බොහොම ස්තූතියි අයියාමල්ලියා සත්‍යය සොයා යාම සඳහා දැරූ බලවත් පරිශ්රමයට හා අපට දුන් සහයෝගයට මගේ සහෝදර ආචාරය....

බොහොම ස්තූතියි අයියාමල්ලියා සත්‍යය සොයා යාම සඳහා දැරූ බලවත් පරිශ්රමයට හා අපට දුන් සහයෝගයට මගේ සහෝදර ආචාරය....

ස්තුතියි ZurieL අයියා ඔයාට මේ වෙනුවෙන් වෙහෙසුන එකට ඔයාට හුගාක්ම ස්තුතියි.මට දැන් ලොකු සතුටක් දැනෙනවා ඔයාල නිසා...ඔයාලා කොයි තරම් හොදද සදාරනය වෙනුවෙන් ඔයාලා කරන කැප විම මට දරා ගන්නත් බැ...

, ඔයාට සාධාරණයක් කරන්න ගොඩක් මහන්සි උනේ, වෙහෙසුනේ අපේ ලොකු අයියා ( Ron අයියා ),Krazy_in_love සහ Danuka . දැන් අපි වෙනදාටත් වඩා හොඳ බැඳීමකින් ඉන්නවා කියල හිතෙනවා.




ඒක සුළු දෙයක් සහෝ, ඔයාට සාධාරණයක් කරන්න ගොඩක් මහන්සි උනේ, වෙහෙසුනේ අපේ ලොකු අයියා ( Ron අයියා ),Krazy_in_love සහ Danuka . දැන් අපි වෙනදාටත් වඩා හොඳ බැඳීමකින් ඉන්නවා කියල හිතෙනවා.
නිර්මාණ කරන්න දිගටම සුමුදු, සුභ පතනවා හදවතින්ම![]()




මම මෙක ගැන කනගාටු වෙනව මම හිතිවෙ නෑ මෙක කවුරුත් දකී කියල
ඇත්තටම මම මෙක ෆේස්බුක් එකෙන් අරන් තමයි දැම්මෙ බොරු කියන්න ඔනෙ නෑ නේ ම අතින් සිදුවූ දෙයට මම මරනය ගෙන් සමාව ඉල්ල සිටින DBIT අතර නැමති පුද්ගලයා මෙම සිද්දිය සම්බන්ද කොට වෙනත් පාර්ශවයකට(Kasun Nemathi Ayekuta) මඩ ගැසීමේ අරමුණින් ඊයේ දින පෝස්ට් කර තිබූ කවුද මල් බබා යන ත්‍රෙඩ් එක තුලින්SLIIT එකේ ප්‍රශ්න මෙම වෙබ් අඩවිය තුලින් පිනවා ගැනීමට උස්සහ දරා තිබෙනවා එම සිද්දියත් කවිය පිලිබදවූ සිද්දියත් පිලිබද මගේ බලවත් කනගාටුව ප්‍රකාෂ කරමින් එම කවි ත්‍රෙඩ් එක මම ඉවත් කරනු ලැබුවා
ඇත්තටම ඔවු අක්කේ එහෙම වෙද්දි අපි හුගක් අසරන වෙනවදෙතකොට හිතෙන්නේම හැම දෙයක්ම අත හැරලා පාඩුවෙ ඉන්න..ආය නොලියන්න...මේ දෙය අද හැම තැනම වෙනවා සහෝ...ඒත් නිහඩව නොසිට ඒ සම්බන්ධයෙන් ක්‍රියාමර්ගයක් ගත් එකට මගේ ප්රණමය...නිර්මාන ම0කොල්ලය අද ඊයේ ඉදන් වෙන දෙයක් නෙමේ
මගේ කවි කිහිපයක් FB එකේ මගේ නම ඉවත් කොට තමන්ගේ නිර්මාණ ලෙස පල කරපු කිහිප දෙනෙකුත් හිටියා මේ සම්බන්ධයෙන් එලකිරියේ නදුන් අයියා, අමිල අයියා M3pium (තරුනිති ) මට කිහිප වරක් දැනුම් දුන්නා.පස්සේ තරු නිතිම මගේ බ්ලොග් එකේ ඔරිජිනල් නිසැදැසත් එක්ක ඔහුට PM කරලා දැනුම් දුන්නා ඉවත් කරන ලෙස.ඊට පස්සෙත් කීප දෙනෙක් ඒ නිර්මාණයම FB එකේ පල කරලා තියනවා...හී හී ඉදිරියේදි මගේ ලිස්ට් එකේ ඉන්න කෙනෙක් ඒක පල කරලා මාව ටැග් කරාවිද දන්නේ නැහැ ..
මේ දේවල් වලින් වෙන්නේ තමන්ගේ නිර්මාණ නම වෙනස් කර යාමෙන් අන්තිමේදි සැබෑ නිර්මාණකරුවා සමාජයේ ගැරහීමට ලක්වීමයි.මොකද සැබෑ නිර්මාණ කරුවගෙන් අහනවා "මේ නිර්මාණය ඔයාගේ කියලා කියන්න තියන සාක්ශි මොනවද කියලා" ලොල් අපි අපේ නිර්මාණ වලට පේටන්ට් අරන් තියනවද එගොල්ලන්ට පෙන්නන්න![]()
බොහොම ස්තුතියි අයියේ නිර්මාන කරුවෙක්ට මෙයිට වඩා තව මොනවද ලබන්න තියෙන්නේ එ සියලුම දෙ අද මට ඔයාලගේන් ලැබෙනවා බොහොම පිං ඔයාලට සත්තකින්ම...මේ හොරාට විරුද්ධව අපි හැමෝම නැගිට්ට එක අපිට ම කර ගත්ත හොඳක්. එයින් අපි තවත් තදින් බැඳුනා කියලා මට හිතෙනවා.... එක හොරෙක් ව අහු වුණාට ලොකු ලොකු හොරු තවම නිදැල්ලේ....
රොන් අයියා, KrAzY_iN_LuV ඇතුළු හැමෝටම මං මගේ ආචාරය පුද කරනවා....
මං ආයෙත් කියන්නේ සුමුදු මල්ලිගේ නිර්මාණ හොරකම් කරන්න හිතෙන තරම් ලස්සනයි, හැඟීම්බරයි.
තව තවත් ලස්සන නිර්මාණ අපට දකින්නට සලස්වන්න කියලා මං සුමුදු මල්ලිගෙන් ඉල්ලා සිටිනවා....
බොහෝම ස්තුතියි රොං අයියා හැමදාම වගේ වැරදි නිවැරැදි කරමින් මට ලබා දෙන හයියටසුමුදු මල්ලියා zuriel ඔයාට නංගී කෙනෙක් වෙන්නෙ..පොඩි පැහැදිලි කිරීමක් කරන්න හිතුනා...
බොහොම ස්තුතියි රොන් අයියා නවකයන්ට ඔයාලගෙන් ලැබෙන මග පෙන්විම අති විශිශ්ටයි මටත් එලකිරියේ හැම දෙයක්ම කියා දෙමින් මාව දිරිමත් කල ඔබ වැන්නවුන්ට හිස නමා අචාර කරමි...මේ හූයේ හැම නිර්මානකරුවෙක්ම නිර්මානකාරියක්වම රැක දෙන්න හා ආරක්ෂා කරන්න මම මටම පොරොන්දුවක් දීගෙන තියෙනවා.
ඒක පිවිතුරු වගකීමක් විදිහටයි මා දකින්නේ..මොකද අවසන් ප්‍රතිඵලය මාත් නිර්මානකරුවෙක් හින්දා..
අලුතෙන් මෙතැනට එන ඕනෙම කෙනෙකුට මං මගේ පපුව ඇරලා මල්ලියේ නංගියේ කියන්නේ අන්න ඒ හින්දයි..දිගටම ලියන්න කියන්නෙත් ඒ හින්දමයි...
ඒ එක්කම ඒ මල්ලියාගේ හෝ නංගියාගේ වැරැද්දක් දුටු තැන එය පෙන්වා දෙන්න ඉදිරිපත් වෙන්නෙත් ඒ මං මුලින් කියපු පපුවෙන්මයි.. ඔවුන්ව හරි මාර්ගයට අවතීර්ණ කර ගැන්මේ පරම චේතනාවෙන්මයි....
එහෙම නැතුව මට ඉස්සර දවසක කීප දෙනෙක් පරිභව කලා වගේ මම මෙතන අයිතිකාරයා හෙම නෙවෙයි..
අද සුමුදුට වෙච්ච දේ හෙට තව කෙනෙකුට ඔයිට වඩා දරුණූ සිත් වේදනා ගෙන දෙන අයුරින් සිදු වෙන්න පුලුවන්..
එක සිතින් හා පැහැදිලි අරමුණින් ඒකරාශි වී හඬ නැගූ කිසි අරගලයක් ලොවේ මෙතෙක් පැරදී නැහැ....සුලු කලකට අරගලය නවතියි. ඒත් කවදා හෝ ඒ මුල් හඬ නැඟීම තුලින් ලැබිය යුතු හා ඉටු විය යුතු සාධාරණය අනාගත පරපුරට හිමිවෙනවා ඒකාන්තයි...
මල්ලියා අපි ඔබත් සමඟ...මල්ලියාට ජය...
මිනිස්සු වෙච්ච අපි කා අතිනුත් වැරදි සිද්ද වෙනවා කමක් නැ මල් බබා ඔයා මගෙන් සමාව ගන්න ඔනේ නැ ඔයා තමන් කල වැරැද්ද තේරුම් ගත්ත එකම ඇතිඅපි කාට බොරු කලත් අපේ හිතට බොරු කරන්න බැනේ ඔයා ඔයාට අවංක වෙන්න මං හිතන්නේ දැන් ඔයාට පුලුවන් අවංකවම සතුටු වෙන්න මොකද ඔයා නොදැනුවත් කමින් එ කවියට තිබුන ආශාවෙන් ඔයා කල වරද ඔයා පිලිගත්තනේ.ඔයා හොද කෙනෙක් එ වගේම කා එක්කවත් තියන තරහා නිසා කගෙන්වත් පලි ගන්න යන්න එපා එතකොට පරදින්නේත් ඔයාමයි මං එහෙම කිවෙ කසුන් එක්ක තිබ්බ තරහා පිරිමහන්න උත්සහා දැරිම නිසා.සතුටින් ඉන්න මල් බබා ඔයාට ත් බුදු සරනයි...මම මෙක ගැන කනගාටු වෙනව මම හිතිවෙ නෑ මෙක කවුරුත් දකී කියල
ඇත්තටම මම මෙක ෆේස්බුක් එකෙන් අරන් තමයි දැම්මෙ බොරු කියන්න ඔනෙ නෑ නේ ම අතින් සිදුවූ දෙයට මම මරනය ගෙන් සමාව ඉල්ල සිටින DBIT අතර නැමති පුද්ගලයා මෙම සිද්දිය සම්බන්ද කොට වෙනත් පාර්ශවයකට(Kasun Nemathi Ayekuta) මඩ ගැසීමේ අරමුණින් ඊයේ දින පෝස්ට් කර තිබූ කවුද මල් බබා යන ත්‍රෙඩ් එක තුලින්SLIIT එකේ ප්‍රශ්න මෙම වෙබ් අඩවිය තුලින් පිනවා ගැනීමට උස්සහ දරා තිබෙනවා එම සිද්දියත් කවිය පිලිබදවූ සිද්දියත් පිලිබද මගේ බලවත් කනගාටුව ප්‍රකාෂ කරමින් එම කවි ත්‍රෙඩ් එක මම ඉවත් කරනු ලැබුවා
Mama KAviya Aithi KAraganna Adahas KAle Ne Ehenam Mata Karanna Tibba Mage Thiyena Awanka Kathwayata Mama Me Gena Adahas Dakkawanna THeeranaya Kara
eththatama E Kaviya Mage Life Ekata Godak Sameepai
Ekai Mama Eka Demme Eken Eke Aithi Karayata Yam HAniyak Una Nam E Pilibada MAma Ohugen samawa Illa Sitina Atara Mema Siddiya uputaa ganimin mantree warunge daruwanTa hoo SLIIT ayathanaye thibena 1st Year Set Eka And 2nd Year Set Eka Athara Thiyena Getum Methana Demimen siduwanne Elakiri ekata Kisima sambandayak Nethi Minisunta mada Gahannai
MAma Kiyanawa DBIT kiyana manussayaata MAlabe Deen Issarahata Gihilla Ema Getaluwa wisadagannawa wina ma athin siduwu yam wereda allagena apita wath ape frends lata wath unge kellonta wath madagahanna epa kiyala mama karunawen illa sitinawaa
මං ගොඩාක් සතුටු වෙනවා මල්ලියා මෙහෙම අවසානයට හෝ ඇත්ත එලිදරව් කිරීමට ඉදිරිපත්වීම ගැන...ඒක තමයි විය යුත්තේ...
මල්ලියා මෙතනින් නවතින්න එපා.මේක ජීවිතයට අත්දැකීමක් කරගෙන තම උත්සාහයෙන් නිර්මාන කරන්න බලන්න..
මේක ඔයා කරන්න ඇත්තේ නිර්මානයක් කරන්න ඔයාගේ හදවතේ උපන් බලවත් ආශාවටත් ඔයාගේ හදවතට මේ කවිය ගොඩාක් සමීප නිසාත් වෙන්න ඇතිනේ..
සුමුදු මල්ලියා අනිවාර්යෙන්ම ඔබ ගැන සතුටු වෙයි...
මල්ලිට ජය....
අනිවාරියෙන්ම මල් බබා අපිත් එක්ක ඉන්න. එ වගෙම මේ සිදිදිය නිතර නිතර මතක් කිරිමේන් මල් බබා ව අපහසුතාවයට පත් නොකර අපි මල් බබාට ශක්තියක් වෙමුමල් බබා වැරද්දක් වුන බව පිලි අරගෙන මෙතනට අවශ්‍ය වුනු දෙය ඉටු කරලා.ඒ වෙනුවෙන් මම මුලින්ම මල් බබා සහෝට ආචාරය පුද කරනවා.වැරද්දකට සමාව ඉල්ලීම ඉතා වටිනා ගුණාංගයක්.ඒ නිසා මල් බබා සහෝ අපිත් එක්ක මේ රැහැනේ ඉන්න ඕනම කෙනෙක්.මම මල් බබාට ආරාධනා කරනවා වෙච්ච් දෙ අමතක කරලා තමන්ගෙම නිර්මාණයක් කරන්න උත්සාහ දරමු කියලා.මෙතන ඉන්න හැමෝම මහා ලොකු කවි කාරයෝ නෙවෙයි.ඒක හින්දා උත්සාහ කරමු.බැරි වෙන එකක් නෑ.
ඒ වගේම තමන්ට සිදුවුන අසාධාරණය ගැන සුමුදු සහෝට ගොඩාක් දැනුනු හිත් වේදනා ගොඩක් දැනෙන්න ඇති.ඒත් දැන් සත්‍යය එලි වෙලා නිසා.අපි සමාව දෙමු.මට හිතෙන්නේ මේ වගේ දේ වලින් අපේ හයිය තවත් වැඩි වෙනවා.මම සහෝට සුබ පතනවා ඉදිරි නිර්මාණ වලට.
