මට දුක හිතුන. උන්ට අඩු ගානේ ඉන්දියා වගේ රටක තත්වය තිබුන නම් ඔය වියදම් කරන ගානෙන් හොඳ වාහනයක් අරගෙන සරුවපිත්තල වෙනුවට නියම මොඩිෆිකේෂන් කරන්න තිබුන. රට අවුල් වෙන්න කලිනුත් ඒ වගේ රැල්ලක් හැදීගෙන ආව. දැන් උන්ට ගන්න පුළුවන් ඔය ස්කූටර් ටික විතරයි. උන් ඉතින් ඒවා මොඩිෆයි කරනවා කියල උන්ට කරන්න පුළුවන් දේවල් කරනවා.