මෙන්න තවත් කවි හොරෙක්...

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

නෑ අයියා එයාව අපහසුතාවයකට පත් කරන්න නෙමෙයි අපි එයා නිර්මාන පලරපු දිනේ බලාගන්නයි අවශ්ය වෙලා තිබ්බේ!!
මොකද එතකොටයි අපිට එයාට සාධාරණයක් ඉටු කරන්න පුලුවන්!
මොනවා උනත් මල් බබා කරපු වැඩේ නම් හරිම නින්දිතයි!!:yes:
එළකිරි.කොම් කියන නමත් කැත් වෙනවා මේ වගේ වැඩ නිසා:sorry:

බොහොම හොඳයි මල්ලී..

අපි ඔක්කොම එකතුවෙලා මෙතැනදී ව්‍යාජ නිර්මානකරුවාගෙන් අව්‍යාජ නිර්මානකරුවා බේරාගනිමු..

මල්ලිට ස්තුතියි මේ ගැන සොයා බැලුවට....
 
KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    බොහොම හොඳයි මල්ලී..

    අපි ඔක්කොම එකතුවෙලා මෙතැනදී ව්‍යාජ නිර්මානකරුවාගෙන් අව්‍යාජ නිර්මානකරුවා බේරාගනිමු..

    මල්ලිට ස්තුතියි මේ ගැන සොයා බැලුවට....
    අනිවාර්යෙන්ම අයියා!!
    මම මේ maranaya කියන කෙනාගේ නිර්මාණ දැකලා තියෙනවා මීට කලින් වෙන තැන් වල:)
    ඒත් මේ මල්බබා තාම වැරැද්ද පිලි අරගෙන නෑ
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    සියලු දෙනාගේ දැනගැනීම පිණිසයි....

    මා මෙය විසඳීමෙ පරම අදිටනින් ඊයේ malbaba නමැත්තාට මේ බව දන්වා pm එකක් පෞද්ගලිකව යැව්වා..මං තවදුරටත් එහි සඳහන් කලා මිනිසුන් අතින් වැරදි වෙනවා ඒ නිසා මෙය සුමුදු මල්ලී සමඟ කතා කර මල්බබා කැමති නම් අවුල බේරා ගන්න උදව් දෙන්නම් කියල..ඒ විතරක් නෙවෙයි මං ඉදිරිපත්වුනා ඉදිරියේදී කවි ලිවීමට මල්බබා නමැත්තාට හැකි සෑම උදව්වක් පවා දෙන්නම් කියලා.

    මං මෙහෙම අපේ නිර්මානකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ අපි අතර ප්‍රශ්ණ විසඳාගෙන සමගියෙන් වැඩ කිරිමටත් ප්‍රශ්ණයකදී ඇස් කන් වසාගෙන අත් පොරවා නොසිටිය හැකි බැවිනුත් හා අපේ නිර්මානකරුවන් හා නිර්මානයන් අනාගතය වෙනුවෙන් රැක ගත යුතු බැවිනුත් කියනා ප්‍රධාන කරුණු කාරණා සලකා බලා එයට අත්වැලක් සැපයීම සඳහායි...

    මෙන්න එහෙම මල්බබාට උදව් කරන්න හදවතින් ඉදිරිපත්වුනාම ඔහු මගේ pm එකට දී තිබෙන පිලිතුර:

    "Mokadda ME Kiyanne E"

    සදාචාර සම්පන්න සමාජයක් ගොඩනගන්න ඒ සඳහා තරුණ පරපුර පෙල ගස්සන්න උර දී සිටිනා මේ භාරදූර වෑයමේදී තමන්ගේ ප්‍රීතිය වෙනුවෙන් තුට්ටු දෙකේ කොල්ල කෑම් නොකරනා මෙන් අදාල පාර්ශවයට නැවත කරුණාවෙන් මතක් කර දෙමි..

    සැමට ජය......

    රොන් අයියගෙ වෑයමට හද පිරි ස්තූතිය! මෙවගෙ කොල්ලකෑම් වලින් හැෙම්ාම ෙබ්රෙන්න ඔ්නෙ. හැමේම එකතු වෙලා මෙවැනි දේවල් හෙලාදකින්න ඔනෙ. මමත් හදිසියෙ මල් බබාට කමෙන්ට් එකක් දැම්ම නොදැන හැමේගෙන්ම සමාව ඉල්ලනව එ්ගැන. හරිම කනගාටුයි සුමුදු මල්ලි.
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    බොහොම කනගාටුදායක සිදු වීමක්...
    වැඩේ කරල තියෙන්නේ අපේ පරන මෙම්බර් කෙනෙක් හින්දා තවත් කණගාටුදායකයි.
    ඇත්තටම නිර්මාණ හොරකම් කරන්නේ මොකටද.අන්වර්ත නාම වලින් පෙනී මේ වගේ තැනක අනුන්ගේ දෙයක් ඉදිරිපත් කරල ලබා ගන්න පුළුවන් මොනවද...
    මම හිතනවා මල් බබා වැරද්ද පිලි අරගෙන සමාව ඉල්ලයි කියලා....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අනිවාර්යෙන්ම අයියා!!
    මම මේ maranaya කියන කෙනාගේ නිර්මාණ දැකලා තියෙනවා මීට කලින් වෙන තැන් වල:)
    ඒත් මේ මල්බබා තාම වැරැද්ද පිලි අරගෙන නෑ

    මල්ලියා ඒකම තමා අද සමාජයේ බොහෝ පිරිස් පුරුදු පුහුණු වෙලා නැත්තෙත්..

    වැරදි වෙන්නේ නැත්තේ කා අතින්ද නමුත් ඔව් මං වැරැද්දක් කලා ආයේ මගෙන් ඒක වෙන්නේ නෑ කියන ටික කියන්න දිව නැමෙන්නේ නෑ...එතනයි අවුල තියෙන්නේ...

    ඔතනටයි අපි අපේ ජන සමාජය පුරුදු පුහුණු කල යුත්තේ හා කර පිට තියාගෙන අරගෙන යා යුත්තේ..

    ඇත්තට කෙලින් මුහුණදීම තමයි කෙනෙක් සතු විය යුතු වඩා වැදගත් ගුණාත්මක චරිත හා ගති සොබාව විය යුත්තේ..

    මල්ලියට ස්තුතියි......
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඕව නම් ජරා වැඩ අයියා
    එයාට ඇයි එයාගේ කවියක් ලියන්න බැරි
    එක එක වෙබ් අඩවි වලින් අරගත්තම ඕව වෙනවා
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මල්ලියා ඒකම තමා අද සමාජයේ බොහෝ පිරිස් පුරුදු පුහුණු වෙලා නැත්තෙත්..

    වැරදි වෙන්නේ නැත්තේ කා අතින්ද නමුත් ඔව් මං වැරැද්දක් කලා ආයේ මගෙන් ඒක වෙන්නේ නෑ කියන ටික කියන්න දිව නැමෙන්නේ නෑ...එතනයි අවුල තියෙන්නේ...

    ඔතනටයි අපි අපේ ජන සමාජය පුරුදු පුහුණු කල යුත්තේ හා කර පිට තියාගෙන අරගෙන යා යුත්තේ..

    ඇත්තට කෙලින් මුහුණදීම තමයි කෙනෙක් සතු විය යුතු වඩා වැදගත් ගුණාත්මක චරිත හා ගති සොබාව විය යුත්තේ..

    මල්ලියට ස්තුතියි......
    ඔව් අයියා සම්පූර්ණ ඇත්ත ඔයාගේ කතාව :)
    මල් බබා අද උදෙත් ඇවිත් ඒ කවි ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරලා තියෙනවා ඒත් වැරැද්ද පිලි අරන් නෑ!!
    මොකද ඒක පිලි ගත්ත කියලා ලැජ්ජාවක් වෙන්නේ නෑ වැරැද්ද පිලිගන්නේ නැතුව ඔහොම හැන්ගි හැන්ගි ඉද්දි තමයි ලැජ්ජාව වැඩි වෙන්නේ!!:nerd:
    සමාව අරගෙන ඉස්සරහට එහෙම වැඩ කරන්නේ නැතුව ඉන්නවනම් ඒක තමයි මහත්මා ගතිගුණය!:)
    ඔයාටත් ස්තූතියි!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඕව නම් ජරා වැඩ අයියා
    එයාට ඇයි එයාගේ කවියක් ලියන්න බැරි
    එක එක වෙබ් අඩවි වලින් අරගත්තම ඕව වෙනවා

    ඔව් මල්ලී කොහොම වුනත් අපි ඔක්කොම මේ විදිහට අසාධාරණය වෙනුවෙන් එකා වගේ එකතුවෙලා හඬ නගපු එක කවියේ මුල් අයිතිකරු වන සුමුදු මල්ලිට ඇතිවුන වේදනාවට පොඩි හරි අස්වැසිල්ලක් වෙයි කියල මං ඉඳුරාම හිතනවා...

    මල්ලිටත් ස්තුතියි.....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔව් අයියා සම්පූර්ණ ඇත්ත ඔයාගේ කතාව :)
    මල් බබා අද උදෙත් ඇවිත් ඒ කවි ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරලා තියෙනවා ඒත් වැරැද්ද පිලි අරන් නෑ!!
    මොකද ඒක පිලි ගත්ත කියලා ලැජ්ජාවක් වෙන්නේ නෑ වැරැද්ද පිලිගන්නේ නැතුව ඔහොම හැන්ගි හැන්ගි ඉද්දි තමයි ලැජ්ජාව වැඩි වෙන්නේ!!:nerd:
    සමාව අරගෙන ඉස්සරහට එහෙම වැඩ කරන්නේ නැතුව ඉන්නවනම් ඒක තමයි මහත්මා ගතිගුණය!:)
    ඔයාටත් ස්තූතියි!

    ඒක නෙවෙයි මල්ලී ඔයා අලුත් කවියක් ලඟදී ලිව්වේ නැහැ නේද???

    එකක් ලියන්න කාලය හරි..ලියමු ලියමු මේ පාර වෙනස්ම විදිහේ එකක්....
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    මල්ලියා ඒකම තමා අද සමාජයේ බොහෝ පිරිස් පුරුදු පුහුණු වෙලා නැත්තෙත්..

    වැරදි වෙන්නේ නැත්තේ කා අතින්ද නමුත් ඔව් මං වැරැද්දක් කලා ආයේ මගෙන් ඒක වෙන්නේ නෑ කියන ටික කියන්න දිව නැමෙන්නේ නෑ...එතනයි අවුල තියෙන්නේ...

    ඔතනටයි අපි අපේ ජන සමාජය පුරුදු පුහුණු කල යුත්තේ හා කර පිට තියාගෙන අරගෙන යා යුත්තේ..

    ඇත්තට කෙලින් මුහුණදීම තමයි කෙනෙක් සතු විය යුතු වඩා වැදගත් ගුණාත්මක චරිත හා ගති සොබාව විය යුත්තේ..

    මල්ලියට ස්තුතියි......

    පුදුම වැඩේ කියන්නෙ රොන් අය්යගේ pm එකට දුන්න උත්තරේ.

    ඒ කියන්නෙ එයා කැමති නෑ වැරැද්ද පිලිගන්න.

    වැරදි කියන දේ අපි කා අතිනුත් වෙනවා, සමහරවිට දැනුවත් කමින් හෝ නොදැනුවත් කමින්. කොහොම උනත් ඒක පෙන්නලා දුන්නම වත් ඒ වැරද්ද හදා ගන්න ඕන. අනිත් කෙනාට උන අපහසුතාවයට සමාව ඉල්ලන්න ඕන.

    ඒක තමයි හොඳ මනුස්ස ගතිය.
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඒක නෙවෙයි මල්ලී ඔයා අලුත් කවියක් ලඟදී ලිව්වේ නැහැ නේද???

    එකක් ලියන්න කාලය හරි..ලියමු ලියමු මේ පාර වෙනස්ම විදිහේ එකක්....
    ඔව් අයියා මේ දවස් වල පොඩි පද ටිකක් ගලපලා තියෙනවා ඉක්මණටම දාන්න ඕනේ :cool:
    ගොඩක් ස්තූතියි අයියට:)
     
    DBIT

    Member
    Mar 14, 2010
    175
    8
    0
    36
    Ambalangoda
    පුදුම වැඩේ කියන්නෙ රොන් අය්යගේ pm එකට දුන්න උත්තරේ.

    ඒ කියන්නෙ එයා කැමති නෑ වැරැද්ද පිලිගන්න.

    වැරදි කියන දේ අපි කා අතිනුත් වෙනවා, සමහරවිට දැනුවත් කමින් හෝ නොදැනුවත් කමින්. කොහොම උනත් ඒක පෙන්නලා දුන්නම වත් ඒ වැරද්ද හදා ගන්න ඕන. අනිත් කෙනාට උන අපහසුතාවයට සමාව ඉල්ලන්න ඕන.

    ඒක තමයි හොඳ මනුස්ස ගතිය.

    Yako U Ewilla esemese Horek Newei bola KAmba Horek bola Kisima Lejjawak Nethi ekek Banz Lankawe Unge Heti Thamai Bola Oya Mun Ewilla Mahinda Rajapaksha wage kambama horek witharai banz
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පුදුම වැඩේ කියන්නෙ රොන් අය්යගේ pm එකට දුන්න උත්තරේ.

    ඒ කියන්නෙ එයා කැමති නෑ වැරැද්ද පිලිගන්න.

    වැරදි කියන දේ අපි කා අතිනුත් වෙනවා, සමහරවිට දැනුවත් කමින් හෝ නොදැනුවත් කමින්. කොහොම උනත් ඒක පෙන්නලා දුන්නම වත් ඒ වැරද්ද හදා ගන්න ඕන. අනිත් කෙනාට උන අපහසුතාවයට සමාව ඉල්ලන්න ඕන.

    ඒක තමයි හොඳ මනුස්ස ගතිය.

    නංගි...එහෙම දේවල් මේ මිනිස්සුන්ගේ ඇඟේ හා හිතේ නැති හින්දනේ මේ වගේ මංකොල්ලකෑම් එලිපිටම කරන්නේ.

    අපිත් අනේ අලුතින් එන නිර්මානකරුවෙක්නේ මුලු හදින්ම හොඳ තල්ලුවක් දෙමු කියල අපේ වටිනා කාලයත් වැය කරගෙන ඉන්න තැනින් තවත් ගව් ගණනක් ඉහලට ඔසවලා comment කරල අපිත් මුලාවේ වැටුනු මොහොතක්...

    ඕකෙන් වෙන්නේ ඉස්සරහට අලුතින් එන නිර්මානකරුවෙක් දිහා අපිට දෙපාරක් හිතන්න වෙනවා comment එකකින් සහයෝගය දෙන්න ඉස්සරවෙලා..

    ඒ නිසා මේ නිහීන මංකොල්ල තුලින් නිර්මාන ලෝකයට අලුතින් එන්න ඉන්න නවකයන්ට වෙන්නෙත් පාඩුවක් හා හානියක්...
     
    ඔව් අයියේ ,අපි නිර්මාණයක් කරලා ඉවර උනාම ඒක තවත් කෙනෙක්ට පෙන්නලා සියුම් සතුටක් විඳිනවා, මමත් මුලින් ආව කාලෙ මතක් උනා කවි පියසට. ඔයාලගේ දිරිගැන්වීම් නිසා දැන් ටිකක් හොඳ නිර්මාණ කරන්න පුලුවන් උනෙ.

