මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

අනේ මෝඩ වහලෝ ඇමරිකන් තානාපති කවුද කියල තීරණය කරන්නේ ඇමරිකාව නැතුව ලංකාව නෙවෙයි :lol:

වහල් අප්පොච්චි හිටියත් ඇමරිකාව උන්ට ඕනේ එකාව තමයි තානාපති කරන්නේ......ඌ ඇමරිකන් තානපතිනේ :rofl:

ඇමරිකන් තානාපති කියනවා අපිට ෆෙඩරල් දෙන්න කියලා..................ඇමරිකන් තානාපති කියන්නේ ඇමරිකාවේ මතය!
රනිල් ඇමරිකාව කියන හැම දේම කරනවා...මේ දේ නොකරාවි කියලා කොහොමද කියන්නේ?
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
කොහොමද උඹ රට කඩන එක වළක්වන්නේ...කියපංකෝ දැනගන්නත් එක්ක.....කොහොමද උඹලා ෆෙඩරල් නවත්වන්නේ? කියපංකෝ දැනගන්නත් එක්ක

කොහොමද වහල් මානසිකත්වයෙන් මිදෙන්නේ? රැජිණට වැඳලාද? ඇමරිකාව කියන කියන දේ කරලාද? එන්ගලන්තය කියන කියන දේ කරලාද?

Eka edata balagamu. Widuli putuwa wage tama owa. Gankabarayawa genna one kamata loke nathi tharka danawa. At leset terum ganin mahinda sada kalika jiwath wenne na. So mahindawa atha arapan. Eelangata rata karanna nayakayonta hadenna diyan. Rajaandu mahe ba. Terum ganin. Oya wahal bawen midiyan. Api ranil chandrika elawanna wena balawegayak goda nagamu. :cool:
 
අනේ මෝඩ වහලෝ ඇමරිකන් තානාපති කවුද කියල තීරණය කරන්නේ ඇමරිකාව නැතුව ලංකාව නෙවෙයි :lol:

වහල් අප්පොච්චි හිටියත් ඇමරිකාව උන්ට ඕනේ එකාව තමයි තානාපති කරන්නේ......ඌ ඇමරිකන් තානපතිනේ :rofl:

රනිල් දුන්නොත් උඹ කොහොමද ෆෙඩරල් නවත්වන්නේ? 
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇමරිකන් තානාපති කියනවා අපිට ෆෙඩරල් දෙන්න කියලා..................ඇමරිකන් තානාපති කියන්නේ ඇමරිකාවේ මතය!
    රනිල් ඇමරිකාව කියන හැම දේම කරනවා...මේ දේ නොකරාවි කියලා කොහොමද කියන්නේ?

    ඇමරිකාව කියන දේවල් බයි අප්පොච්චිත් ඉස් මුදුනින් පිළිගත්තා මතක නැද්ද? ඉරානෙන් තෙල් ගන්න එපා කිව්වා විතරයි ටක් ගාල නැවැත්තුව :rofl: මහින්ද ඇවිත් ෆෙඩරල් දුන්නොත් මොකද කරන්නේ?:rofl:

    ෆෙඩරල් දෙන්න නම් ව්‍යවස්ථාව වෙනස් කරන්න එපයි ඒක රනිල්ට තනියම බෑනේ පුතේ :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රනිල් දුන්නොත් උඹ කොහොමද ෆෙඩරල් නවත්වන්නේ? 

    රනිල් දෙන්න ෆෙඩරල් රනිල්ගේ රෙද්ද අස්සෙද බං තියෙන්නේ?
     
    පැටියා;18286395 said:
    Eka edata balagamu. Widuli putuwa wage tama owa. Gankabarayawa genna one kamata loke nathi tharka danawa. At leset terum ganin mahinda sada kalika jiwath wenne na. So mahindawa atha arapan. Eelangata rata karanna nayakayonta hadenna diyan. Rajaandu mahe ba. Terum ganin. Oya wahal bawen midiyan. Api ranil chandrika elawanna wena balawegayak goda nagamu. :cool:

    මම උඹට එක සැරයක් කිව්වා මම ඡන්දෙ දුන්නෙ මෛත්‍රිීට....මම එළකිරියෙම මහින්දට බැණලා ඇති.....මට කවුරුගැන වත් පිස්සුවක් නැ...උඹලාට රනිල් ගැන තියනවා වගේ..................

    උඹ කොහොමද ඒක එදාට බලාගන්නේ? අඩුම ගානේ කොටි සංවිධාන වල තහනම අයින් කරද්දි වත් උඹ මොනාද කළේ?

    උඹ කොහොමද නවත්වන්නේ?
     
    රනිල් දෙන්න ෆෙඩරල් රනිල්ගේ රෙද්ද අස්සෙද බං තියෙන්නේ?

    රෙද්ද අස්සවලි වලින් ෆෙඩරල් දෙන්නේ නැනේ බන්....රටේ නායකයා නේ දෙන්නේ......දැන් රනිල් නේ........නායකයා....උඹ කොහොමද වළක්වන්නේ?

    උඹ කියනවා රනිල් දෙන්නෙැ නැලු...උඹලා ඒක වෙන්න දෙන්නේ නැලු....කියපං කොහොමද වළක්වන්නේ? 
     
    ඇමරිකාව කියන දේවල් බයි අප්පොච්චිත් ඉස් මුදුනින් පිළිගත්තා මතක නැද්ද? ඉරානෙන් තෙල් ගන්න එපා කිව්වා විතරයි ටක් ගාල නැවැත්තුව :rofl: මහින්ද ඇවිත් ෆෙඩරල් දුන්නොත් මොකද කරන්නේ?:rofl:

    ෆෙඩරල් දෙන්න නම් ව්‍යවස්ථාව වෙනස් කරන්න එපයි ඒක රනිල්ට තනියම බෑනේ පුතේ :lol:

    ෆෙඩරල් දෙනවා කියලා නෙමෙයි නේ කියන්නෙ ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා නේ කියන්නේ, විධායකය අයින් කරවා කියලා නේ කරන්නේ....එතකොට උඹ කොහොමද නවත් වන්නේ? අන්තිමට උඹත් නොදැනිම හුරේ දායි ෆෙඩරල් වලට
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,963
    113
    Mahinda gen padi ganna K.T.Rajasingham ge AsianTribune pade wedilla karagena Mara ta kade yana bawa api dannawa. :lol::lol::lol:

    President Mahinda victory assured receiving 65 percent of votes
    Wed, 2014-11-19 07:48 — editor

    Colombo, 19 November, (Asiantribune.com):

    Sri Lanka President Mahinda Rajapaksa would win overwhelmingly in the presidential election, winning 65 percent votes in the polls, declared K.T.Rajasingham. :P No one can stop Mahinda's victorious march

    Asian Tribune Chief Editor and the President of Yalpanam Sivil Samukam when contacted by the News Division of Rupavahini TV said the resignation of JHU leaders and their departure from the UPFA Government will not in any way retard the victorious march of President Mahinda Rajapaksa. He said already his victory assured and he will emerge victorious for the third time to lead the country.
     
    Mahinda gen padi ganna K.T.Rajasingham ge AsianTribune pade wedilla karagena Mara ta kade yana bawa api dannawa. :lol::lol::lol:

    AsianTribune එකෙන් දාලා තියෙන්නේ මෙයා වෙන තැනතදි කරපු ප්‍රකාශ දෙකක්....එහෙම ප්‍රකාශ දෙකක් කිව්වාද? ඔව් කියලා තියනවා.....එතනයි ප්‍රශ්නය....නැතුව AsianTribune එකෙන් කියන්නේ බොරු නෙමෙයි නේ....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රෙද්ද අස්සවලි වලින් ෆෙඩරල් දෙන්නේ නැනේ බන්....රටේ නායකයා නේ දෙන්නේ......දැන් රනිල් නේ........නායකයා....උඹ කොහොමද වළක්වන්නේ?

    උඹ කියනවා රනිල් දෙන්නෙැ නැලු...උඹලා ඒක වෙන්න දෙන්නේ නැලු....කියපං කොහොමද වළක්වන්නේ? 

    ෆෙඩරල් දෙනවා කියලා නෙමෙයි නේ කියන්නෙ ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා නේ කියන්නේ, විධායකය අයින් කරවා කියලා නේ කරන්නේ....එතකොට උඹ කොහොමද නවත් වන්නේ? අන්තිමට උඹත් නොදැනිම හුරේ දායි ෆෙඩරල් වලට

    මෝඩ වස්සෝ........

    1)රටේ නායකයා රනිල් නෙවෙයි මයිත්‍රීපාල සිරිසේන

    2)ව්‍යවස්ථාව වෙනස් කරන්න ඔය දෙන්නටම බෑ......පුළුවන් පාර්ලිමේන්තුවට විතරයි සමහර දේවල් එත් බෑ ජනමත විචාරණයක් ඕනේ

    3)රනිල්ට ඒක කරන්න නම් 2/3 සහ ජනමත විචාරණයකින් දිනන්න ඕනේ ඒ දෙකෙන් එකක් වත් කරන්න පුලුවන්ද ඌට තනියම?

    දැන් මට කියපන්කො උඹලගේ මහබයියා ඕක කරොත් නවත්තන්නේ කොහොමද කියල?:rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම උඹට එක සැරයක් කිව්වා මම ඡන්දෙ දුන්නෙ මෛත්‍රිීට....මම එළකිරියෙම මහින්දට බැණලා ඇති.....මට කවුරුගැන වත් පිස්සුවක් නැ...උඹලාට රනිල් ගැන තියනවා වගේ..................

    උඹ කොහොමද ඒක එදාට බලාගන්නේ? අඩුම ගානේ කොටි සංවිධාන වල තහනම අයින් කරද්දි වත් උඹ මොනාද කළේ?

    උඹ කොහොමද නවත්වන්නේ?

    Uba katada chance dunne mama katada chance dunne. Ewa gana mama katha kalada? Ewa wedak na.

    Karana Eka edata balamu. Awasthawe hatiyatane weda karanna one. Gaen gedi Anna wage Federal denna bane. Wywastha sanshodhanayak janamatha wicharanayak Anna epai. Monawa unath mahindawa one wenne na janatha paramadhipathya raja karana ratakata. Wahal bawen midenna.
     
    මිට කලින් මෝදි ඇවිල්ලා ලංකාවේ පාලිමන්ට් එක ඇතුලේම කිව්වා ෆෙඩරල් ව්‍යවස්ථාවට යන්න කියලා........තේරෙන්නේ නැද්ද මෙතන ප්ලැනක් යන බව!
     
    hen Mr. Atul Keshap, not once but several occasions in the same interview with a Sri Lankan newspaper - Daily Mirror - about the vitality of establishing a federal structure in Sri Lanka, he was obviously pronouncing a policy plank of the United States Government already determined at some high level.

    At this June 20, 2014 interview Mr. Keshap told what the United States believed in saying: "the U.S. believes in a very bright future for this country and it believes that Sri Lanka has the potential in terms of human capital, in terms of resources, in terms of geographic location, in terms of having secured peace after a very brutal civil war - a country connected to the entire world. A country that is not the subject of UN Human Rights Council Resolutions because it has perfected its democracy and perfected its respect for human rights. A country that has created a meaningful formula for devolution of power and federalism, to ensure coherence among the various regions. A country that is reconciled, peaceful, and prosperous".
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මිට කලින් මෝදි ඇවිල්ලා ලංකාවේ පාලිමන්ට් එක ඇතුලේම කිව්වා ෆෙඩරල් ව්‍යවස්ථාවට යන්න කියලා........තේරෙන්නේ නැද්ද මෙතන ප්ලැනක් යන බව!

    Andanna epa. Ahema deyak unoth api ekathu wela eka parajaya karamu. Mahindawa one na :rofl:
     
    පැටියා;18286427 said:
    Uba katada chance dunne mama katada chance dunne. Ewa gana mama katha kalada? Ewa wedak na.

    Karana Eka edata balamu. Awasthawe hatiyatane weda karanna one. Gaen gedi Anna wage Federal denna bane. Wywastha sanshodhanayak janamatha wicharanayak Anna epai. Monawa unath mahindawa one wenne na janatha paramadhipathya raja karana ratakata. Wahal bawen midenna.

    එදාට බලමු කියලා රට ගැන තිරණය කරන්න බැ.....

    මේකට මෛත්‍රීත් සපෝට්, චන්ද්‍රිකාත් සපෝට්......ඒ කියන්නේ නිදහස් පක්ෂය සපෝට්............

    මෙච්චර රටට ෆෙඩරල් ගේන්න කියලා කියනවා අනුර කුමාරයා වචනයක් කියන්නේ නැ...රනිල්ට ගේ කොල්ලා වගේ දැන්.....අනිවා ඌත් සපෝට්............

    එජාපයත් සපෝට්.....................

    ෆෙඩරල් එන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා ගේන ව්‍යවස්ථාව එක්ක......එතකොට ෆෙඩරල් වෙනුවෙන් සෝභිතත් ඉඳි....හැම යුඑන් පි කාරයාම ඉඳි..............

    කොහොමද නවත්වන්නේ? මම අහන්නේ එදාට උඹ කොහොමද නවත්වන්නේ? එදාට බලමු කියන එක උත්තරයක් නෙමෙයි.....උඹ කඩේට ගිහින් ඇඳුමක් ගන්නවා වගේ මේවා කරන්න බැ....
     
    පැටියා;18286439 said:
    Andanna epa. Ahema deyak unoth api ekathu wela eka parajaya karamu. Mahindawa one na :rofl:

    මම අහන්නේ කොහෙමද පරාජය කරන්නේ? උඹ ට තාම ඒකට උත්තරයක් දෙන්න බැ......මහින්ද ගේන්න ඕන රනිල්ව යවන්න...රනිල් ඉන්නකොට ඔය තර්ජනය අනිවාර්යයෙන් තියනවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එදාට බලමු කියලා රට ගැන තිරණය කරන්න බැ.....

    මේකට මෛත්‍රීත් සපෝට්, චන්ද්‍රිකාත් සපෝට්......ඒ කියන්නේ නිදහස් පක්ෂය සපෝට්............

    මෙච්චර රටට ෆෙඩරල් ගේන්න කියලා කියනවා අනුර කුමාරයා වචනයක් කියන්නේ නැ...රනිල්ට ගේ කොල්ලා වගේ දැන්.....අනිවා ඌත් සපෝට්............

    එජාපයත් සපෝට්.....................

    ෆෙඩරල් එන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා ගේන ව්‍යවස්ථාව එක්ක......එතකොට ෆෙඩරල් වෙනුවෙන් සෝභිතත් ඉඳි....හැම යුඑන් පි කාරයාම ඉඳි..............

    කොහොමද නවත්වන්නේ? මම අහන්නේ එදාට උඹ කොහොමද නවත්වන්නේ? එදාට බලමු කියන එක උත්තරයක් නෙමෙයි.....උඹ කඩේට ගිහින් ඇඳුමක් ගන්නවා වගේ මේවා කරන්න බැ....

    නෑ නෑ එදාට බලාගන්න දෙයක් නෑ මෙච්චරයි කරන්න ඕනේ සරලයි :rofl:

    1) මහමතිවරනේදී කිසිම පක්ෂෙකට 2/3ක් ගන්න ඉඩ තියන්නේ නෑ
    2) ජනමත විචාරණයේදී විරුද්ධ වෙනවා

    දැන් කියපන්කො බයිපොච්චි ඕවා කරොත් නවත්තන හැටි :rofl: