.::මෙන්න ජාවා::.

May 10, 2010
325
34
0
Kadawatha
මචං මමත් SLIIT එකේ. මමත් Elakiri එකේ Java දානවා. උබ කරන වැඩේ හොදයි මචං. එත් SLIIT එකේ Lecture slide ම සිංහලෙන් දාලා උබම ලිව්ව ඒවා කියලා බොරු කරන්න එපා. උබ උඹේ blog එකේ දාල තියෙන්නෙත් Lecture slide මයි නෙ මචං. හොද වැඩක් කරනකොට හොද විදිහට කරපන් මචං.
anyway elakiri............
 
Feb 24, 2011
17
10

මචන් ජාවා හොයා ගත්තෙ මම නම් නෙමෙයි...උඹත් නෙමෙයිනේ...අනික SLIIT එකෙනුත් නෙමෙයි...උඹ ජාවා වෙන කොහෙන් හරි ඉගෙන ගන්නවද දන්නෙ නෑ මම...ඒත් මම ජාවා ඉගෙන ගන්නේ Thread එකෙන්...ඒ උගන්නන විදිහ හරි නිසයි මාත් ඒව සිංහලෙන් හදල අනිත් අයත් එක්ක බෙදා ගන්නේ...මන් මේ Thread එක කරන එකෙන් උඹේ Thread එකට අවුල් නම් කියපන්...
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචං මමත් SLIIT එකේ. මමත් Elakiri එකේ Java දානවා. උබ කරන වැඩේ හොදයි මචං. එත් SLIIT එකේ Lecture slide ම සිංහලෙන් දාලා උබම ලිව්ව ඒවා කියලා බොරු කරන්න එපා. උබ උඹේ blog එකේ දාල තියෙන්නෙත් Lecture slide මයි නෙ මචං. හොද වැඩක් කරනකොට හොද විදිහට කරපන් මචං.
    anyway elakiri............

    <~Java~ජාවා~>;9545365 said:
    මචන් ජාවා හොයා ගත්තෙ මම නම් නෙමෙයි...උඹත් නෙමෙයිනේ...අනික SLIIT එකෙනුත් නෙමෙයි...උඹ ජාවා වෙන කොහෙන් හරි ඉගෙන ගන්නවද දන්නෙ නෑ මම...ඒත් මම ජාවා ඉගෙන ගන්නේ Thread එකෙන්...ඒ උගන්නන විදිහ හරි නිසයි මාත් ඒව සිංහලෙන් හදල අනිත් අයත් එක්ක බෙදා ගන්නේ...මන් මේ Thread එක කරන එකෙන් උඹේ Thread එකට අවුල් නම් කියපන්...

    Dennama Danne Ekama Leason's Kollo
    Denna Ekathuwela Eka Mega Thread Ekak Dahan Iwarai Ne