ඒ උනාට කමක් නෑ අපි මේ පාර මාලිමාවට
1988 නොවැම්බර් 10 දින ජනාධිපතිවරණයට නාම යෝජනා භාරගන්නා ලදී.
මැතිවරණය වර්ජනය කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට දැනුම් දෙන ලද අතර මැතිවරණයේ දී පළමුව ඡන්දය පාවිච්චි කරන 05 දෙනාට මරණය ළඟා කරවන බව ද දැනුම් දුන්නේය.
ඒ අනුව රටපුරා ඇතැම් ස්ථානවල පුද්ගලයින් සිය ගණනක් මරා දැමීම සිදුවිය.
පහල පින්තුරයේ කතාව.
වර්ෂය -1988
ප්‍රදේශය - බෙරගම, හම්බන්තොට
චන්දය පාවිච්චි කර නැවත නිවසට පැමිණෙමින් සිටි වඩු වැඩ රැකියාවෙන්ත තම පවුලේ තුන් දෙනෙකු ජිවත් කරවූ පුද්ගලයෙකු ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ද අංශය විසින් විමුක්තිය ලබා දුන් අයුරු.
මෙම මියගිය පුද්ගලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයෙකු වීම විශේෂයෙන් සදහන් කල යුතු කරුණක් වේ.
මිය ගිය තම පුතා, ස්වාමියා, පියා ඉදිරියේ වැලපෙන අසරණයින් තුන් දෙනෙක්

.

ත්රෙඩ් දානවා සට සට ගාලා