කරෝල කාරයව එලෝනව, පකයව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,094
    1
    43,522
    113
    මම යි මූට මේ ඊමේල් එක හදල දුන්නෙ
    මං කිව්ව පාස්වර්ඩ් එක ඕනෙනං වෙනස් කරගනින් කියල
    ඌට තේරුමක් නැති වුණාට ගෑනිට ටිකක් මොලේ තියෙනව
    පාස්වර්ඩ් එක වෙනස් කරල නෑ
    මම ලොග් වෙලා උගෙ ඊමේල් බැලුව

    sJaGbzV.jpg
    SF8f8BI.jpg

    Si2vuCB.jpg

    මූ Oncredit එකේ එකවුන්ට් එකක් හදාගෙන රුපියල් 2000 ක් අරන්
    මූ ගන්න හැදුවෙ ලොකු ගාණක්
    අන්තිමට දුන්නෙ 2000 😅
    Oncredit වගේ ඒවට අහුවෙන්න එපා. මුං මාර බොරු කියන්නෙ

    කොහොමහරි අර කරෝල විකුණන පකය මේ 2000 ගෙවන්නෙ නෑ
    2000 ගෙවන්න බැරි එකා 10000 ක් විතර ගත්තනං මරු වැඩේ වෙන්නෙ

    මූ කලිනුත් 2000 ක් ඕකෙන් අරගෙන සතියක් ඇතුලත ගෙව්ව, බයටම, දවස ගානෙ තරු පේන පොලියක් එකතු කරල මුං ගාන කියනව
    ආයෙත් 2000 ක් අරන් ඒක තමා ගෙවන්නෙ නැතුව ඉන්නෙ

    එකවුන්ට් එක හදනකොට වයිෆ්ගෙ හරි තාත්තගෙ හරි ඥාතියෙක්ගෙ හරි යාලුවෙක්ගෙ හරි ෆෝන් නම්බර් එකක් දාන්න තිබුණ. ඇප වෙන සීන් එකක් නෙමේ
    මාත් මෝඩය වගේ මගෙ නම්බර් එක දැම්ම

    මූ ණය ගෙවන්නෙ නැතුව, මට කෝල් එනව හැමදාම
    හැබැයි උන් කියන්නෙ යාලුවට නය ගෙවන්න මතක් කරන්න කියල, එච්චරයි

    පස්සෙ මම ඒ නම්බර්ස් බ්ලොක් කරල දැම්ම
    හැමදාම කෝල් එනව

    අනිත් එක මුගෙන් මල කරදරේ අපෙනුත් රුපියල් 1000 2000 ඉල්ලනව බං
    මගෙන් දාහක් අරගෙන මූ කියනව මට දුන්නලු 😅

    තව 1000 ක් ඉල්ලගත්ත ඒක 25 ඌට පඩි හම්බුණාම දෙන්නං කිව්ව. තාම පැත්ත පලාතෙ ආවෙ නෑ

    මුගෙ කරෝල මේසෙ අපේ මඩුවෙ තියාගෙන ඉන්න ඕනෙ අපි

    තව බයික් එකක්වත් දාගන්න ඉඩක් නෑ උගෙ මේසෙ හින්ද

    නැත්තං ඒ මඩුවෙ බයික් දෙකක් දැම්මැකි, මඩුවක් කිව්වට ලස්සනට වහලෙ ගහල හදපු එකක්

    මොන පකෙක්ද මං දන්නෑ
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara

    කැරියව මන්නයක් අරන් ගිහින් කපල දාපම් කෑලි කෑලි ... කපල උගෙ හම වේලල විකුණල කරවල වලට එන්න තියන ණය පියවගනිම් .... ඕකුන් රටට බරක් කැරි පොන්නයො 🫨
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    mara kariyekne u.
    udaw karama puketh arinna enne.
    ganiwa denna kiyapan .. :lol: :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,094
    1
    43,522
    113
    කැරියව මන්නයක් අරන් ගිහින් කපල දාපම් කෑලි කෑලි ... කපල උගෙ හම වේලල විකුණල කරවල වලට එන්න තියන ණය පියවගනිම් .... ඕකුන් රටට බරක් කැරි පොන්නයො 🫨
    ජෙප්පෙක් බං

    ඌ එදා කාලෙ ඉදල වැඩ කෙරුවෙ jvp එකට
    බැන්දට පස්සෙ බැහැල වැඩ කරන එක අඩු වුණා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,094
    1
    43,522
    113
    e yakata 2000k hoyaganna bari nam karola kadayak dagena pakak karanawada?
    කියල වැඩක් නෑ බං
    පියුම් මාම කෙනෙක්
    ඒකනෙ 25 පඩි හම්බෙන්නෙ
    ගෑනිත් AG Office එකේ වැඩ
     
    • Sad
    Reactions: Mr Bones

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,882
    113
    Fantasy
    මම යි මූට මේ ඊමේල් එක හදල දුන්නෙ
    මං කිව්ව පාස්වර්ඩ් එක ඕනෙනං වෙනස් කරගනින් කියල
    ඌට තේරුමක් නැති වුණාට ගෑනිට ටිකක් මොලේ තියෙනව
    පාස්වර්ඩ් එක වෙනස් කරල නෑ
    මම ලොග් වෙලා උගෙ ඊමේල් බැලුව

    sJaGbzV.jpg
    SF8f8BI.jpg

    Si2vuCB.jpg

    මූ Oncredit එකේ එකවුන්ට් එකක් හදාගෙන රුපියල් 2000 ක් අරන්
    මූ ගන්න හැදුවෙ ලොකු ගාණක්
    අන්තිමට දුන්නෙ 2000 😅
    Oncredit වගේ ඒවට අහුවෙන්න එපා. මුං මාර බොරු කියන්නෙ

    කොහොමහරි අර කරෝල විකුණන පකය මේ 2000 ගෙවන්නෙ නෑ
    2000 ගෙවන්න බැරි එකා 10000 ක් විතර ගත්තනං මරු වැඩේ වෙන්නෙ

    මූ කලිනුත් 2000 ක් ඕකෙන් අරගෙන සතියක් ඇතුලත ගෙව්ව, බයටම, දවස ගානෙ තරු පේන පොලියක් එකතු කරල මුං ගාන කියනව
    ආයෙත් 2000 ක් අරන් ඒක තමා ගෙවන්නෙ නැතුව ඉන්නෙ

    එකවුන්ට් එක හදනකොට වයිෆ්ගෙ හරි තාත්තගෙ හරි ඥාතියෙක්ගෙ හරි යාලුවෙක්ගෙ හරි ෆෝන් නම්බර් එකක් දාන්න තිබුණ. ඇප වෙන සීන් එකක් නෙමේ
    මාත් මෝඩය වගේ මගෙ නම්බර් එක දැම්ම

    මූ ණය ගෙවන්නෙ නැතුව, මට කෝල් එනව හැමදාම
    හැබැයි උන් කියන්නෙ යාලුවට නය ගෙවන්න මතක් කරන්න කියල, එච්චරයි

    පස්සෙ මම ඒ නම්බර්ස් බ්ලොක් කරල දැම්ම
    හැමදාම කෝල් එනව

    අනිත් එක මුගෙන් මල කරදරේ අපෙනුත් රුපියල් 1000 2000 ඉල්ලනව බං
    මගෙන් දාහක් අරගෙන මූ කියනව මට දුන්නලු 😅

    තව 1000 ක් ඉල්ලගත්ත ඒක 25 ඌට පඩි හම්බුණාම දෙන්නං කිව්ව. තාම පැත්ත පලාතෙ ආවෙ නෑ

    මුගෙ කරෝල මේසෙ අපේ මඩුවෙ තියාගෙන ඉන්න ඕනෙ අපි

    තව බයික් එකක්වත් දාගන්න ඉඩක් නෑ උගෙ මේසෙ හින්ද

    නැත්තං ඒ මඩුවෙ බයික් දෙකක් දැම්මැකි, මඩුවක් කිව්වට ලස්සනට වහලෙ ගහල හදපු එකක්

    මොන පකෙක්ද මං දන්නෑ
    email wala කොන්ත්‍රාත්තුව දැක්කේ කොත්තුව වගේ කියහ්න්කො
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,094
    1
    43,522
    113
    email wala කොන්ත්‍රාත්තුව දැක්කේ කොත්තුව වගේ කියහ්න්කො
    oncredit එක පට්ට බොරු දාන්නෙ බං
    මුං ඔය කියල තියෙන කිසිම වට්ටමක් දෙන්නෙ නෑ
    රුපියල් 10000 ක් ගන්න පුලුවන් කියල 2000 යි දෙන්නෙ
    අරූ 10000 ක් ගත්තනං මාත් ගස්

    සීයට දෙසීයෙ පොලි හදන්නෙ, මුගෙ සීන් එක නිසා මාත් දැනගත්තෙ

    ඔන්ලයින් නය දෙන කිසිම එකකින් සල්ලි ගන්න එපා

    බලපන් ඊමේල් එවල තියෙන කැත
    සමථ මණ්ඩලේට දැම්මලු
    අද ගෙදර එනවලු 😅
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    උඹ ඌට කරපු දේ උඹ මෙතැන ඇවිල්ල කියනව නේද ඌ කරා කියල චන්ඩිය වගේ. උගෙන් ගත්තු දෙදාහ දියන් ගිහින්.
     
    • Haha
    Reactions: Wadakaru

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93

    Bump