මෙන්න ජනතාවගේ අදහස්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    විඩියෝ එක කරන එකාට අවශ්ය පිලිතුර දුන්න උන්ගේ ඒවා පමණක් වැඩියෙන් දාල විඩියෝ එක කරල ජන මතයක් හදනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එලොවටත් නැති මෙලොවටත් නැති එවුන්ට මයික් අල්ලනවා. හරි නම් මුන්ගෙ චන්ද අයිතිය අහෝසි කරන්න ඕන. ටින් නම්බර් අරගෙන බදු ගෙවන එවුන්ට විතරයි චන්ද අයිතිය තියෙන්න ඕන
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    අනාගතේ බම්ප් වෙන ත්‍රෙඩ්ස්..

    "අරුන්ටත් දුන්නනේ.. මෙයාලටත් දීල බලමු"
    "එයාට විතරනේ නොදුන්නේ... එයාටත් දීල බලමු"

    එලොවටත් නැති මෙලොවටත් නැති එවුන්ට මයික් අල්ලනවා. හරි නම් මුන්ගෙ චන්ද අයිතිය අහෝසි කරන්න ඕන. ටින් නම්බර් අරගෙන බදු ගෙවන එවුන්ට විතරයි චන්ද අයිතිය තියෙන්න ඕන
    :yes: :yes:
    ------ Post added on Feb 5, 2024 at 11:18 AM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මාලිමාවට දෙන්න එපා කියන උන් කියපල්ලකෝ කාටද දෙන්න ඕන කියලත්?? 😄🤣🤣

    එහෙම කියන්නත් ලැජ්ජයි නේද?

    රෙද්දක් ඇඳගෙන කොහොමද කියන්නේ පොහොට්ටුවට / රනිලට / සජයට දෙන්න කියලා නේද? 🤭😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,753
    113
    මාලඹේ
    මාලිමාවට දෙන්න එපා කියන උන් කියපල්ලකෝ කාටද දෙන්න ඕන කියලත්?? 😄🤣🤣

    එහෙම කියන්නත් ලැජ්ජයි නේද?

    රෙද්දක් ඇඳගෙන කොහොමද කියන්නේ පොහොට්ටුවට / රනිලට / සජයට දෙන්න කියලා නේද? 🤭😂
    JVP එකට දෙනවාට වඩා නම් හොදයි සබජේ මෝඩ පුතානොට දෙන එක
    ඉස්කොලේකට බස් එකක් හරි බෙදයි 🤣🤣🤣
     
    • Dislike
    Reactions: kolavari

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාලිමාවට දෙන්න එපා කියන උන් කියපල්ලකෝ කාටද දෙන්න ඕන කියලත්?? 😄🤣🤣

    එහෙම කියන්නත් ලැජ්ජයි නේද?

    රෙද්දක් ඇඳගෙන කොහොමද කියන්නේ පොහොට්ටුවට / රනිලට / සජයට දෙන්න කියලා නේද? 🤭😂
    රාජපක්ෂ කෙනෙක් ඉල්ලුවොත් පොහොට්ටුවට දෙන්න.
     
    • Haha
    Reactions: kolavari

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මාලිමාවට දෙන්න එපා කියන උන් කියපල්ලකෝ කාටද දෙන්න ඕන කියලත්?? 😄🤣🤣

    එහෙම කියන්නත් ලැජ්ජයි නේද?

    රෙද්දක් ඇඳගෙන කොහොමද කියන්නේ පොහොට්ටුවට / රනිලට / සජයට දෙන්න කියලා නේද? 🤭😂

    පාටලී
     
    • Haha
    Reactions: kolavari

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    වේදානායි මේ හැම එකක්ම Bump කරන්න වෙනවා නේ🤣🤣🤣
    උබ වැඩිපුර ගානක් ඉල්ලාපන් ඕවට, හැමදාම කුණු කොල්ලෙට පුක ලෙවකන එකෙත් වැඩක් නෑනේ. මුහුදු මංකොල්ල කාරයාගෙන් වැඩිපුර ඉල්ලාපන්

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,753
    113
    මාලඹේ
    උබ වැඩිපුර ගානක් ඉල්ලාපන් ඕවට, හැමදාම කුණු කොල්ලෙට පුක ලෙවකන එකෙත් වැඩක් නෑනේ. මුහුදු මංකොල්ල කාරයාගෙන් වැඩිපුර ඉල්ලාපන්

    අහා රිදිලා එඩිට් උසාගෙන එන්න තරමට🤦🤦