    ඉතින් මේවගේ දේවල් නිසා අයියා කිව්ව වගේ දෙසැරයක් හිතන්න වෙනවා comment කරන්න. මොකද ඒ නිර්මාණයේ සැබෑ අයිති කරුවා එයාමද කියල බලන්න වෙනවා. හ්ම්ම්...:(:(
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Apo oyawage wda oni tharama wenawa net eke...karanna deyak nehe ithin...PS danna oni kenekta oni kenekge nirmanayak (puluwan nan witharai) thamange ekak widiyata wenas karaganna puluwan...edit kala kiyala pennewath nethi widiyata..:)
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    Yako U Ewilla esemese Horek Newei bola KAmba Horek bola Kisima Lejjawak Nethi ekek Banz Lankawe Unge Heti Thamai Bola Oya Mun Ewilla Mahinda Rajapaksha wage kambama horek witharai banz

    ඇයි මේ බොල කියන්නේ,කැතයි ඒ වචනේ,මටනම් එහෙම කියන්න එපා
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    මල් බබා , නිකම් බබා වගේ ඕක කරන්න ඇත්තේ... ඔහු හොරෙක් නෙවෙයි නම් මේ ත්‍රෙඩ් එකේ සමාව ඉල්ලලා පෝස්ට් එකක් දායි නේ ද..? (දැනටමත් දාලා ද දන්නේ නෑ..., මොකද මං ඔක්කොම පෝස්ට් ටික බැලුවේ නෑ නොවැ....)

    නැත්නම් ඉතින් හොරෙක් කියලා තමයි හිතන්න වෙන්නේ....

    අනේ... දැන් මං අන්තිම කමෙන්ට් කීපය බැලුවා....

    මූ හොරෙක්ම තමයි... මල් බබා නෙවෙයි පල් හොරා කියලා තමයි කියන්න වෙන්නේ.... සුමුදු සහෝ ගේ නිර්මාණ අපි හැමදාම රසවිඳිනවා නේ... සැකයක් නෑ මේක එයාගෙම තමයි....මේකෙ සුමුදුගේ සළකුණු තියෙනවා.. පුලුවන් නම් මල් බබෝ ලියන්නකෝ මේ වගේ සලකුණු තියෙන තව කවක් දෙකක්....

    දුක් වෙන්න එපා සුමුදු සහෝ...

    ඔයාගේ නිර්මාණය හොරකම් කරන්න තරම් ලස්සනයි....
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මල් බබා , නිකම් බබා වගේ ඕක කරන්න ඇත්තේ... ඔහු හොරෙක් නෙවෙයි නම් මේ ත්‍රෙඩ් එකේ සමාව ඉල්ලලා පෝස්ට් එකක් දායි නේ ද..? (දැනටමත් දාලා ද දන්නේ නෑ..., මොකද මං ඔක්කොම පෝස්ට් ටික බැලුවේ නෑ නොවැ....)

    නැත්නම් ඉතින් හොරෙක් කියලා තමයි හිතන්න වෙන්නේ....

    අනේ... දැන් මං අන්තිම කමෙන්ට් කීපය බැලුවා....

    මූ හොරෙක්ම තමයි... මල් බබා නෙවෙයි පල් හොරා කියලා තමයි කියන්න වෙන්නේ.... සුමුදු සහෝ ගේ නිර්මාණ අපි හැමදාම රසවිඳිනවා නේ... සැකයක් නෑ මේක එයාගෙම තමයි....මේකෙ සුමුදුගේ සළකුණු තියෙනවා.. පුලුවන් නම් මල් බබෝ ලියන්නකෝ මේ වගේ සලකුණු තියෙන තව කවක් දෙකක්....

    දුක් වෙන්න එපා සුමුදු සහෝ...

    ඔයාගේ නිර්මාණය හොරකම් කරන්න තරම් ලස්සනයි....
    මල් බබා අද දවසම ඔන්ලයින් හිටියා ඒත් මෙතන ඇවිත් සමාව ගත්තේ නෑ:eek:
    ඒත් වෙන තනක ඇදගෙන නාගත්තා අද :lol:
    මෙන්න බලාගන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=668319

    http://www.elakiri.com/forum/newrepl...reply&t=668559

    මෙන්න අද එයා උදේ ඉදලම නාගත්තා,වැරද්ද පිලිගත්තනම් ඉවරනෙ. මේක බලන්නකො චතූ අයියා.
    ERROR - DOCUMENT NOT FOUND http://elakiri.com :eek: