මෙන්න ජෙප්පෝ ගංවතුර ආධාර හොරා කනවා

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    සී.අයි.ඩී එකට පැමිණිල්ලක් දාන්න තරම් කොන්ද පන තියෙන බයියෙක් නැද්ද?? 🥴
     
    • Like
    Reactions: Lionzzz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    සී.අයි.ඩී එකට පැමිණිල්ලක් දාන්න තරම් කොන්ද පන තියෙන බයියෙක් නැද්ද?? 🥴
    වසන්ත සමරසිංගහ ගේ හොර ඉඩම් නඩුවට මොකද උනේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113
    india playing GIF
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    Air traffic Controller ta thama Balaya thiyenne Plane eka Divert karanna
    Divert karanava nam wedima Priority Eka denne lagama Air Port ekata Mokada Ithuru wela thiyena Fuel Limited Nisa
    ( According to my knowledge)
    1765450769485.png


    ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.

    Aviation ගැන කතා කරනවනම් Aviation terminology දැනගෙන වරෙන් 😂😂. දේශපාලුවො වගේ වැරැද්දක් පිළිගන්නැත්තෙ උඹ වගේ හරිහමන් දැනුමක් නැති පිම්පියො 😅

    IAW the flight plan and operational scope, the PIC has the authority to make decisions regarding any diversions while the aircraft is in flight.

    ICAO Annex 2, EASA Air OPS, specifically grant the PIC this Authority.

    Argue about that point without beating around the bush.

    හරකෙක්ට අවකලනය කියල දෙන්න ගිහිල්ලනෙ මෙතන 🙈🤭

    Eeya ponnaya lide watila😂😂😂
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    සී.අයි.ඩී එකට පැමිණිල්ලක් දාන්න තරම් කොන්ද පන තියෙන බයියෙක් නැද්ද?? 🥴
    Jeppo polimata CID giye una sethak nae ne