මෙන්න චීනෙට කෙලවෙලා.

Lahiru120

Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    ලෝකෙටම කොරෝනා යවලා කෙලවපු චීනෙට ස්වභාවධර්මයෙන්ම දඩුවම් දෙන්න පටන් අරන්.කවදාවත් නැති විදිහට වහිනවලු පැලෙන්න එහෙන් ගංවතුර මෙහෙන් තඩි සුළි සුළගක් යනවා shanghai වලට..:shocked:







    View attachment 136485

    karma is a bitch!


    Idont belive karma .all are human 😞😞😞
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    කව්ද මේක දාපු පරයා... යුරෝපෙත්මේවගේම සිද්ධියක් උනා ගිය සතියෙ.. ඒක ද්කලා නෑ වගේ. නෙදර්ලන්ත බෝඩරේ සම්පූර්ණ ගාක්ම සේදිලා ගිහින් තිබුණා. එතකොට උන් කරපු අවක්ල් ක්‍රියාවකටද? මට හිතෙන්නෙ, කවුරු හරි Weather Control device ( weapon ) එකක් හදලා වගේ.......
    Weather control newei bn. Ubalata mathaka nedda 2000 ganan wala mula idala kiyanawa goliya ushnathwaya ihala yanawa ehema unama kaala gunaya me wage akramawath wenawa kiyala. Mata hithenne den den me swabavika vipath wedi a hethuwa hinda.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Weather control newei bn. Ubalata mathaka nedda 2000 ganan wala mula idala kiyanawa goliya ushnathwaya ihala yanawa ehema unama kaala gunaya me wage akramawath wenawa kiyala. Mata hithenne den den me swabavika vipath wedi a hethuwa hinda.
    තව එක්ක් , චීනා බුදු පිළිම ටික්කුත් කඩපු සීන් එකක්ගියා ටික කාලෙකට කලින්. සම්පූර්ණ න්ගරයක්ම කුඩු පට්ටම් කරා මතක විදිහට YT එකේ තියෙනව... ඒම් බැලුවොත් නම් කර්මයකුත් තියෙනවා...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    loketa aye 90's wage kalayak ena ekak nethiweida ban api marenakan.matanan mae news ahalama epa wela tiyenne
     
    • Sad
    Reactions: kevin_levin

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    යකෝ ජීනේ බැරිම තැන කොරෝනා හදාගත්තේ සීග්‍ර ජනගහයන පාලනය කරගන්න. මේ වගේ ඒවත් එනව කියන්නේ තව සතුටුයි.
     
    • Like
    Reactions: Arumbaya De Almeida