මෙන්න ගුරුවරු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113

    ලෝචි ට උගන්නනපු නාකි ගුරා වගේ නෙමේ... :lol:

    Code:
    https://www.tiktok.com/@lochanajayakodi/video/7411814359363521800?lang=en

    මම දවසක් ත්‍රිව්ල් එකක දෙන්නෙක්ව දාගෙන යද්දි
    බක පණ්ඩිතකමට ගියර් අඩු කරන්න ගිහින්
    ත්‍රීවිල් එක හිට්ට
    පිටිපස්සෙනුත් වාහන පටු පාරක්
    කොහොමහරි බ්‍රේක් එක ගහගෙනම හිටිය, පස්සට ගියොත් ඉවරයිනෙ

    බෝම අමාරුවෙන් තුන්වෙනි පාර කන්ද ඇදල ගත්ත
    උන් දෙන්න කියනව මගෙ වෙලාවලු, අහම්බෙන් කොහොමහරි ගත්තලු

    මං ඒ වෙලාවෙ කෙරුවෙ ක්ලච් එක ටිකක් දීල බ්‍රේක් පාගගෙනම රේස් එක වැඩි කරන එක. වෙන තැනක ගන්නවට වඩා මම රේස් කලා
    ක්ල්ච් එක දෙනගමං රේස් එකත් වැඩි කරල අන්තිම මොහොතෙ තමා බ්‍රේක් එකෙන් කකුල ගත්තෙ, එතකොට පටස් ගාල ත්‍රීවිල් එක කන්ද නැග්ග
    ඒ්ක සමහර විට හරි විදියක් නෙමේ වෙන්න ඇති...

    බ්‍රේක් ගහන්නෙ නැතුව ක්ලච් බැලන්ස් එකෙන් වුණත් වාහනයක් තියං ඉන්න පුලුවන් කියනව න‌ේ, ආයෙ පස්සට එන්න නොදි පල්ලමක
    මම නං රෝද හතරෙ වාහන පැදලම නෑ

    මම ඊට කලින් ත්‍රීවිල් එකේ පිටිපස්සෙ රෝදෙට ගඩොලක් තියල ඒක පන්නගන්න ප්‍රැක්ටිස් වෙලා හිටියෙ
    ඒක මෙතනදි සෑහෙන්න උදවු වුණා

    මේ ත්‍රිවිල් දෙකම අනුන්ගෙ. මගෙ නෙමේ

    ඒ වගේ දේවල් ගානට මිම්මට මැනල කෙරුවැකි, දිගටමනං බෑ. ඔලුව මහන්සි වෙනව
    අර උඹලට වගේ කිසිගින්නක් නැතුව කරන්න බෑ. මගෙ ඒක ඇගේ නෑ කොච්චර ප්‍රැක්ටිස් වුණත්
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    දැන් මැනුවල් වාහන පදින්න ඉගෙන ගෙන මොකටද බන්. ඉස්සරහට එන සේරම වාහන ෆුල් ඉලෙක්ට්‍රික් නේ.
     
    • Like
    Reactions: ttj and AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,736
    113
    Mother Earth
    මම දන්නෙ නෑ. මට නම් මැනුවල් නිකන්ම හුරු වුණා ලොකු effort එකක් නැතුවම. සමහරුන්ට අමාරුයි සමහරුන්ට ලේසියි. හැබැයි ඕනම කොල්ලෙක් දැන ගෙන තිබිය යුතු දෙයක්මයි. 🤷‍♂️
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    මම දන්නෙ නෑ. මට නම් මැනුවල් නිකන්ම හුරු වුණා ලොකු effort එකක් නැතුවම. සමහරුන්ට අමාරුයි සමහරුන්ට ලේසියි. හැබැයි ඕනම කොල්ලෙක් දැන ගෙන තිබිය යුතු දෙයක්මයි. 🤷‍♂️
    මං අද උදේ GTA V බාගත්ත

    හප්පට rar ෆයිල් 105 ක් :lol:

    මං කොල්ලටම දෙනව extract කරගන්න කියල

    ඌට තියෙනව 11Gen ලැප් එකක්

    මගෙ 4th Gen

    50GB පැයෙන් බෑව බං
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,736
    113
    Mother Earth
    මං අද උදේ GTA V බාගත්ත

    හප්පට rar ෆයිල් 105 ක් :lol:

    මං කොල්ලටම දෙනව extract කරගන්න කියල

    ඌට තියෙනව 11Gen ලැප් එකක්

    මගෙ 4th Gen

    50GB පැයෙන් බෑව බං
    මම උබට කියල දෙන්නද ගෙදරට හොරෙන් කරන්ට් එක ගන්න විදිහ ? එහෙම අරන් බිට් කොයින් මයිනින්ග් මැෂින් එකක් ගහල බිට් කොයින් මයින් කරපන්. :-) :yes:
     
    • Wow
    Reactions: AnuradhaRa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    මම දන්නෙ නෑ. මට නම් මැනුවල් නිකන්ම හුරු වුණා ලොකු effort එකක් නැතුවම. සමහරුන්ට අමාරුයි සමහරුන්ට ලේසියි. හැබැයි ඕනම කොල්ලෙක් දැන ගෙන තිබිය යුතු දෙයක්මයි. 🤷‍♂️
    කොල්ලෙක් නම් Manual දෑන ගෙන ඉන්න ඔනේ එක කලාවක් 😍😍
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    මම උබට කියල දෙන්නද ගෙදරට හොරෙන් කරන්ට් එක ගන්න විදිහ ? එහෙම අරන් බිට් කොයින් මයිනින්ග් මැෂින් එකක් ගහල බිට් කොයින් මයින් කරපන්. :-) :yes:
    හොර වැඩ කරන්න බෑ :(
     
    • Haha
    Reactions: Candid-B

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,010
    10,566
    113
    මං ඒ වෙලාවෙ කෙරුවෙ ක්ලච් එක ටිකක් දීල බ්‍රේක් පාගගෙනම රේස් එක වැඩි කරන එක. වෙන තැනක ගන්නවට වඩා මම රේස් කලා
    ක්ල්ච් එක දෙනගමං රේස් එකත් වැඩි කරල අන්තිම මොහොතෙ තමා බ්‍රේක් එකෙන් කකුල ගත්තෙ, එතකොට පටස් ගාල ත්‍රීවිල් එක කන්ද නැග්ග
    ඒ්ක සමහර විට හරි විදියක් නෙමේ වෙන්න ඇති...

    බ්‍රේක් ගහන්නෙ නැතුව ක්ලච් බැලන්ස් එකෙන් වුණත් වාහනයක් තියං ඉන්න පුලුවන් කියනව න‌ේ, කන්දක පල්ලමක
    මම නං රෝද හතරෙ වාහන පැදලම නෑ

    ඔය වැඩේ Manual රෝද හතරෙ වාහනක කරන්න නම් කකුල් දෙකට අමතරව තව කකුලක් ඕන වෙනවා , ඒ නිසා අපි කරන්නේ hand brake එක පාවිච්චි කරලා
     
    • Love
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,736
    113
    Mother Earth
    හොර වැඩ කරන්න බෑ :(
    මම දැන් සැහැල්ලු වාහන අවුරුදු තුනට වැඩියි. මම බැලුවෙ බර වාහන ගන්න කියලා. ඒත් වැඩක් නෑ. මොනා පදින්නද. 🤷‍♂️ උබ සැහැල්ලු වාහන දාපන්. දැනට ස්කූටරෙන් uber දුවපන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    මම දැන් සැහැල්ලු වාහන අවුරුදු තුනට වැඩියි. මම බැලුවෙ බර වාහන ගන්න කියලා. ඒත් වැඩක් නෑ. මොනා පදින්නද. 🤷‍♂️ උබ සැහැල්ලු වාහන දාපන්. දැනට ස්කූටරෙන් uber දුවපන්.
    ට්‍රයල් පෙන්නන්න ගියාම මම කොහොමත් ඇනගන්නව

    ගත්ත කියල මට ඕව පැද පැද ඉන්න බෑනෙ බං මේ ලෙඩ ඔලුවක් තියාගෙන
    තේරුමක් නෑ

    මං බයික් එක පදින්නෙත් අවශ්‍ය ගමනකට විතරයි, ආසාවට කියල එහෙ මෙහ පදින්න තරං හොද ඔලුවක් නෑ මට
     
    • Dislike
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,736
    113
    Mother Earth
    බ්‍රේක් ගහන්නෙ නැතුව ක්ලච් බැලන්ස් එකෙන් වුණත් වාහනයක් තියං ඉන්න පුලුවන් කියනව න‌ේ, කන්දක පල්ලමක
    මම නං රෝද හතරෙ වාහන පැදලම නෑ
    හෑ පල්ලමක තියන් ඉන්න බෑ. එහෙනම් රිවස් ගියර් එක දාන්න එපැයි. එක තැන තියන් ඉන්න. 🤷‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    හෑ පල්ලමක තියන් ඉන්න බෑ. එහෙනම් රිවස් ගියර් එක දාන්න එපැයි. එක තැන තියන් ඉන්න. 🤷‍♂️
    පල්ලමක නං රිවස් දාන්න වෙනව නේද, උඹ කිව්වම තමා කල්පනාවට ආවෙ 😅
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    බ්‍රේක් ගහන්නෙ නැතුව ක්ලච් බැලන්ස් එකෙන් වුණත් වාහනයක් තියං ඉන්න පුලුවන් කියනව න‌ේ, කන්දක පල්ලමක
    මම නං රෝද හතරෙ වාහන පැදලම නෑ
    Clutch balance eken pallamaka wahanayak thiyan inna baha. Issarahata yanawa adila

    Thanithala bimaka nm පුළුවන්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    Clutch balance eken pallamaka wahanayak thiyan inna baha. Issarahata yanawa adila

    Thanithala bimaka nm පුළුවන්
    සොරි පල්ලමක නෙමේ අදහස් කෙරුවෙ
    කන්දක් වගේ නගිනකොට
    ආයෙ පස්සට එන එක නතර කරගන්න
    ලොකු කන්දක් නෙමේ. පොඩි ස්ලෝප් එකක් මං අදහස් කෙරුවෙ