මෙන්න කෙල්ලෝ

karikota

Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    අනාගතේ දවසක එක්සත් ජාතීන්ගේ මහලේකම් වන අපේ කෙල්ලට ලැබුණු තනතුර මෙන්න!!!

    එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටියරේස් මහතා විසින් සිය තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක පත් කරණු ලැබ තිබේ.
    ඇයට පෙර එම ධූරය දරණු ලැබුවේ, ජෝර්දානයේ අහමඩ් අලහෙන්ඩාවි ය.
    එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසූවේ, වයස අවුරුදු 21දී ගෝලීය තරුණ සංවර්ධන වැඩසටහන් නියෝජනය කළ ජයත්මා වික්‍රමනායක ලෝක තරුණ නිපුණතා දිනය ප්‍රකාශයට පත් කිරීම ඇතුළු එක්සත් ජාතින්ගේ ඉහළ පෙළේ වැඩ සටහන් රැසක් සඳහා දායක වූ බව ය.
    ඇය තරුණ සංවර්ධනය උදෙසා ජාතික මට්ටමෙන් ද ප්‍රමුඛ කාර්යයක් ඉටු කර ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසා තිබේ.
    1990 වසරේදී උපත ලැබු ජයත්මා වික්‍රමනායක කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිණියක් වන අතර දැනට ඇය පශ්චාත් උපාධිය හදාරමින් සිටි.
    ජයත්මා වික්‍රමනායක අධ්‍යාපනය ලබා ඇත්තේ අලුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙනි.


    819327_10151321755888003_682804683_o.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් මෙන්න කෙල්ලො කියලා වර්ණනා කරනව වගේම මාසෙකින් විතර පට්ට වේසි කියල බනියි බුකියෙ එහෙම උන්.. :rofl:

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් මෙන්න කෙල්ලො කියලා වර්ණනා කරනව වගේම මාසෙකින් විතර පට්ට වේසි කියල බනියි බුකියෙ එහෙම උන්.. :rofl:

    :rofl:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ගිරව තමා දන්නේ බෙනේ ඇතුලේ මොකද වෙන්නෙ කියල...ඒකට රිලව් රිංගන්න ආවම තමා ප්‍රශ්න ඇතිවෙන්නෙ...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් මෙන්න කෙල්ලො කියලා වර්ණනා කරනව වගේම මාසෙකින් විතර පට්ට වේසි කියල බනියි බුකියෙ එහෙම උන්.. :rofl:


    ජන්ම ගති අරින්න බෑ :no: