මෙන්න තම්බි ස්වාමීන්වහන්සේලාට සලකන හැටි

ekboy

Member
Nov 26, 2011
612
116
0
මෙන්න තම්බි ස්වාමීන්වහන්සේලාට සලකන හැටි

මේ video එක සම්පුර්ණයෙන් බලන්න....ඔන්න ඔහොමය් තම්බි ස්වාමින් වහන්සේලාට සලකන්නේ

මට නම් හිතෙන්නේ ආගම මොකක් උනත් හැම මිනිහම හොද නැහැ ........එත් ගොඩක් ගුණ ගරුක මිනිස්සු හැම ආගමකම ඉන්නවා
මේ කෙටි චිත්‍රපටිය ගැන මගේ අදහස දැම්මේ.......අපි අපේ ආගම රැක ගන්න ඕනේ එත් අන්තවාදී නොවී හොද මිනිස්සු තෝරගෙන නරකට විතරක් එරෙහිවෙන්න මතක තියාගන්න ඕනේ......බුදු සසුන රක ගන්න පුළුවන් අපිට එතකොට....

මමත් පුද්ගලිකවම ඉතා හොද මුස්ලිම් බක්තිකයන් දැකලා තියෙනවා සමහර අපේ අයටත් වඩා හොද පුදගලයෝ නමුත් ජාති වාදීනුත් නැතුවම නෙමේ .....පුද්ගලයන් ආගමෙන් නොව ක්‍රියාවෙන් මනිමු :yes:
 
AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ඔය ‍ෆිල්ම් එක මචන් මගේ යාලුවෙක් තමයි කරේ..තිවංක මිහිරාන් අපේ පැත්තේ තමයි ශූට් කරේ...හි‍ටු මම තව ෆොටො ටිකක් දාන්නම්..:yes::yes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    concept එක නම් හොදයි බන්. ලස්සනයි. ඒත් මට ඒක බලනකොට ප්‍රශ්නයක් ඇති උනා ඇයි කොල කෑල්ලකින් හරි රෙදි කෑල්ලකින් හරි ඒ කලු තෙල් ටික පිහදාන්න බැරි උනේ කියල
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    497465304942751.jpg
    [/URL] [/IMG]

    24265e304942768.jpg
    [/URL] [/IMG]

    bb4542304942791.jpg
    [/URL] [/IMG]

    9be769304942806.jpg
    [/URL][/IMG]
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    දවසක් මම බස් එකේ කොළඹ යද්දී ඉස්සරහම සීට් එකේ ස්වාමීන් වහන්සේලා දෙනමක් අසුන් ගෙන හිටියා. එයින් එක් ස්වාමීන් වහන්සේ නමක් මගදී බැහැලා ගියා. හිටගෙන හිටපු මුස්ලිම් මනුස්සයෙක් පිටිපස්සේ ඉඳලා ආවා. රැවුල වලලා අර ආප්පයක් වගේ තොප්පියත් දාල හිටියේ. ඒ මනුස්සයා සීට් එක ලඟට ඇවිත් වාඩි වෙන්න කලින් පහත් වෙලා අර අනිත් හාමුදුරුවන්ට වැන්දා. වැඳලා තමයි වාඩි වුනේ.

    මට ඒ මනුස්සයා ගැන ලොකු පැහැදීමක් ඇති වුණා මචන්. එත් මගේ ළඟ හිටපු එකා කිව්වා ඕකගේ බොරු රඟපෑම කියල. බොරුවට හරි ඇත්තට හරි ඒ කරපු වැඩේ වටිනවා කියල මට නම් හිතුනේ. මේක බලන්න ගන්නකොටම මට මතක් වුනේ ඒක.
     
