මෙන්න ජෙප්පෝන්ව මර්ධනය කරනවෝ

aravinda86

Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    අක්කර දාස් ගානක් පෑන් පාරෙන් වියාපාරිකයන්ට දුන්න කියල ඔප්පු කරපන් බලන්ඩ, ඕන්න අවස්තාව පැනල එහෙම යන්ඩ එපා ,පුලුවන්නම් ශාක්කි ඇතුව ඔප්පු කරපන්
    ඇයි වෙසියේ අර ඇවන්ට්ගාඩ් හොරාට අක්කර 5000 දිපු ලියුම
     
    • Haha
    Reactions: Elakiri Appachchi

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    මේ සින්හරාජේ ඇතුලේ වැව් හදන කතාව ඇත්තක්ද බන් ? නැත්නම් බොරු ප්‍රචාරයක්ද ?

    Source plz.....