මෙන්න තම්බි ස්වාමීන්වහන්සේලාට සලකන හැටි
මේ video එක සම්පුර්ණයෙන් බලන්න....ඔන්න ඔහොමය් තම්බි ස්වාමින් වහන්සේලාට සලකන්නේ
මට නම් හිතෙන්නේ ආගම මොකක් උනත් හැම මිනිහම හොද නැහැ ........එත් ගොඩක් ගුණ ගරුක මිනිස්සු හැම ආගමකම ඉන්නවා
මේ කෙටි චිත්රපටිය ගැන මගේ අදහස දැම්මේ.......අපි අපේ ආගම රැක ගන්න ඕනේ එත් අන්තවාදී නොවී හොද මිනිස්සු තෝරගෙන නරකට විතරක් එරෙහිවෙන්න මතක තියාගන්න ඕනේ......බුදු සසුන රක ගන්න පුළුවන් අපිට එතකොට....
මමත් පුද්ගලිකවම ඉතා හොද මුස්ලිම් බක්තිකයන් දැකලා තියෙනවා සමහර අපේ අයටත් වඩා හොද පුදගලයෝ නමුත් ජාති වාදීනුත් නැතුවම නෙමේ .....පුද්ගලයන් ආගමෙන් නොව ක්රියාවෙන් මනිමු