    Aug 31, 2011
    399
    43
    0
    අනික් ආගම් වලට බනින්න කලින් අපි ගැනම බලන්නකො සිංහල අය හමුදුරුවන්ට ගරු කරන්නෙ නැහැ නෙ

    රේනුක පෙරේරගෙ 30 වෙනි සංවත්සරයෙ හමුදුරුවො 26 නමක් ඉදිරිපිට සිංහල ගැහැනු ලමයි ස්ටේජ් එකේ අඩනිරුවතින් නැටුවා පදනම් ආයතනයෙ...

    අනික සිරස සුපර්ස්ටාර්,දෙරණ ඩ්‍රීම් ස්ටාර් බලන්න දැන් හාමුදුරුවරු වඩම්මනව ස්ටූඩියෝ එකට...

    අපි එහෙමනම්

    අපි එහෙමකරනවනම් අනික් අය???
     
    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    ඔය ‍ෆිල්ම් එක මචන් මගේ යාලුවෙක් තමයි කරේ..තිවංක මිහිරාන් අපේ පැත්තේ තමයි ශූට් කරේ...හි‍ටු මම තව ෆොටො ටිකක් දාන්නම්..:yes::yes:

    Ai ban me wage ekak kalinma share nokare :)
     
    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    concept එක නම් හොදයි බන්. ලස්සනයි. ඒත් මට ඒක බලනකොට ප්‍රශ්නයක් ඇති උනා ඇයි කොල කෑල්ලකින් හරි රෙදි කෑල්ලකින් හරි ඒ කලු තෙල් ටික පිහදාන්න බැරි උනේ කියල

    Onna ithin umba bus ekata naginakotama story eka iwara karanna hadanawa :D

    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    අනික් ආගම් වලට බනින්න කලින් අපි ගැනම බලන්නකො සිංහල අය හමුදුරුවන්ට ගරු කරන්නෙ නැහැ නෙ

    රේනුක පෙරේරගෙ 30 වෙනි සංවත්සරයෙ හමුදුරුවො 26 නමක් ඉදිරිපිට සිංහල ගැහැනු ලමයි ස්ටේජ් එකේ අඩනිරුවතින් නැටුවා පදනම් ආයතනයෙ...

    අනික සිරස සුපර්ස්ටාර්,දෙරණ ඩ්‍රීම් ස්ටාර් බලන්න දැන් හාමුදුරුවරු වඩම්මනව ස්ටූඩියෝ එකට...

    අපි එහෙමනම්

    අපි එහෙමකරනවනම් අනික් අය???

    Hariyata hari machan....api hadila ona deyak:yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    concept එක නම් හොදයි බන්. ලස්සනයි. ඒත් මට ඒක බලනකොට ප්‍රශ්නයක් ඇති උනා ඇයි කොල කෑල්ලකින් හරි රෙදි කෑල්ලකින් හරි ඒ කලු තෙල් ටික පිහදාන්න බැරි උනේ කියල

    උබ බලන කෝණය අනුව තමයි අදහස පැහැදිලි වෙන්නේ. මෙතන නිර්මාණය කරපු කෙනා අදහස් කරන්නේ කළු තෙල් කොළ කෑල්ලකින් පිහිදන එක නෙවෙයි ජාතියෙන් පුද්ගලයෙක්ව මනින්න බෑ කියන එකයි.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    උබ බලන කෝණය අනුව තමයි අදහස පැහැදිලි වෙන්නේ. මෙතන නිර්මාණය කරපු කෙනා අදහස් කරන්නේ කළු තෙල් කොළ කෑල්ලකින් පිහිදන එක නෙවෙයි ජාතියෙන් පුද්ගලයෙක්ව මනින්න බෑ කියන එකයි.

    ekai mama kiuwe concept eka hodai kiyala
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව් අපේ සිංහල බෞද්දයන්ට වඩා හොද ගුණගරුක සහ අනිත් ජාතීන්ට සහ ආගම්වලට ගරුකරන වැදගත් මුස්ලිම් ජාතිකයින් එදත් හිටියා අදත් ඉන්නවා හැබැයි හෙට ඉදියිද මන්දා ...:(:(