මෙන්න ඩයල්
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Jun 6, 2018 #2 anna dial Reactions: Sanuka87
wolvoring Well-known member Apr 8, 2017 1,065 122 63 www.rumansala.com & 127.0.0.1 Jun 6, 2018 #4 Bump කම්කරුවන් hama dama viroyoo koika salli dunah Araka puppagagena kaha gahuwath un me wage un nathnan karana wenne ahawal eka thama neda
Bump කම්කරුවන් hama dama viroyoo koika salli dunah Araka puppagagena kaha gahuwath un me wage un nathnan karana wenne ahawal eka thama neda
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jun 6, 2018 #5 ekanm pissu a bn
kinkon Well-known member Aug 5, 2007 115,889 2 115,939 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 6, 2018 #6 ඔහොම උසක ඉන්නව කියන්නෙ පට්ටම පොරක් තමා
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Jun 6, 2018 #11 patta weddek ban.. hena usakane
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Jun 6, 2018 #13 මටත් හෙන ආසයි ඔය වගේ උසට යන්න... එක පාරක් මම නුවර එළියේ යාලුවෙක් වැඩ කරන සයිට් එකකට ගියා හොටෙල් එකක් හදන්නේ. එකේ තිබ්බ ක්රෙන් එකේ උඩටම නැගල බර එල්ලන කොක්ක ලඟට වෙනකන් ගියා....ක්රෙන් ඔපරේටර් මුලදී කැමති වුනේ නෑ. පස්සේ යාලුවට කියල වැඳලා වැඳලා වගේ උඩට යන්න ඉල්ලා ගත්තා.හැබැයි පොර පොටෝ ගහන්න එපා මල්ලි කිව්වා.
මටත් හෙන ආසයි ඔය වගේ උසට යන්න... එක පාරක් මම නුවර එළියේ යාලුවෙක් වැඩ කරන සයිට් එකකට ගියා හොටෙල් එකක් හදන්නේ. එකේ තිබ්බ ක්රෙන් එකේ උඩටම නැගල බර එල්ලන කොක්ක ලඟට වෙනකන් ගියා....ක්රෙන් ඔපරේටර් මුලදී කැමති වුනේ නෑ. පස්සේ යාලුවට කියල වැඳලා වැඳලා වගේ උඩට යන්න ඉල්ලා ගත්තා.හැබැයි පොර පොටෝ ගහන්න එපා මල්ලි කිව්වා.