මෙන්න ඩියෝ

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මට දුක හිතුන. උන්ට අඩු ගානේ ඉන්දියා වගේ රටක තත්වය තිබුන නම් ඔය වියදම් කරන ගානෙන් හොඳ වාහනයක් අරගෙන සරුවපිත්තල වෙනුවට නියම මොඩිෆිකේෂන් කරන්න තිබුන. රට අවුල් වෙන්න කලිනුත් ඒ වගේ රැල්ලක් හැදීගෙන ආව. දැන් උන්ට ගන්න පුළුවන් ඔය ස්කූටර් ටික විතරයි. උන් ඉතින් ඒවා මොඩිෆයි කරනවා කියල උන්ට කරන්න පුළුවන් දේවල් කරනවා.
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    සංසාරේ භවේ දුකා..

    උල්කාපාතයක් වැටිලවත් ලෝකෙටම කෙළවෙලා යන්නැති හැටි අම්මපා
     
    • Haha
    Reactions: Solo Rider and NRTG