman ඇමරිකන් රජයට උපදෙස් දෙන කෙනෙක් නිකම් ද එහෙම දාන්නේ?
උන්ට අමාරුවටද නිකම් මෙහෙම දාන්නේ?
කෝ ෆෙඩරල් නවත්තන හැටි ඇහුව නේද ඇපත් නැද්ද දැන්![]()
ඇප නැ කියන්නේ උඹ නේ....ෆෙඩරල් නමින් නෙමෙයි ෆෙඩරල් ගේන්නෙ විධායකය අයින් කරනවා කියලා...ෆෙඩරල් හන්ගලා.....
ඔය තියෙන්නේ ඒ කාටූන් එක අන්දපු එකා හිතන දේ 