මෙන්න කොල්ලෝ... ඇඩෙනවා මේක කියෙව්වාම

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    2009-2016 7 years

    2009-2013 4 years (at least) Campus - Usually no sufficient income or have a little income doing private tution

    2013-2016 3 years.

    Net worth of his property.

    Car - Mazda demio - 24 lakhs
    House - minimum - 40 lakhs
    Total - 64 lakhs

    There should be more assets expect his home & car.

    To earn 64 lakhs in 3 years, he has to earn 180,000 per month from the 1st salary!

    As far as I know fresh engineering graduates are paid less than 70,000 per month. (at least for 6 months)

    Don't believe every thing you see on the internet. :)

    පන්ඩිත ටෝක් දිදී ඉන්නේ නැතුව උත්සාහය තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුලුවන්. කතා කියන්න නම් ඕනේ තරම් එවුන්. ලොල් ඕයි උඹ!

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    පන්ඩිත ටෝක් දිදී ඉන්නේ නැතුව උත්සාහය තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුලුවන්. කතා කියන්න නම් ඕනේ තරම් එවුන්. ලොල් ඕයි උඹ!

    Modayo wage internet eke thiena hema dema api piliganne na ban.

    First job eken 3 years walin 70 lakhs hoyanna ba loweth. :lol:
     
    Last edited:

    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    Respect Machan

    giphy.gif
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    එදා 2009 ජනවාරි 03 වෙනිදා.. උසස් පෙළ Exam එකේ Results ඇවිත්.

    දුවගෙන ගිහින් අම්මා ගාවට results කිවම ඇහුවෙ මගෙ පුතේ උඹ දොස්තර කෙනෙක් වෙන්නද PASS වුනෙ කියලා.. මම අම්මට හිනා වෙලා කිවා අනේ නෑ අම්මෙ මම ඉන්ජිනෙරුවෙක් වෙන්න තමයි PASS වුනෙ කියලා...අම්මා එහෙම ඇහුවා කියලා වෙනසක් දනුනෙ නෑ අම්මෙ මොකද කරන කියන දෙවල් ගැන අහන්න තෙරුමක් නැති වුනත් උස් මහත් කලේ හොද නරක කියා දුන්නෙ අම්මයි තාත්තයි කියන්න අමතක නැති හින්දා... ඇස් දෙකේ සතුට කියන්න බැරිතරම් කියල දැනුනා..
    අම්මා ලගට අරන් කිවේ එක දෙයයි...

    "ඒ උබලගෙ තාත්තට උබලට ඉන්න හරිහමන් ගෙයක් හදන්න බැරි වුනා.. උබලව වාහන වලින් ඉස්කොලෙ එක්කන් යන්න බැරි වුනා..ඒත් කවදාවත් උබලව බඩගින්නෙ තිබ්බෙ නෑ.. මගෙ පුතෙ අද උබලගෙ තාත්තා දුක් වින්ද එකට දුක්වෙන්නෙ නෑ.. බලපන් අර ඇස්වල කදුලු.."

    අම්මා ඒම කිවමයි මට කල්පනා කලේ තාත්තගෙ හිතේ ගෙයක් හදන්න.. වාහනයක් ගන්න හීනයක් තියනවා කියලා..
    එදා ඉදන් මම තාත්තගෙ හීනවල ජිවත් වෙන්න පුරුදු වුනා..ඒ නිසාම කරන්න යන වැඩේ අමාරුයි කියලාවත් නිකමටවත් දැනුනේ නෑ..අවසානයේ අමාරුවෙන් හරි එ දේ කලා..

    අද ඒ දෙන්නගෙ සතුට දැක්කමයි මට දැනුනෙ යමක් කමක් නැතිව ඉපදෙන්න තරම් කොච්චර නම් මම වාසනවන්තද කියලා..

    11143126_1092073644149183_2407737859675968833_n.jpg

    12472464_1092073687482512_4930563558239005331_n.jpg

    12439121_1092074127482468_1921116549694245605_n.jpg

    12928411_1092076637482217_7082677616466901120_n.jpg

    12924440_1092076900815524_6552388425185360407_n.jpg

    බුකියෙන් උස්සන ලදී ...
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    I know this guy Machan..he is very talented and done Tuition classes when he studying in Faculty :) he deserved these things...:)
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    I know this guy Machan..he is very talented and done Tuition classes when he studying in Faculty :) he deserved these things...:)

    He had enough tuition classes when he studying... :P

    Ahhha Tution karalada? Business ekak ne. Oka hemotama hariyanne na eth samaharunta nan oken hodatama hariyanawa.

    Hebei Engineering degree ekak thiyagena A/L tutuion walata bessoth sadakal tutuion sir kenekma thamai :)

    Eth moko hodata kaloth 10 lakhs gahanna puluwan monthly gemak nethuwa.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    Ahhha Tution karalada? Business ekak ne. Oka hemotama hariyanne na eth samaharunta nan oken hodatama hariyanawa.

