මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චන්ද්‍රිකා ලංකාවට ෆෙඩරල් ක්‍රමයක් ඕන කියලා චෙල්වානායගම් අනුස්මරණයෙදි කිව්වාද නැද්ද?

    කිව්වා නේද?

    උඹ මේකට උත්තර දුන්නෙ නැ

    ඒ ගෑනි මොනවා කිව්වත් මට මොකෝ කිව්වනේ සරලව ෆෙඩරල් නවත්තන හැටි ඇයි අවුල්ද?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉසුරු,

    මම හැමදාම එළකිරි ආවොත් රනිල්ව පරිස්සම් කරන්න උඹ ඉන්නවා එතන....උඹ දවසට 1600 පඩියට සිරිකොතට ගත්ත එකෙක් ද?

    කට උත්තර නැතුව අනාත ටෝක් දෙනවා පව් :lol: උඹට කලින් පුතේ අපි එළකිරි අවේ

    කෝ මම කිව්වා අපි ෆෙඩරල් නවත්තන හැටි දැන් පැහැදිලිද? ඒකනේ ඇහුවේ දැන්?:rofl:
     
    රනිල් දෙන්න තියා හා කියලවත් නෑනේ :rofl:

    ඔය ආටිකල් එක කියවපන් ඒකෙ පැහැදිලිව තියනවා ෆෙඩරල් දෙන්නේ නෑ කිව්ව තැන :lol: ෂුවර් නැත්තම් හැන්සාඩ් එක අරන් බලපන් උඹට අකුරු බැරිද?:lol:

    ඒ මහින්දයා චීනට පස්චාත් භාගය පුදන නිසානේ :lol:

    මහින්දත් ගූ බයයි එකනේ කියපු ගමන් හා සර් කියල ඉරානේ අත ඇරලා දැම්මේ :lol:

    ඉරානයෙන් තෙල් ගන්න එපා කිව්වා ම හැම කුඩා රටක්ම ඒක කළා...ඒ ගු බය නිසා නෙමෙයි. අනුන්ගේ ප්‍රහ්න වලට ඇඟිලි ගහලා නිරපාරාදේ දඬුවම් විදින්න ඕන නැති නිසා...

    මහින්ද චීනය පස්සේ ගියේ නැ....ඇමරිකන් බලපැමෙන් මිදෙන්න චීනයට ළං වුණා.......දෙමළ ඩයස්පෝරාවෙන් කන්ට්‍රෝල් නොවන චීනයට ළංවීම තමයි තිබ්බ නුවන්ක්කාරම වැඩේ....

    රනිල් දෙන්නේ නැ තිව්වාට ඇමරිකාව කිව්ව ගමන් දෙනවා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,786
    28,958
    113
    AsianTribune එකෙන් දාලා තියෙන්නේ මෙයා වෙන තැනතදි කරපු ප්‍රකාශ දෙකක්....එහෙම ප්‍රකාශ දෙකක් කිව්වාද? ඔව් කියලා තියනවා.....එතනයි ප්‍රශ්නය....නැතුව AsianTribune එකෙන් කියන්නේ බොරු නෙමෙයි නේ....

    Nothing new. Kalin hitapu US Amb. lath ona tharam lankawata "lecture" deela thiyanawa. Megolloth keyapu karapuwa hoyala balannako :lol: . Mata penne bayyonta ridila wage Kerry awata. Mahindath hari asai US, UK wage ewunwa meet wenna bada ganna photo ganna boruwata bannata. Eth awe Swasilanthe wage ewun ne :lol:

    Jeffrey Lunstead - (26-Sep-2003 - 09-Sep-2006)
    Robert O. Blake, Jr. - (09-Sep-2006 - 19-Aug-2009)
    Patricia A. Butenis - (19-Aug-2009 - 29-Jun-2012)
    Michele J. Sison - (29-Jun-2012–present)

    He then advocated a system of government for Sri Lanka. Asian Tribune needs to remind its readers that when Lunstead was ambassador in Sri Lanka, he got the US Agency for International Development (USAID) to conduct workshops and seminars in Colombo and other districts to civil groups and organizations the fruitfulness of a federal system.

    Before the Foreign Relations Committee last Tuesday he almost advocated it but sugar coated it with the term ‘devolution’.

    - http://www.asiantribune.com/node/15769

    With the nomination of Senior Foreign Service Officer Patricia Butenis to be the next American Ambassador to Sri Lanka by the Obama administration last month who had the history of meddling in internal affairs of another Asian nation Bangladesh not so long ago, and the departure of another Senior Foreign Service Officer Ambassador Robert O. Blake who acted as he were ‘Uncle Sam’ Sri Lanka needs to deeply scrutinize her bilateral relationship with the West in general and United States in particular.

    - http://www.asiantribune.com/node/18247

    The US has once again warned that unless Sri Lanka addresses reconciliation and accountability issues, the conflict it has put behind it is likely to recur. That is what usually befalls countries that fail to sort out post-war problems, US Ambassador Michele J Sison has recently told a group of Colombo-based foreign correspondents.

    Ambassador Sison has stressed the need for devolution.

    - http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=76666
     
    ඒ ගෑනි මොනවා කිව්වත් මට මොකෝ කිව්වනේ සරලව ෆෙඩරල් නවත්තන හැටි ඇයි අවුල්ද?:rofl:

    කොහොමද උඹ නවත්වන්නේ? උඹ දන්නේ වත් නැතුය මුන් ගේන්නේ....ඒ ගැනිට තියනවා උඹට වඩා බලයත්.....පාර්ලිමේන්තුවේ නිදහස් පක්ෂය පාලනය කරන්නේ එයා.....උඹ නෙමෙයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉරානයෙන් තෙල් ගන්න එපා කිව්වා ම හැම කුඩා රටක්ම ඒක කළා...ඒ ගු බය නිසා නෙමෙයි. අනුන්ගේ ප්‍රහ්න වලට ඇඟිලි ගහලා නිරපාරාදේ දඬුවම් විදින්න ඕන නැති නිසා...

    මහින්ද චීනය පස්සේ ගියේ නැ....ඇමරිකන් බලපැමෙන් මිදෙන්න චීනයට ළං වුණා.......දෙමළ ඩයස්පෝරාවෙන් කන්ට්‍රෝල් නොවන චීනයට ළංවීම තමයි තිබ්බ නුවන්ක්කාරම වැඩේ....

    රනිල් දෙන්නේ නැ තිව්වාට ඇමරිකාව කිව්ව ගමන් දෙනවා

    මහින්ද ක්‍රියාවෙන්ම බලුගැතිකම පෙන්නලා තියෙන්නේ ආය අණක් දුන්නත් ඔයටිකම තමයි :lol:

    නෑ නෑ චීනේ පස්සේ ගියේම නෑ

    මහින්ද ඔප්පු කරලා තියෙන්නේ කිව්ව ගමන් දෙනවා කියල :rofl:

    ඔය කවුරු දුන්නත් අපි ඉඩ දෙන්නේ නෑ

    කෝ මම කිව්වා අපි ෆෙඩරල් නවත්තන හැටි දැන් පැහැදිලිද? ඒකනේ ඇහුවේ දැන්?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොහොමද උඹ නවත්වන්නේ? උඹ දන්නේ වත් නැතුය මුන් ගේන්නේ....ඒ ගැනිට තියනවා උඹට වඩා බලයත්.....පාර්ලිමේන්තුවේ නිදහස් පක්ෂය පාලනය කරන්නේ එයා.....උඹ නෙමෙයි

    කීපාරක් කියන්නද වහලෝ :lol:

    1) කාටවත් 2/3 දෙන්නේ නෑ
    2) ජනමත විචාරනේදී පරද්දනවා

    පැහැදිලිද ප්‍රශ්නේ හරිනේ?:rofl:
     
    Nothing new. Kalin hitapu US Amb. lath ona tharam lankawata "lecture" deela thiyanawa. Megolloth keyapu karapuwa hoyala balannako :lol: . Mata penne bayyonta ridila wage Kerry awata. Mahindath hari asai US, UK wage ewunwa meet wenna bada ganna photo ganna boruwata bannata. Eth awe Swasilanthe wage ewun ne :lol:

    Jeffrey Lunstead - (26-Sep-2003 - 09-Sep-2006)
    Robert O. Blake, Jr. - (09-Sep-2006 - 19-Aug-2009)
    Patricia A. Butenis - (19-Aug-2009 - 29-Jun-2012)
    Michele J. Sison - (29-Jun-2012–present)

    - http://www.asiantribune.com/node/15769

    - http://www.asiantribune.com/node/18247

    - http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=76666

    ඇමරිකන් කාරයෝ ලෙක්චර් කරේ බලය බෙදිම ගැන, ෆෙඩරල් ගැන නෙමෙයි...13ත් බලය බෙදිමක්.....හැබැයි ඒක ෆෙඩරල් නෙමෙයි....ෆෙඩරල් කියලා කටින් කියන්නේ ෆෙඩරල්ම ඕන නිසා............

    බලය බෙදීමයි ෆෙඩරලුයි කියන්නේ දෙකක්!
     
    කට උත්තර නැතුව අනාත ටෝක් දෙනවා පව් :lol: උඹට කලින් පුතේ අපි එළකිරි අවේ

    කෝ මම කිව්වා අපි ෆෙඩරල් නවත්තන හැටි දැන් පැහැදිලිද? ඒකනේ ඇහුවේ දැන්?:rofl:

    මෙහෙමයි ෆෙඩරල් ගේන්නේ එතකොට උඹ මොනාද කරන්නේ? 

    ෆෙඩරල් ගේන්නේ මෙහෙමයි, ෆෙඩරල් නම පාවිච්චි කරන්නේ නැ....අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ඕන කියනවා විධායක ජානාදිපතිධුරය අයින් කරන්න.....විධායකය අයින් කරන්න කියලා සෝභිත දාලා මාධ්‍ය ඉස්සරහා අඬවනවා..........දැන් අනේ හාමුදුරුවෝ කියනවා නම් හොඳ ඇති කියලා විධායකය අයින් කරන්න කියලා මතයක් හදනවා.........ඒකට හරියන ව්‍යවස්ථාවක් ගේනවා කියලා රනිල් කියනවා...විධායකය දෙනවා.....ඒ එක්ක ෆෙඩරල් ගේනවා..........

    රටේ මිනිස්සු දන්නේ නැ.....වෙන දේ...ඒ වෙද්දි මේකට විරුද්ධව කැ ගහන විමල්ලා ගම්මන්පිලලා මොනා හරි චෝදනා යටතේ හිරේ දානවා.......

    උඹ වත් දන්නේ නැ ෆෙඩරල් රාජ්‍යය හැදෙන කොට
     
    කීපාරක් කියන්නද බං අපි උඹල වගේ අඳ බාලයෝ නෙවෙයි එක එක මැටි හරක් නොහිටියට අපි චන්දෙ දෙන්නේ හොයල බලල දැන් තේරුනාද?:rofl:
     
    කීපාරක් කියන්නද වහලෝ :lol:

    1) කාටවත් 2/3 දෙන්නේ නෑ
    2) ජනමත විචාරනේදී පරද්දනවා

    පැහැදිලිද ප්‍රශ්නේ හරිනේ?:rofl:

    ෆෙඩරල් කියලා නෙමෙයි ගොනෝ ගේන්නේ...අලුත් ව්‍යවස්තාවක් ගේනවා කියලා ගේන්නේ!

    චන්ද්‍රකාගේ ශ්‍රිලනිපයයි රනිල් ගේ යුඑන් පි යයි එකතු වුනාම 2/3 තියනවා......චන්ද්‍රිකා ෆෙඩරල් ගේනවා කියලා කිව්වාට පස්සේ උඹ කවුද නැ කියන්න?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ෆෙඩරල් කියලා නෙමෙයි ගොනෝ ගේන්නේ...අලුත් ව්‍යවස්තාවක් ගේනවා කියලා ගේන්නේ!

    චන්ද්‍රකාගේ ශ්‍රිලනිපයයි රනිල් ගේ යුඑන් පි යයි එකතු වුනාම 2/3 තියනවා......චන්ද්‍රිකා ෆෙඩරල් ගේනවා කියලා කිව්වාට පස්සේ උඹ කවුද නැ කියන්න?

    අනේ හරකෝ මොන නමින් ආවත් ජනමත විචාරනේදී අපි පරද්දනවා :rofl:
    උඹ හිතන් ඉන්නේ අපිත් උඹ වගේ මාතෘකාව විතරක් කියවල චන්දෙ දෙයි කියලද :lol:
     
    මහින්ද ක්‍රියාවෙන්ම බලුගැතිකම පෙන්නලා තියෙන්නේ ආය අණක් දුන්නත් ඔයටිකම තමයි :lol:

    නෑ නෑ චීනේ පස්සේ ගියේම නෑ

    මහින්ද ඔප්පු කරලා තියෙන්නේ කිව්ව ගමන් දෙනවා කියල :rofl:

    ඔය කවුරු දුන්නත් අපි ඉඩ දෙන්නේ නෑ

    කෝ මම කිව්වා අපි ෆෙඩරල් නවත්තන හැටි දැන් පැහැදිලිද? ඒකනේ ඇහුවේ දැන්?

    මහින්ද කොහෙද කිව්වේ ෆෙඩරල් දෙනවා කියලා? 13+ කියන්නේ ෆෙඩරල් නෙමෙයි.....බොරු කියන්න එපා!

    චීනේ පස්සේ ගියා ඇමරිකානු ඉන්දියානු බලපැමෙන් මිදෙන්න, යුද්ධයට අවි ආයුධ ගන්න, වැරදිද?

    චිනේන උදව් අරන් යුද්ධය ඉවර කරපු එක වැරදි ද?
     
    අනේ හරකෝ මොන නමින් ආවත් ජනමත විචාරනේදී අපි පරද්දනවා :rofl:
    උඹ හිතන් ඉන්නේ අපිත් උඹ වගේ මාතෘකාව විතරක් කියවල චන්දෙ දෙයි කියලද :lol:

    ජනමතවිචාරණයක් අවශ්‍ය නැ කියලා උසාවියෙන් නියෝග කලොත්? 

    විධායක ජනාධිපති ක්‍රමය අයින් කරන මැතිවරණ පොරොන්දුව මත මිනිස්සු ඉස්සරහට ගියොත් එජාපය දින්නොත් ජනාධිපතික්‍රමය අයින් කරන්න ජනමතයක් තියනවා කියලා කරොත් කොහොමද නවත්වන්නේ?

    මාධ්‍ය ඔක්කොම උන්ගේ නේ!

    ජනමතවිචාරණයක් නැතිව විධායකය අයින් කරන්න පුළුවන් කියලා කියුවේ 19 හදන්න මුල් වෙච්ච ජයම්පති නේද?
     
    කීපාරක් කියන්නද බං අපි උඹල වගේ අඳ බාලයෝ නෙවෙයි එක එක මැටි හරක් නොහිටියට අපි චන්දෙ දෙන්නේ හොයල බලල දැන් තේරුනාද?:rofl:

    උඹ කාටද දෙන්නේ හොයලා බලලා? රනිල් ට නේ!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්ද කොහෙද කිව්වේ ෆෙඩරල් දෙනවා කියලා? 13+ කියන්නේ ෆෙඩරල් නෙමෙයි.....බොරු කියන්න එපා!

    චීනේ පස්සේ ගියා ඇමරිකානු ඉන්දියානු බලපැමෙන් මිදෙන්න, යුද්ධයට අවි ආයුධ ගන්න, වැරදිද?

    චිනේන උදව් අරන් යුද්ධය ඉවර කරපු එක වැරදි ද?

    කෝ ඉතින් රනිල් කෙලින්ම ෆෙඩරල් දෙන්නේ නෑ කියල තියෙන්නේ එහෙනම් :rofl:

    මෝඩ හරකෙක් වගේ එක රටකට ගැති වෙලා අපේ රට චීනට විකුනපු එක වැරදියි තමයි :lol:

    කවුරු කොහොම කරත් අපි ෆෙඩරල් ගේන්න දෙන්නේ නෑ විදිහ කලින් කිව්වනේ :rofl:

    මහින්ද ඇමරිකන් පදේට නැටුවා නම් , මහින්ද ගිහින් රනිල් ආව ගමන්, ඇමරිකන් පත්තරේක ගිය පින්තුරය මේ,

    උඹට තාම මේකට උත්තර දෙන්න බැරි වුනා

    20goodman-master675.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්ද ඇමරිකන් පදේට නැටුවා නම් , මහින්ද ගිහින් රනිල් ආව ගමන්, ඇමරිකන් පත්තරේක ගිය පින්තුරය මේ,

    උඹට තාම මේකට උත්තර දෙන්න බැරි වුනා

    20goodman-master675.jpg

    යකෝ පත්තරේ දාපු පින්තුරෙකින් මොනවද කියන්නේ :lol: ඔය තියෙන්නේ ඒ කාටූන් එක අන්දපු එකා හිතන දේ :rofl:

    කෝ ෆෙඩරල් නවත්තන හැටි ඇහුව නේද ඇපත් නැද්ද දැන් :rofl:
     
    හරකෝ ඔය කියල තියෙන්නේ ජනමත විචාරණය ගැන :rofl:

    ජනමතවිචාරණය තිබ්බේ නැත්තම්? ජනමතවිචාරණයක් නැතුව කරන හැටි ගැන ජයම්පති වික්‍රමරත්න නේද කියලා තිබ්බේ?

    ජනමතවිචාරණය තියන්නේ විධායකය අයින් කරනවා කියලා ප්‍රසිද්ධ කරලා, ෆෙඩරල් හන්ගලා

    අනික දැන් යු එන් එකේ පරික්ෂණයට රනිල් උදව් කරන නිසා යු එන් වාර්තාව අරන් අැමරිකාව ලංකාව බ්ලැක්මේල් කරනවා