මෙන්න තවත් කවි හොරෙක්...

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇඩ්මින් කිව්ව විදි‍යට සමාව අරගත්තනේ ඉතින් ඇයි මේක තවත් අරන් යන්නේ ඔය කවියක් ඉස්සුවෙ මට සල්ලි හොයගන්න නෙවෙයි කවියට තියෙන අසාවටයි දැම්මෙ මම හිතුවෙ නෑ සුමුදු අයියා එලකිරි ඉන්නව කියලා එනිසා සමවෙන්න

    ඔය එලකිරි එකෙ කල්ලි ගැහිලා රෙප් කපන අයගෙ දැන් කල්ලිත් නෑ මොකද උන් දන්නෙ රෙප් කපන්න විතරනෙ

     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    ස්තුතියි ZurieL අයියා ඔයාට මේ වෙනුවෙන් වෙහෙසුන එකට ඔයාට හුගාක්ම ස්තුතියි.මට දැන් ලොකු සතුටක් දැනෙනවා ඔයාල නිසා...ඔයාලා කොයි තරම් හොදද සදාරනය වෙනුවෙන් ඔයාලා කරන කැප විම මට දරා ගන්නත් බැ...

    ඒක සුළු දෙයක් සහෝ;);), ඔයාට සාධාරණයක් කරන්න ගොඩක් මහන්සි උනේ, වෙහෙසුනේ අපේ ලොකු අයියා ( Ron අයියා ),Krazy_in_love සහ Danuka . දැන් අපි වෙනදාටත් වඩා හොඳ බැඳීමකින් ඉන්නවා කියල හිතෙනවා.:):):)

    නිර්මාණ කරන්න දිගටම සුමුදු, සුභ පතනවා හදවතින්ම:):)
     
    • Like
    Reactions: ranindu

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙම සිද්දිය පිලිබද මගේ බලවත් කනගාටුව පලකරනවා සමවෙන්න සුමුදු හෙවත් මට සමවෙන්න

    එත් වචනයක් කියන්න ඔනේ එලකිරි එකෙ කල්ලි හැදිල ගේම් දෙන උන් තමයි අපෙන් පලිගන්න මෙක ඉස්සරහටම අරන් යන්නෙ උන්ගෙ කලිත් නෑ කල්ලිවල සිහිවටනයක් වත් නෑ එකයි ඇත්ත

    මම හොරකම් කරල සල්ලි හොයන්න නෙවෙයි නේ කවිය දැම්මෙ අනික සින්දු හොරකම් කරනවා කියලා කවුද එකෙක් කියල තියෙනවා මම් දැක්ක මම සින්දු හොරකම් කරල තියෙනව නම් මම රැකියාව කරන තැන මාව මෙච්චරකල් තියන් ඉන්න විදියක් නෑ කියලයි මම හිතන්නෙ කෙනෙක්ට සින්දුවක් බාගන්න එලකිරි රහස් අංකය දුන්න පලි‍යට එකෙන් ඇවිල්ල
    යාලු වෙල ඉන්න නිලියො ගැනයි සේරම මේකෙ දල මොකද්ද එ මනුස්සය බලපොරොත්තු උනේ ආණ්ඩුවට කඩේ නෙවෙයි මොකේ ගියත් ඌට එකෙන් කිසිම ප්‍රෂ්නයක් නෑ නේ එකයි මට තියෙන ප්‍රශ්නෙ
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඒක සුළු දෙයක් සහෝ;);), ඔයාට සාධාරණයක් කරන්න ගොඩක් මහන්සි උනේ, වෙහෙසුනේ අපේ ලොකු අයියා ( Ron අයියා ),Krazy_in_love සහ Danuka . දැන් අපි වෙනදාටත් වඩා හොඳ බැඳීමකින් ඉන්නවා කියල හිතෙනවා.:):):)

    නිර්මාණ කරන්න දිගටම සුමුදු, සුභ පතනවා හදවතින්ම:):)
    :yes::yes:
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    අන්තිම මොහොතේදී හරි මල් බබා වැරද්ද පිලිගත්ත එක ලොකුදෙයක්, ඒකට අපි ගොඩාක් සතුටු වෙනවා. :):)

    ඒ වගේම මතක තියාගන්න එක බොරුවක් වහන්න තව බොරු සීයක් කිව්වත් බෑ කියලා. ඒක එලිවෙනාවමයි කවදහරි. මේක ඔයාගෙ ජීවිතයට ලොකු පාඩමක් වෙයි මම හිතන්නෙ.

    ඒ වගේම මගේ කවි ඔයා අගය කරල තියෙනවා මම දකිනවා, ඒ හැම එකකම කිව්වෙ මගේ නිර්මාණයකුත් ( මල් බබාගේ) මග එනවා කියලා. ඇත්තටම මම ගොඩාක් සතුටු උනා ඔයා අර කවිය ඔයාගේ නිර්මාණයක් කිව්ව නිසා,මම කවිය කියවලා ඒකට reply එකක් type කරල ඉවරවෙලා අනිත් අයගෙ comments බැලුවා,අනිතිම page එක දකිද්ද්දි මට පුදුම හිතුනා,මම ඒ ලියපු දේ post කලේ නෑ,මොකද මම ඒකෙන් shocked උන නිසා.

    මෙච්චරයි මට කියන්න තිබුනේ මල් බබා, නැවත මේ trd එකට post දාන්නෙ නෑ මම, මේ අන්තිම එක.

    අවසානයට ඔයාට කියන්නෙ තමන්ගෙ හැකියාවෙන් කරන නිර්මානයක් බලන්න, රස විඳින්න කවි පියසේ අපි ආසාවෙන් ඉන්නවා .

    සුභ පැතුම්



    මම මෙක ගැන කනගාටු වෙනව මම හිතිවෙ නෑ මෙක කවුරුත් දකී කියල
    ඇත්තටම මම මෙක ෆේස්බුක් එකෙන් අරන් තමයි දැම්මෙ බොරු කියන්න ඔනෙ නෑ නේ ම අතින් සිදුවූ දෙයට මම මරනය ගෙන් සමාව ඉල්ල සිටින DBIT අතර නැමති පුද්ගලයා මෙම සිද්දිය සම්බන්ද කොට වෙනත් පාර්ශවයකට(Kasun Nemathi Ayekuta) මඩ ගැසීමේ අරමුණින් ඊයේ දින පෝස්ට් කර තිබූ කවුද මල් බබා යන ත්‍රෙඩ් එක තුලින්SLIIT එකේ ප්‍රශ්න මෙම වෙබ් අඩවිය තුලින් පිනවා ගැනීමට උස්සහ දරා තිබෙනවා එම සිද්දියත් කවිය පිලිබදවූ සිද්දියත් පිලිබද මගේ බලවත් කනගාටුව ප්‍රකාෂ කරමින් එම කවි ත්‍රෙඩ් එක මම ඉවත් කරනු ලැබුවා
     
    මේ දෙය අද හැම තැනම වෙනවා සහෝ...ඒත් නිහඩව නොසිට ඒ සම්බන්ධයෙන් ක්‍රියාමර්ගයක් ගත් එකට මගේ ප්‍රණමය...නිර්මාන ම0කොල්ලය අද ඊයේ ඉදන් වෙන දෙයක් නෙමේ
    මගේ කවි කිහිපයක් FB එකේ මගේ නම ඉවත් කොට තමන්ගේ නිර්මාණ ලෙස පල කරපු කිහිප දෙනෙකුත් හිටියා මේ සම්බන්ධයෙන් එලකිරියේ නදුන් අයියා, අමිල අයියා M3pium (තරුනිති ) මට කිහිප වරක් දැනුම් දුන්නා.පස්සේ තරු නිතිම මගේ බ්ලොග් එකේ ඔරිජිනල් නිසැදැසත් එක්ක ඔහුට PM කරලා දැනුම් දුන්නා ඉවත් කරන ලෙස.ඊට පස්සෙත් කීප දෙනෙක් ඒ නිර්මාණයම FB එකේ පල කරලා තියනවා...හී හී ඉදිරියේදි මගේ ලිස්ට් එකේ ඉන්න කෙනෙක් ඒක පල කරලා මාව ටැග් කරාවිද දන්නේ නැහැ ..:P

    මේ දේවල් වලින් වෙන්නේ තමන්ගේ නිර්මාණ නම වෙනස් කර යාමෙන් අන්තිමේදි සැබෑ නිර්මාණකරුවා සමාජයේ ගැරහීමට ලක්වීමයි.මොකද සැබෑ නිර්මාණ කරුවගෙන් අහනවා "මේ නිර්මාණය ඔයාගේ කියලා කියන්න තියන සාක්ශි මොනවද කියලා" ලොල් අපි අපේ නිර්මාණ වලට පේටන්ට් අරන් තියනවද එගොල්ලන්ට පෙන්නන්න :P
    ඇත්තටම ඔවු අක්කේ එහෙම වෙද්දි අපි හුගක් අසරන වෙනවදෙතකොට හිතෙන්නේම හැම දෙයක්ම අත හැරලා පාඩුවෙ ඉන්න..ආය නොලියන්න...
     
    මේ හොරාට විරුද්ධව අපි හැමෝම නැගිට්ට එක අපිට ම කර ගත්ත හොඳක්. එයින් අපි තවත් තදින් බැඳුනා කියලා මට හිතෙනවා.... එක හොරෙක් ව අහු වුණාට ලොකු ලොකු හොරු තවම නිදැල්ලේ....

    රොන් අයියා, KrAzY_iN_LuV ඇතුළු හැමෝටම මං මගේ ආචාරය පුද කරනවා....

    මං ආයෙත් කියන්නේ සුමුදු මල්ලිගේ නිර්මාණ හොරකම් කරන්න හිතෙන තරම් ලස්සනයි, හැඟීම්බරයි.

    තව තවත් ලස්සන නිර්මාණ අපට දකින්නට සලස්වන්න කියලා මං සුමුදු මල්ලිගෙන් ඉල්ලා සිටිනවා....
    බොහොම ස්තුතියි අයියේ නිර්මාන කරුවෙක්ට මෙයිට වඩා තව මොනවද ලබන්න තියෙන්නේ එ සියලුම දෙ අද මට ඔයාලගේන් ලැබෙනවා බොහොම පිං ඔයාලට සත්තකින්ම...
     
    සුමුදු මල්ලියා zuriel ඔයාට නංගී කෙනෙක් වෙන්නෙ..පොඩි පැහැදිලි කිරීමක් කරන්න හිතුනා...
    බොහෝම ස්තුතියි රොං අයියා හැමදාම වගේ වැරදි නිවැරැදි කරමින් මට ලබා දෙන හයියට
    (සමාවෙන්න zuriel නංගි හොදේ)
     
    මේ හූයේ හැම නිර්මානකරුවෙක්ම නිර්මානකාරියක්වම රැක දෙන්න හා ආරක්ෂා කරන්න මම මටම පොරොන්දුවක් දීගෙන තියෙනවා.

    ඒක පිවිතුරු වගකීමක් විදිහටයි මා දකින්නේ..මොකද අවසන් ප්‍රතිඵලය මාත් නිර්මානකරුවෙක් හින්දා..

    අලුතෙන් මෙතැනට එන ඕනෙම කෙනෙකුට මං මගේ පපුව ඇරලා මල්ලියේ නංගියේ කියන්නේ අන්න ඒ හින්දයි..දිගටම ලියන්න කියන්නෙත් ඒ හින්දමයි...

    ඒ එක්කම ඒ මල්ලියාගේ හෝ නංගියාගේ වැරැද්දක් දුටු තැන එය පෙන්වා දෙන්න ඉදිරිපත් වෙන්නෙත් ඒ මං මුලින් කියපු පපුවෙන්මයි.. ඔවුන්ව හරි මාර්ගයට අවතීර්ණ කර ගැන්මේ පරම චේතනාවෙන්මයි....

    එහෙම නැතුව මට ඉස්සර දවසක කීප දෙනෙක් පරිභව කලා වගේ මම මෙතන අයිතිකාරයා හෙම නෙවෙයි..

    අද සුමුදුට වෙච්ච දේ හෙට තව කෙනෙකුට ඔයිට වඩා දරුණූ සිත් වේදනා ගෙන දෙන අයුරින් සිදු වෙන්න පුලුවන්..

    එක සිතින් හා පැහැදිලි අරමුණින් ඒකරාශි වී හඬ නැගූ කිසි අරගලයක් ලොවේ මෙතෙක් පැරදී නැහැ....සුලු කලකට අරගලය නවතියි. ඒත් කවදා හෝ ඒ මුල් හඬ නැඟීම තුලින් ලැබිය යුතු හා ඉටු විය යුතු සාධාරණය අනාගත පරපුරට හිමිවෙනවා ඒකාන්තයි...

    මල්ලියා අපි ඔබත් සමඟ...මල්ලියාට ජය...
    බොහොම ස්තුතියි රොන් අයියා නවකයන්ට ඔයාලගෙන් ලැබෙන මග පෙන්විම අති විශිශ්ටයි මටත් එලකිරියේ හැම දෙයක්ම කියා දෙමින් මාව දිරිමත් කල ඔබ වැන්නවුන්ට හිස නමා අචාර කරමි...
     
    මම මෙක ගැන කනගාටු වෙනව මම හිතිවෙ නෑ මෙක කවුරුත් දකී කියල

    ඇත්තටම මම මෙක ෆේස්බුක් එකෙන් අරන් තමයි දැම්මෙ බොරු කියන්න ඔනෙ නෑ නේ ම අතින් සිදුවූ දෙයට මම මරනය ගෙන් සමාව ඉල්ල සිටින DBIT අතර නැමති පුද්ගලයා මෙම සිද්දිය සම්බන්ද කොට වෙනත් පාර්ශවයකට(Kasun Nemathi Ayekuta) මඩ ගැසීමේ අරමුණින් ඊයේ දින පෝස්ට් කර තිබූ කවුද මල් බබා යන ත්‍රෙඩ් එක තුලින්SLIIT එකේ ප්‍රශ්න මෙම වෙබ් අඩවිය තුලින් පිනවා ගැනීමට උස්සහ දරා තිබෙනවා එම සිද්දියත් කවිය පිලිබදවූ සිද්දියත් පිලිබද මගේ බලවත් කනගාටුව ප්‍රකාෂ කරමින් එම කවි ත්‍රෙඩ් එක මම ඉවත් කරනු ලැබුවා

    Mama KAviya Aithi KAraganna Adahas KAle Ne Ehenam Mata Karanna Tibba Mage Thiyena Awanka Kathwayata Mama Me Gena Adahas Dakkawanna THeeranaya Kara

    eththatama E Kaviya Mage Life Ekata Godak Sameepai
    Ekai Mama Eka Demme Eken Eke Aithi Karayata Yam HAniyak Una Nam E Pilibada MAma Ohugen samawa Illa Sitina Atara Mema Siddiya uputaa ganimin mantree warunge daruwanTa hoo SLIIT ayathanaye thibena 1st Year Set Eka And 2nd Year Set Eka Athara Thiyena Getum Methana Demimen siduwanne Elakiri ekata Kisima sambandayak Nethi Minisunta mada Gahannai
    MAma Kiyanawa DBIT kiyana manussayaata MAlabe Deen Issarahata Gihilla Ema Getaluwa wisadagannawa wina ma athin siduwu yam wereda allagena apita wath ape frends lata wath unge kellonta wath madagahanna epa kiyala mama karunawen illa sitinawaa
    මිනිස්සු වෙච්ච අපි කා අතිනුත් වැරදි සිද්ද වෙනවා කමක් නැ මල් බබා ඔයා මගෙන් සමාව ගන්න ඔනේ නැ ඔයා තමන් කල වැරැද්ද තේරුම් ගත්ත එකම ඇතිඅපි කාට බොරු කලත් අපේ හිතට බොරු කරන්න බැනේ ඔයා ඔයාට අවංක වෙන්න මං හිතන්නේ දැන් ඔයාට පුලුවන් අවංකවම සතුටු වෙන්න මොකද ඔයා නොදැනුවත් කමින් එ කවියට තිබුන ආශාවෙන් ඔයා කල වරද ඔයා පිලිගත්තනේ.ඔයා හොද කෙනෙක් එ වගේම කා එක්කවත් තියන තරහා නිසා කගෙන්වත් පලි ගන්න යන්න එපා එතකොට පරදින්නේත් ඔයාමයි මං එහෙම කිවෙ කසුන් එක්ක තිබ්බ තරහා පිරිමහන්න උත්සහා දැරිම නිසා.සතුටින් ඉන්න මල් බබා ඔයාට ත් බුදු සරනයි...
     
    මං ගොඩාක් සතුටු වෙනවා මල්ලියා මෙහෙම අවසානයට හෝ ඇත්ත එලිදරව් කිරීමට ඉදිරිපත්වීම ගැන...ඒක තමයි විය යුත්තේ...

    මල්ලියා මෙතනින් නවතින්න එපා.මේක ජීවිතයට අත්දැකීමක් කරගෙන තම උත්සාහයෙන් නිර්මාන කරන්න බලන්න..

    මේක ඔයා කරන්න ඇත්තේ නිර්මානයක් කරන්න ඔයාගේ හදවතේ උපන් බලවත් ආශාවටත් ඔයාගේ හදවතට මේ කවිය ගොඩාක් සමීප නිසාත් වෙන්න ඇතිනේ..

    සුමුදු මල්ලියා අනිවාර්යෙන්ම ඔබ ගැන සතුටු වෙයි...

    මල්ලිට ජය....

    අනිවාරියෙන් ම අයියේ අපි දැන් කරන්න ඔනේ එයාව පාගන එක නෙවි එයාට හරි වැරැද්ද වටහලා දිලා යහමගට ගන්න එක අපි මල් බබාට උදවු කරමු
     
    මල් බබා වැරද්දක් වුන බව පිලි අරගෙන මෙතනට අවශ්‍ය වුනු දෙය ඉටු කරලා.ඒ වෙනුවෙන් මම මුලින්ම මල් බබා සහෝට ආචාරය පුද කරනවා.වැරද්දකට සමාව ඉල්ලීම ඉතා වටිනා ගුණාංගයක්.ඒ නිසා මල් බබා සහෝ අපිත් එක්ක මේ රැහැනේ ඉන්න ඕනම කෙනෙක්.මම මල් බබාට ආරාධනා කරනවා වෙච්ච් දෙ අමතක කරලා තමන්ගෙම නිර්මාණයක් කරන්න උත්සාහ දරමු කියලා.මෙතන ඉන්න හැමෝම මහා ලොකු කවි කාරයෝ නෙවෙයි.ඒක හින්දා උත්සාහ කරමු.බැරි වෙන එකක් නෑ.

    ඒ වගේම තමන්ට සිදුවුන අසාධාරණය ගැන සුමුදු සහෝට ගොඩාක් දැනුනු හිත් වේදනා ගොඩක් දැනෙන්න ඇති.ඒත් දැන් සත්‍යය එලි වෙලා නිසා.අපි සමාව දෙමු.මට හිතෙන්නේ මේ වගේ දේ වලින් අපේ හයිය තවත් වැඩි වෙනවා.මම සහෝට සුබ පතනවා ඉදිරි නිර්මාණ වලට.

    හැමදාම කවි පිටුව වෙනුවෙන් තමන්ගෙ කාලය වැය කරන,තමන්ගෙ යුතුකම හරියටම ඉටු කරන අපේ ron අයියට මගේ හද පිරි ප්‍රණාමය මේ වෙනුවෙන් කල කී දේ වලට.
    ඒ වගේම මේ වෙනුවෙන් කාලය වැය කල krazy සහෝ ඇතුලු අනෙක් හැම දෙනාටම මම ස්තුති වෙනවා.අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීම ගැන.
    දැන් මෙතනින් මේක නවත්වමු.අපි එකා වගේ ආයෙමත් අත්වැල් බැඳ ගමු.ආයෙමත් මේ වගේ දේවල් නොවෙන්න වග බලා ගමු.
    අනිවාරියෙන්ම මල් බබා අපිත් එක්ක ඉන්න. එ වගෙම මේ සිදිදිය නිතර නිතර මතක් කිරිමේන් මල් බබා ව අපහසුතාවයට පත් නොකර අපි මල් බබාට ශක්තියක් වෙමු
     
    mama 2006 o/ls karala den 2009 a/ls karala audio production and sound enginer

    bedala sathutin innawa
    සතුටින් ඉන්න මල් බබා මට පුලුවන් ලියන්න විතරයි ඔයාට ඉට වඩා යමක් කරන්න පුලුවන් audio production and sound enginerපැත්තෙන් එ නිසා ඔයා සතුටු වෙන්න මට බැ ඔයාට පුලුවන් දෙවල් ඔයා ඔයා ගැන දුක හිතන්න එපා ඔයා මට වඩා දක්ශ්ශයි...
     
    ඒක සුළු දෙයක් සහෝ;);), ඔයාට සාධාරණයක් කරන්න ගොඩක් මහන්සි උනේ, වෙහෙසුනේ අපේ ලොකු අයියා ( Ron අයියා ),Krazy_in_love සහ Danuka . දැන් අපි වෙනදාටත් වඩා හොඳ බැඳීමකින් ඉන්නවා කියල හිතෙනවා.:):):)

    නිර්මාණ කරන්න දිගටම සුමුදු, සුභ පතනවා හදවතින්ම:):)
    ඇත්තටම අපි පවුලක් කියලා මට දැං දං දැනෙනවා
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මට පේන්නේ දැන් හතර අතේ වෝටර් මාක් දාල පළකරන්න වෙයි වගේ....අනේ මන්දා... මෙහෙමත් උන්
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    හරිම සතුටුයි මල් බබා වැරද්ද පිලිගෙන හදා ගැනීම ගැන. ඒ වගෙම සුමුදු මල්ලි ඒයාට සමාව දීල අාදරෙන් පිලි ගත්ත ඒකටත්‍ . අපි කා අතිනුත් අතපසුවීම් වන්නට පුළුවන්. ඒ සිද්දියෙ දී අපි අතර තිබුන බෑදීම් අළුත් උනා වගෙ. හරිම සහේදර බැදීමක් දැක්ක හැමේගෙම. අපිට හැම වෙලාවෙම මග පෙන්වන නියමුවන් වන රොන් අයිය වගෙම අනිත් හැමටමත් මගෙ සහේදර අාචාරය!
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අනුන්ගේ නිර්මාන සොරාගෙන තමන්ගේ වගේ පලකිරීම කොහෙත්ම නිර්මානකරුවන් වශයෙන් අපට අනුමත කරන්න හා එකඟ වෙන්න බැහැ...

    මම සුමුදු මල්ලී ගැන දන්නවා..ඔහුගේ නිර්මාන මං ආශාවෙන් කියවලා තියෙනවා..
    මං හිතන්නේ සුමුදු මල්ලි මේ නිර්මානය FB එකෙත් දලා තිබුනා...

    මෙය මෙහි පලකල අනිත් සොයුරා කිසියම් හෝ නිර්මානයට තිබෙනා ආශාවකින් හෝ එම කවිය තුල ඔහුගේ ජීවිතයට ඇති සමීප බව නිසා මෙම කවිය මෙතැන පල කරන්න හිතුවා වෙන්න පුලුවන්..ඒත් ඔහු අනිවාර්යෙන් කල යුතුව තිබුනේ සුමුදු මල්ලීගේ නිර්මාන අයිතිය ගැන සඳහනක් කිරීමයි....


    ඉදිරියට එය ගැන අවධානය යොමු කරන්න කියල ආදරෙන් හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා...


    එහෙම වැරැද්දක් බොහෝවිට මෙහි සිදුවී තිබේ නම් සුමුදු මල්ලිගෙන් ඒ ගැන සමාව අයැදීම ඉදිරියේදී හොඳ නිර්මානකරුවෙක් වෙන්නට හා නිර්මානයට ඇලුම් කල කෙනෙක් වශයෙන් අනිත් මල්ලියා විසින් පැහැදිලිවම කල යුතු දෙයක්....

    :yes: