මෙන්න ගම්පහ මනාප ලැයිස්තුව........

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙන්න ගම්පහ මනාප ලැයිස්තුව........

    එක්සත් ජාතික පක්ෂය - ආසන 09 යි

    1. අ.අ. රංජන් රාමනායක සද්ද විද්ද 216463
    2. අර්ජුණ රණතුංග 165890
    3. දිනේන්ද්‍ර රුවන් විජයවර්ධන 157932
    4. හර්ෂණ සුපුන් රාජකරුණා 122455
    5. අ. අජිත් කුමාර මාන්නප්පෙරුම 113889
    6. අමරතුංග ජෝන් ඇන්තනී එම්මානුවෙල් 83070
    7. සේනාධීරගේ දොන් කවින්ද හේෂාන් ජයවර්ධන 81383
    8. චතුර සංදීප සේනාරත්න නම්බුකාර හැලඹගේ 71243
    9. ඇඩිවඩ් ගුණසේකර දෙහිවල ලියනගේ 65874

    එක්සත් ජනතා නිදහස් සංධානය - ආසන 08

    1. ප්‍රසන්න රණතුංග 384448
    2. බුලත්වැලගේ ප්‍රසන්න රණවීර 112395
    3. ඇන්ටනී නිමල් ලාන්සා වර්ණකුලසුරිය 94375
    4. ආරච්ච්ලාගේ සිසිර ජයකොඩි 90749
    5. හේරත් හිටිහාමි අප්පුහාමිලාගේ දොන් ඉන්දික අනුරුද්ධ 78109
    6. පර්පචුවා සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ 73553
    7. ආරච්චිගේ ගනේ්පොල දුලිප් පණ්ඩුල පෙරේරා වීරසේකර 58936
    8. අ. අලගියවන්න ලසන්ත 57950

    ජනතා විමුක්ති පෙරමුණ - ආසන 01

    1. එච්.එම් විජිත හේරත් 55299
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රනිල් මනාප ඡන්ද ලක්ෂ පහ පන්නයි
    චන්ද්‍රිකාගේ වාර්තාවත් කඩයි

    2015 අගෝස්තු මස 19 06:30:44
    ( තරිඳු ජයවර්ධන )
    අට වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා සඳුදා (17) පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මනාප 500566ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ මුල.....
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;18842955 said:
    චතුර සේනාරත්නත් ඉන්නේ :cool:
    කොහොමද කෑම? :rofl:

    රාජිත ගේ පුත්‍ර රත්නය නේද ?:rofl:
    කෑම නම් විශිෂ්ටයි මචන් :P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;18842961 said:

    දැන් ජාතික ලැස්තු පොරේ තමා.. ගැසට් කරපු නම් ටික ඇරෙන්න වෙන අය දාන්න දෙන්නේ නැහැ කියලා මැ.කෝ කිව්වා..... :P
    විශ්වා වර්ණපාල වෙන එකක් කියනවා...:rofl:
    සංධානේ නම් දැන් ගූ ගොඩක් වෙලා...:sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැන් ජාතික ලැස්තු පොරේ තමා.. ගැසට් කරපු නම් ටික ඇරෙන්න වෙන අය දාන්න දෙන්නේ නැහැ කියලා මැ.කෝ කිව්වා..... :P
    විශ්වා වර්ණපාල වෙන එකක් කියනවා...:rofl:
    සංධානේ නම් දැන් ගූ ගොඩක් වෙලා...:sorry:
    මැකෝ කිවුවා නේද චන්දෙ ඉල්ලලා පැරදිච්ච එවුංව දාන්න පුලුවන් කියලා :D
    සොලංගෙආරච්චි, මහින්ද සමරසිංහ, විජේමුණි සොයිසා වගේ අප්පච්චි මලෝ සෙට් එක ඇතුලට ගනී. සුසිලුත් සැලෙන්ඩර් ලු. විශ්වා වර්ණපාලගෙන් දැං වැඩක් නෑ :D
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මොනව නැතත් සන්ධානෙන් එවපු උදවියට වඩා යූඇන්පියෙන් හොඳ සෙට් එකක් තේරිලා තියෙනව
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් ජාතික ලැස්තු පොරේ තමා.. ගැසට් කරපු නම් ටික ඇරෙන්න වෙන අය දාන්න දෙන්නේ නැහැ කියලා මැ.කෝ කිව්වා..... :P
    විශ්වා වර්ණපාල වෙන එකක් කියනවා...:rofl:
    සංධානේ නම් දැන් ගූ ගොඩක් වෙලා...:sorry:

    මොනව නැතත් සන්ධානෙන් එවපු උදවියට වඩා යූඇන්පියෙන් හොඳ සෙට් එකක් තේරිලා තියෙනව

    bump
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ගීත දිනපු එක සමහරුන්ට ප්‍රශ්නයක් ඒත් ගොන්ජ එකට ආපු එකට කවුරුවත් සද්ද නෑ :rofl: