.::මෙන්න ජාවා::.

Feb 24, 2011
17
10
0
මෙන්න ජාවා - 4 වැනි දිගහැරුම

මෙන්න ජාවා - 4 වැනි දිගහැරුම
ජාවා ව්‍යුහය

ජාවා වැඩ කරන පරිගණක පද්ධතියක් ගත්තම ඒක හැදිල තියෙන්නෙ මෙන්න මෙහෙමයි.

මේ ගැන කියන්න කලින් පරිගණක පද්ධතියක් නිර්මාණය වෙලා තියෙන විදිහ කතා කරල හිටියොත් හොදයි කියල හිතුනා.

පරිගණක පද්ධතියක් භෞතිකව නිර්මාණය වෙලා තියෙන්නේ දෘඩාංග හා මෘදුකාංග යන කොටස් දෙක එකතු වෙලානේ.
පරිගණකයේ තියෙන දෘඩාංග කොටස් අපිට ඕන විදිහට හසුරොවන්න පුලුවන් තැනට ගෙනත් දෙන්නේ පද්ධති මෘදුකාංගය නොහොත් System Software එක විසිනි.
සරලවම කතා කරන පද්ධති මෘදුකාංගය තමා මෙහෙයුම් පද්ධතිය නැතහොත් Operating System(OS) එක කියන්නේ...
ඊට පස්සේ ඒක උඩින් තමයි තමා අපිට MS Office පැකේජ්, Adobe Photoshop,ගේම්ස් වගේ Application Softwares ඔක්කොම දාන්න පුලුවන් වෙන්නේ.
ඒ වගේ තමා JDK දැම්මාමත් install වෙන්නේ.

JDK install වෙත්දි අපි අර කලින් කතා කරපු JVM එකක් නිර්මණය වෙල ජාවා වැඩසටහනක් දුවවන්න පුලුවන් තැනට ගෙනත් දෙනවා...

Capture.JPG


----------------------------------------------------------------
දැනට කෙටි විරාමයක්...

සහෝලා...කොහොමද වැඩේ යන විදිහ හොදයිද, වෙනස් කරන්න ඕන දේවල් තියෙනවද?

 
Feb 24, 2011
17
10
0
එල කරගෙන යං

නියමය් දිගටම කරගෙන යන්න

Welcome to Elakiri.. keep up the good work....

and here's a welcome +4 reps from croshanlg...:)

Ela ela... :)

hoda wedakta atha gahala thiyenne
digatama karan palayan
rep+++ added

niyamay ohoma yan............

maxx karamu karamu


Ela machn :) math java karala thiiyenawa


ela ela ohama yan yan...

:D:D:Dබොහෝම ස්තුතියි යලුවනේ...දිගටම රෑදිල ඉන්න...:yes::yes::yes:
 
Feb 24, 2011
17
10
0

හොඳයි හොඳයි දන්න දෙයක් කියල දෙන එක බොහොම හොඳයි.... යමුකො බලන්න ඉස්සරහට :yes:

hoda kollek wage..
good.. rep +

elema thama ah :x

හොද වැඩක් යාලුවා දිගටම කරගෙන යන්න:yes:
rep++ජයවේවා
11.gif

:yes::yes::yes:niyami yalu.aniwa waddek wai.good luck brooo.:D:D:D:P:P;););)

Niyamai Niyamai Macho
Math Me Dawas Wala Program Write first Step Eka Thiyala Thiyenne Pseudo Codes Walinma Wede Patan Gaththa

එළ මචන්...

:D:D:Dබොහෝම ස්තුතියි යලුවනේ...දිගටම රෑදිල ඉන්න...:yes::yes::yes:

HODA WEDAK MACHAN REP..+

Machan Me Dana Java Kalin Kenek Dala Thiyenawa Kollo
Dennek Ekama De Danna Epa

නෑ මචන් මම එළකිරි එකේ දාපු පළමු වෙනි පෝස්ට් එක නිසායි වෙනම පටන්ගත්තේ...මන් ඉගෙන ගන්න දේ අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නයි අසාව... මන් බ්ලොග් එකක් ලියනවා..එකෙ එවා තම එළකිරි යලුවන්ට කියවන්න මේ දාන්නේ...
 
Last edited:

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    <~Java~ජාවා~>;9524427 said:

    නෑ මචන් මම එළකිරි එකේ දාපු පළමු වෙනි පෝස්ට් එක නිසායි වෙනම පටන්ගත්තේ...මන් ඉගෙන ගන්න දේ අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නයි අසාව... මන් බ්ලොග් එකක් ලියනවා..එකෙ එවා තම එළකිරි යලුවන්ට කියවන්න මේ දාන්නේ...

    but machan uba dana ewa repost wena ekai awula:yes::yes::yes:
     
    Feb 24, 2011
    17
    10
    0
    මෙන්න ජාවා - 5 වැනි දිගහැරුම

    මෙන්න ජාවා - 5 වැනි දිගහැරුම


    ජාවා වැඩසටහන් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුලුවන්...
    Stand Alone Applications
    Web-based Java Applications


    වෙබ්-පාදක ජාවා වැඩසටහනුත් (Web-based Java Applications) ජාති කිහිපයක් තියෙනවා...
    ඒව තමයි,
    Applets
    Servlets
    Java Server Pages


    මේ වචනයි...මේ මොනවද, කිංද මංද කියල සමහරු දන්නවත් ඇති ඒත් මේව ගැන අපි පසුවට දීර්ඝ වශයෙන් කථා කරමුකෝ...


    ජාවා platform සංස්කරණ


    Java Micro Edition(Java ME)
    ජාවා ME භාවිතා කරන්නේ ජංගම දුරකථන වලට ජාවා වැඩසටහන් හදන්න.
    Java Standard Edition(Java SE)
    ජාවා SE පාවිච්චි කරන්නේ සාමාන්‍ය ජාවා වැඩසටහන් නිර්මාණය කරන්නයි.
    Java Enterprise Edition (Java EE)
    ජාවා EE පාවිච්චි කරන්නේ දරුණු ගණයෙලා සැලැකෙන server එක පැත්තෙන් කෙරෙන කේතන වැඩ කටයුතු වලටයි.

    J... අකුරෙන් පටන්ගන්න ජාවා එක්කම කියැවෙන දෙවල් කිහිපයක් තියෙනවා.

    JVM - Java Virtual Machine
    JRE - Java Runtime Environment
    JDK - Java Development Kit
    Java SDK - Java Software Development Kit
    J2SE,J2ME,J2MM - 1.2 ඉදන් 1.5 දක්වා වන ජාවා සංස්කරණ


    දැන් ඔය සංස්කරණ වලින් අපි පවිච්චි කරන්නේ JDK කියන එක.
    මේ දැන් තියෙන අලුත්ම සංස්කරණය තමා JDK 6.


    ඒක හරි මොකක් හරි JDK සංස්කරණයක් ඔයා පරිගණකයට දාගෙන නැත්නම් දැන්ම මෙතන්ට ගිහින් බාගන්න.
    ඒ මොකද දන්නවද? ඒක නැතුව ඔයාට ජාවා වැඩසටහන් හදන්න බැහැ.


    මේ JDK පරිගණකෙට දාගෙන ලැස්තිපිට ඉන්න... පළමු වැනි ජාවා වැඩසටහන හදන විදිහ ඊළගට කියල දෙනවා...


    -----------------------------------------------------------------------------------
    දැනට කෙටි විරාමයක්...
     
    Last edited:
    Feb 24, 2011
    17
    10
    0
    but machan uba dana ewa repost wena ekai awula:yes::yes::yes:

    මන් තනියෙන් මේව ලියන්නෙ බන්...:):):)ඒ හින්ද රීපොස්ට් වෙන්න විදිහක් නෑ...අනික බන් ජාවා කියන්නේ විශ්ව භාෂාවක් වගේ එකක්නේ...එක කොහෙත් එකයිනේ...කවුරු කිව්වත් එකක් ඉතින්...:):):)

    ස්තුති කිව්වට යලුවා...