හැමදාම කවි පිටුව වෙනුවෙන් තමන්ගෙ කාලය වැය කරන,තමන්ගෙ යුතුකම හරියටම ඉටු කරන අපේ ron අයියට මගේ හද පිරි ප්‍රණාමය මේ වෙනුවෙන් කල කී දේ වලට.
ඒ වගේම මේ වෙනුවෙන් කාලය වැය කල krazy සහෝ ඇතුලු අනෙක් හැම දෙනාටම මම ස්තුති වෙනවා.අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීම ගැන.
දැන් මෙතනින් මේක නවත්වමු.අපි එකා වගේ ආයෙමත් අත්වැල් බැඳ ගමු.ආයෙමත් මේ වගේ දේවල් නොවෙන්න වග බලා ගමු.
සතුටින් ඉන්න මල් බබා මට පුලුවන් ලියන්න විතරයි ඔයාට ඉට වඩා යමක් කරන්න පුලුවන් audio production and sound enginerපැත්තෙන් එ නිසා ඔයා සතුටු වෙන්න මට බැ ඔයාට පුලුවන් දෙවල් ඔයා ඔයා ගැන දුක හිතන්න එපා ඔයා මට වඩා දක්ශ්ශයි...mama 2006 o/ls karala den 2009 a/ls karala audio production and sound enginer
bedala sathutin innawa
ඇත්තටම අපි පවුලක් කියලා මට දැං දං දැනෙනවාඒක සුළු දෙයක් සහෝ, ඔයාට සාධාරණයක් කරන්න ගොඩක් මහන්සි උනේ, වෙහෙසුනේ අපේ ලොකු අයියා ( Ron අයියා ),Krazy_in_love සහ Danuka . දැන් අපි වෙනදාටත් වඩා හොඳ බැඳීමකින් ඉන්නවා කියල හිතෙනවා.
නිර්මාණ කරන්න දිගටම සුමුදු, සුභ පතනවා හදවතින්ම![]()
අනුන්ගේ නිර්මාන සොරාගෙන තමන්ගේ වගේ පලකිරීම කොහෙත්ම නිර්මානකරුවන් වශයෙන් අපට අනුමත කරන්න හා එකඟ වෙන්න බැහැ...
මම සුමුදු මල්ලී ගැන දන්නවා..ඔහුගේ නිර්මාන මං ආශාවෙන් කියවලා තියෙනවා.. මං හිතන්නේ සුමුදු මල්ලි මේ නිර්මානය FB එකෙත් දලා තිබුනා...
මෙය මෙහි පලකල අනිත් සොයුරා කිසියම් හෝ නිර්මානයට තිබෙනා ආශාවකින් හෝ එම කවිය තුල ඔහුගේ ජීවිතයට ඇති සමීප බව නිසා මෙම කවිය මෙතැන පල කරන්න හිතුවා වෙන්න පුලුවන්..ඒත් ඔහු අනිවාර්යෙන් කල යුතුව තිබුනේ සුමුදු මල්ලීගේ නිර්මාන අයිතිය ගැන සඳහනක් කිරීමයි....
ඉදිරියට එය ගැන අවධානය යොමු කරන්න කියල ආදරෙන් හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා...
එහෙම වැරැද්දක් බොහෝවිට මෙහි සිදුවී තිබේ නම් සුමුදු මල්ලිගෙන් ඒ ගැන සමාව අයැදීම ඉදිරියේදී හොඳ නිර්මානකරුවෙක් වෙන්නට හා නිර්මානයට ඇලුම් කල කෙනෙක් වශයෙන් අනිත් මල්ලියා විසින් පැහැදිලිවම කල යුතු දෙයක්....
