මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,622
    5,182
    113
    ඒ උනාට කමක් නෑ අපි මේ පාර මාලිමාවට

    1988 නොවැම්බර් 10 දින ජනාධිපතිවරණයට නාම යෝජනා භාරගන්නා ලදී.
    මැතිවරණය වර්ජනය කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට දැනුම් දෙන ලද අතර මැතිවරණයේ දී පළමුව ඡන්දය පාවිච්චි කරන 05 දෙනාට මරණය ළඟා කරවන බව ද දැනුම් දුන්නේය.
    ඒ අනුව රටපුරා ඇතැම් ස්ථානවල පුද්ගලයින් සිය ගණනක් මරා දැමීම සිදුවිය.

    පහල පින්තුරයේ කතාව.
    වර්ෂය -1988
    ප්‍රදේශය - බෙරගම, හම්බන්තොට

    චන්දය පාවිච්චි කර නැවත නිවසට පැමිණෙමින් සිටි වඩු වැඩ රැකියාවෙන්ත තම පවුලේ තුන් දෙනෙකු ජිවත් කරවූ පුද්ගලයෙකු ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ද අංශය විසින් විමුක්තිය ලබා දුන් අයුරු.

    මෙම මියගිය පුද්ගලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයෙකු වීම විශේෂයෙන් සදහන් කල යුතු කරුණක් වේ.

    මිය ගිය තම පුතා, ස්වාමියා, පියා ඉදිරියේ වැලපෙන අසරණයින් තුන් දෙනෙක්
    podu.jpg
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,529
    9,017

    eeye lapaya 360 ta aawe naththam me account ekath thama budi
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    අහ කට්ටිය වැඩ පටන් අරන්, කවදාවත් නැතුව හිරු එකෙන් 88/89 ගැන ඩ්රාමත් එහෙමත් ගහන්නේ එකයි එහෙනම්
     
    • Haha
    Reactions: zid2021 and lilman

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,076
    1
    15,892
    113
    21.jpg

    සුවර්ද පොටො එක ගැන.
    උබර් ලගෙ කැම්පෙන් ගෘප් එකෙ දාන එවා එහෙම්ම අලවන්න එපා පොඩ්ඩක් රිසච් කරපන්කො..
    ලො කොලිටි කැම්පෙන් කරන උන් ඉන්නෙ මේ පාර නම්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,985
    54,591
    113
    Colombo
    ඒ උනාට කමක් නෑ අපි මේ පාර මාලිමාවට

    1988 නොවැම්බර් 10 දින ජනාධිපතිවරණයට නාම යෝජනා භාරගන්නා ලදී.
    මැතිවරණය වර්ජනය කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට දැනුම් දෙන ලද අතර මැතිවරණයේ දී පළමුව ඡන්දය පාවිච්චි කරන 05 දෙනාට මරණය ළඟා කරවන බව ද දැනුම් දුන්නේය.
    ඒ අනුව රටපුරා ඇතැම් ස්ථානවල පුද්ගලයින් සිය ගණනක් මරා දැමීම සිදුවිය.

    පහල පින්තුරයේ කතාව.
    වර්ෂය -1988
    ප්‍රදේශය - බෙරගම, හම්බන්තොට

    චන්දය පාවිච්චි කර නැවත නිවසට පැමිණෙමින් සිටි වඩු වැඩ රැකියාවෙන්ත තම පවුලේ තුන් දෙනෙකු ජිවත් කරවූ පුද්ගලයෙකු ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ද අංශය විසින් විමුක්තිය ලබා දුන් අයුරු.

    මෙම මියගිය පුද්ගලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයෙකු වීම විශේෂයෙන් සදහන් කල යුතු කරුණක් වේ.

    මිය ගිය තම පුතා, ස්වාමියා, පියා ඉදිරියේ වැලපෙන අසරණයින් තුන් දෙනෙක්
    podu.jpg

    :(
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    21.jpg

    සුවර්ද පොටො එක ගැන.
    උබර් ලගෙ කැම්පෙන් ගෘප් එකෙ දාන එවා එහෙම්ම අලවන්න එපා පොඩ්ඩක් රිසච් කරපන්කො..
    ලො කොලිටි කැම්පෙන් කරන උන් ඉන්නෙ මේ පාර නම්
    අයියෝ මචං කැම්පේන් පොන්නයොන්ව මෙහෙම ලිදේ දාන්න එපා😆
    උන්ටත් කීයක් හරි හොයාගන්න දෙමු😆
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේ පාර නම් එකෙන්ම මාලිමාව දිනන සීන් එකක් වගේ තියෙන්නේ.

    කම්පෙන් කරන උන්ට උතුර දකුණ මාරු වෙලා ඉන්නේ.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ගිය මාස ටිකට හොර බෙත් වලිනුත් මිනිස්සු මැරැවා, අනන්ද කරා.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මේවා බල බල චන්දෙ දෙන්න ඌ පිස්සෙක් වෙන්න ඕන.කියුබාවක් කරගන්න ඕන නම් ඕකුන්ට චන්දෙ දෙන්න.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    21.jpg

    සුවර්ද පොටො එක ගැන.
    උබර් ලගෙ කැම්පෙන් ගෘප් එකෙ දාන එවා එහෙම්ම අලවන්න එපා පොඩ්ඩක් රිසච් කරපන්කො..
    ලො කොලිටි කැම්පෙන් කරන උන් ඉන්නෙ මේ පාර නම්

    @Yudewwa අන‍්තො ජටා බහි ජටා :baffled:
     
    • Haha
    Reactions: Omega_Jay

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,622
    5,182
    113
    21.jpg

    සුවර්ද පොටො එක ගැන.
    උබර් ලගෙ කැම්පෙන් ගෘප් එකෙ දාන එවා එහෙම්ම අලවන්න එපා පොඩ්ඩක් රිසච් කරපන්කො..
    ලො කොලිටි කැම්පෙන් කරන උන් ඉන්නෙ මේ පාර නම්

    අයියෝ මචං කැම්පේන් පොන්නයොන්ව මෙහෙම ලිදේ දාන්න එපා😆
    උන්ටත් කීයක් හරි හොයාගන්න දෙමු😆

    ane buruwo.
    the attached picture and the incident details have been reported by the amnesty international report on human rights crises happen on sri lanka 1988 and 1989. the report has been issued in 1992. if you have no idea about this google it and read the full article by amnesty international which is above incident is reported.