ඒ උනාට කමක් නෑ අපි මේ පාර මාලිමාවට
1988 නොවැම්බර් 10 දින ජනාධිපතිවරණයට නාම යෝජනා භාරගන්නා ලදී.
මැතිවරණය වර්ජනය කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට දැනුම් දෙන ලද අතර මැතිවරණයේ දී පළමුව ඡන්දය පාවිච්චි කරන 05 දෙනාට මරණය ළඟා කරවන බව ද දැනුම් දුන්නේය.
ඒ අනුව රටපුරා ඇතැම් ස්ථානවල පුද්ගලයින් සිය ගණනක් මරා දැමීම සිදුවිය.
පහල පින්තුරයේ කතාව.
වර්ෂය -1989
ප්‍රදේශය - අකුරුගොඩ, තිස්සමහාරාමය
S. K. ප්‍රියන්ත නම් තරුණයා තම කුඩා සහෝදරයා තිස්සමහාරාමය නගරයේ පාසල වෙත ඇරලවා නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ද අංශය විසින් ඝාතනය කර තිබු අයුරු.
පසුව හෙළිවූ තොරතුරු අනුව මෙම ඝාතනය ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ද අංශයේ ක්‍රියාකාරීන්ගේ අතපසු වීමකින් සිදුවූවක් බව හෙළිවිය. චන්දය පාවිච්චි කර පැමිණෙන වෙනත් පුද්ගලයයෙකු වෙනුවට ඔවුන් මෙම S. K. ප්‍රියන්ත නම් තරුණයා ඝාතනය ඇත.

Last edited: