@nicjosh83 menna balapan...eeya oyyy
පොහොට්ටු මන්ත්රී හෙළුවෙන් දුවයි..................!
ගම්පහ දිස්ත්රික් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී සහන් ප්රදීප් සිය කඩවත පිහිටි පක්ෂ කාර්යලයේ වැඩ කරන කාන්තාවකගේ සැමියා පැහැරගෙන ගොස් ගිනි අවියක් සමග පොලිස් අත්අඩංගුවට පත් කිරීමට සැලසුම් කර ඇතැයි ගම්පහ ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තාකරුවෙක් වාර්තා කරයි.
සහන් ප්රදීප් මන්ත්රීවරයා සිය පක්ෂ කාර්යාලය තුළ අදාළ පුද්ගලයාගේ බිරිඳ සමග අනියම් ඇසුර පවත්වමින් සිටියදී සැමියාගේ අතටම හසුවී තිබෙන අතර මන්ත්රීවරයා නිරුවතින් දිව ගොස් සැඟවෙන වීඩියෝවක්ද මෙහි දැක්වේ.
එකී පුද්ගලයා සිය ජංගම දුරකථනයෙන් සිද්ධිය වීඩියෝගත කර ඇති අතර පසුව මන්ත්රීරයා ඔහුට පහර දී ඇත. පහර කෑ පුද්ගලයා ඒ සම්බන්ධයෙන් කඩවත පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර පොලිසිය ද මන්ත්රීවරයා පොලිසියට ගෙන්වා තිබේ.
පසුව විත්තිකරු මන්ත්රීවරයෙකු බව දැනගැනීමෙන් පසු පොලිසිය මන්ත්රීවරයාට වාසිවන අයුරින් සිද්ධිය සමථයකට පත් කිරීමට උත්සාහ දරා ඇත. එහෙත් පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයා ඊට දැඩි විරෝධය දක්වා තිබේ. ඉන්පසු ඉහලින් ලැබුණු නියෝගයකට අනුව පොලිසිය සාක්ෂි වෙනස් කිරීමට කටයුතු කර ඇත.
කෙසේ වෙතත් මේ වනවිට එම කාන්තාවගේ සැමියා මන්ත්රීවරයා විසින් පැහැරගෙන ගොස් ඇති බවත් දේශපාලන බලය යොදා ඔහුව ගිනිඅවියක් සමග පොලිස් භාරයට පත්කර සිරගත කිරීමේ සැලසුමක් ඇති බවත් වාර්තා වේ....!