    Hebei Engineering degree ekak thiyagena A/L tutuion walata bessoth sadakal tutuion sir kenekma thamai :)

    Eth moko hodata kaloth 10 lakhs gahanna puluwan monthly gemak nethuwa.

    Janaka Abeywardena sir is an engineer. He is the best teacher out there in southern to teach A/L maths. He earns millions for a month.
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......

    Ahhha Tution karalada? Business ekak ne. Oka hemotama hariyanne na eth samaharunta nan oken hodatama hariyanawa.

    Hebei Engineering degree ekak thiyagena A/L tutuion walata bessoth sadakal tutuion sir kenekma thamai :)

    Eth moko hodata kaloth 10 lakhs gahanna puluwan monthly gemak nethuwa.

    මචන් අනුන්ව පහත් කරන්න එපා...ඌ ටියුෂන් කරන ගමන් අනික් වැඩත් හොදට කරගත්තා...ඌ Electrical කරලා 1st class or 2nd upper එකක් ගත්තා...අනික ඌ යාලු උනෙත් බැචියක් එක්ක...නිකන් ඉරිසියා කරන්න එපා මිනිස්සුන්ට...:no::no:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Janaka Abeywardena sir is an engineer. He is the best teacher out there in southern to teach A/L maths. He earns millions for a month.

    Tutuion karanna nan Engineering degree ekak ganna onada ban. Just science degree is enough.

    මචන් අනුන්ව පහත් කරන්න එපා...ඌ ටියුෂන් කරන ගමන් අනික් වැඩත් හොදට කරගත්තා...ඌ Electrical කරලා 1st class or 2nd upper එකක් ගත්තා...අනික ඌ යාලු උනෙත් බැචියක් එක්ක...නිකන් ඉරිසියා කරන්න එපා මිනිස්සුන්ට...:no::no:

    Koheda oi man anith minissunwa pahath karala thienne? Mama jeewitheta minihekwa pahath karala katha karanne na. Paw karaganne nethuwa kohoma hari hodata salli hoyanawa nan echcharai.

    Mama kiwwe digatama tution karanawa nan Eng. degree eken wedak na kiyala.Tution karanna nan science degree eka thibunama hodatama ethi.

    Mama maths igena gaththe Praja Renuka sir gen. 21 years walin mulma ge heduwe. E manussaya ada MULITI MILLIONERE kenek. BSC witharai thienne.
     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Umbalatath teach karanna hekiyawa & personality thienawa nan tutuion karanna patan ganilla -

    This is the best business in the world because there is no initial investment or have to have a very little investment & you can easily manipulate tax documents
    :lol::)
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    Modayo wage internet eke thiena hema dema api piliganne na ban.

    First job eken 3 years walin 70 lakhs hoyanna ba loweth. :lol:

    ගෙදරට වෙලා පිං බත් කකා හිටියට සල්ලි හම්බෙන්නේ නැ තමයි බං. ඒකට වැඩ කරන්න ඕනේ මහන්සි වෙන්න ඕනේ. මේ කතාව ඇත්ත කිව්වේ වෙන මොකවත් හින්ද නෙමෙයි පකිස් බුරුවෝ මේ අයියව මං දන්න හින්දා.

    https://www.facebook.com/kasun.wije...73350815879.1073741834.100000396729900&type=3
    මේන්න පෝස්ට් එක පොර FB එකට දාපු

    https://www.facebook.com/kasun.wijesinghe2

    හැම දෙයක්ම Hoax නෙමෙයි
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    Modayo wage internet eke thiena hema dema api piliganne na ban.

    First job eken 3 years walin 70 lakhs hoyanna ba loweth. :lol:

    උඹ ඉන්ජෙක්ද? ඉන්ජෙක් නම් උඹම දන්වනේ බං අනිත් එක middle east ගිහින් ඔය ගාන හොයන්න අවුරුදු 3ක් යන්නෙත් නෑ කියලා :rofl::rofl::rofl::rofl::rofl:

    අනිත් එක පුතා හැම fresh graduate කෙනෙක්ම එකම පඩියට යන්නේ නෑ. සමහර අය 1.80 starting salary යද්දී සමර අය 35ටත් වැඩ කරනවා. මං කියන්නේ මේ සිරි ලංකාවේ :P:P:P:P:P
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ගෙදරට වෙලා පිං බත් කකා හිටියට සල්ලි හම්බෙන්නේ නැ තමයි බං...

    Me manussaya job ekak karala na ne ban tutuion karala thienne. Ehema nan oya kathawa true. Mokada math oya tution business eke hitapu hinda dannawa oken hamba karana widiya. Api nan owa Facebook wala dada loketama kiyanna giye na.