මෙන්න ඩයල්

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    34645981_10215293377423112_5432566255670263808_n.jpg
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මටත් හෙන ආසයි ඔය වගේ උසට යන්න...:love::love:
    එක පාරක් මම නුවර එළියේ යාලුවෙක් වැඩ කරන සයිට් එකකට ගියා හොටෙල් එකක් හදන්නේ.
    එකේ තිබ්බ ක්‍රෙන් එකේ උඩටම නැගල බර එල්ලන කොක්ක ලඟට වෙනකන් ගියා....ක්‍රෙන් ඔපරේටර් මුලදී කැමති වුනේ නෑ. පස්සේ යාලුවට කියල වැඳලා වැඳලා වගේ උඩට යන්න ඉල්ලා ගත්තා.හැබැයි පොර පොටෝ ගහන්න එපා මල්ලි කිව්වා. :cool::cool:

    UiHNoRq.jpg