මෙන්න ගන්නවා නම් ෆ්‍රිජ්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉස්සර ඇමරිකන් බඩු පට්ටම කොලිටියට, හයියට හදල තියනවා නේ. මේ වගේ එකක් ගත්ත කියන්නේ ඉතින් අව්රුදු 50 වත් පාවිච්චි කරන්න පුළුවන් ඇති. පාවිචියට පට්ටම ලේසියට හදල තියෙන්නේ.

    මේ වගේ වින්ටෙජ් home appliances වල එක එක වීඩියෝ තියනව පට්ටම කොලිටියට හදපු ඒවා තියෙන්න.
    ගොඩක් ඒවා පේන්ට් කරපුව නෙවෙයි පෝසිලෙන්.


     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,699
    1
    51,534
    113
    ප*යාගල
    sorry.com
    KkGZqF.gif
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,295
    26,803
    113
    Kandy
    කරන්ට් යනවා ඇති හැබැයි.අහලා තියේද ඇමෝනියා ෆ්‍රිඩ් තිබ්බා කියලා ඉස්සර ඒක කූල් වෙන්න පහනක් පත්තු කරලා තියන්න ඕනිලු

    පහලින් වීඩියෝ දෙක දැම්මා
     
    Last edited:

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    තාක්ෂණය වෙනස්වෙන ඉක්මනට ඔහොම අවුරුදු බර ගනන් තියෙන්න හදලා වැඩක් නෑ. 7ක් 8ක් හොදටම ඇති
    ඕක ලස්සනට තිබුනට කරන්ට් එක බොනවා ඇති
    අපෙ ගෙදර තිබුනෙ කලින් 90ගනන්වල හදපු එකක් ඒකත් වැඩ කරද්දි අයින් කරලා අලුත් එකක් ගත්තා කරන්ට් එක වැඩිපුර යන නිසා