මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්

    උතුරේ යුද්ධය අවසන්වී වසර 5ක් පුරා පැවැති ඕමන්තේ මුරපොළ සඳුදා සවස සිට නිදහසේ ගමන් බිමන් යන තැනක් බවට පත් කර ඇත.
    රජයේ උපදෙස් අනුව උතුරට යන වාහන හෝ උතුරෙන් එන වාහන හෝ පරීක්ෂා නොකෙරේ. එහෙත් යුද්ධයෙන් වැනසී උතුරේ තැන තැන දමා ඇති යකඩ වැනි දේ රැගෙන එන වාහන සෝදිසියට ලක් කෙරේ.
    යුද සමයේ ඕමන්තේ හමුදා මුර පොළක්ද ඊට ඈතින් කොටි සංවිධානයේ මුර පොළක්ද තිබිණි. මෙම මුරපොළවල ෆෝම් පුරවා අනන්‍යතාවය ඔප්පුකර උතුරට යෑම ඒ කාලයේ ප්‍රශ්නයක් වූ බව බොහෝ දෙනක් කීහ.
    වාහන ලියාපදිංචිය වැනි වෙනදා සිදු කෙරෙන පරීක්ෂණ කිසිවක් දැන් නොකෙරෙන බව එහි නිලධරයෝ කියති. වෙනදා නිලධරයන් රැඳී සිටි එම ස්ථාන අද පාළුවට ගොසිනි.
     
    • Like
    Reactions: Mahesh+

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    හරි සෝයි. මේකට අකමැති නම් කරන්න තියෙන්නේ අතට කතිරය ගහලා ශ්‍රිලනිපය ගොඩ දාන එකයි.
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    un ne dinivve, untath saakanna one ne. man kiuve Videsha Krumanthana

    Erik-Solheim_c3.jpg
     
    Last edited:

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    වෙනසක්නේ බන් ඉල්ලුවේ බලන් ඉදපන්කො තාම වෙනස පටන් ගත්තා විතරයි
     
    • Like
    Reactions: cybernalin

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    yuddayak iwara una nam wenna ona meka thamai, nathuwa army eka dala hira karan innawa nam yudde iwara nane
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    දැන් යාපනේ ලංකාවේ කොටසක් නෙම්යිද ? යාපනේ ලංකාවෙන් වෙන්කරන උබල තමයි ඊළම කියල එකක් හදන්නේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,271
    113
    එහෙත් යුද්ධයෙන් වැනසී උතුරේ තැන තැන දමා ඇති යකඩ වැනි දේ රැගෙන එන වාහන සෝදිසියට ලක් කෙරේ.:baffled::baffled::rolleyes:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    කාටද සෑහෙන්න රිදිලා මගේ රෙපුත් කපලා හරියට මම ඔය මුර පොළ ඇරියා වගේ. ජාතිය පාවලා දුන්නලු. මොනා කරන්නද මෝඩ කමට බෙහෙත් නෑනේ. :P

    මගෙත් කපලා බොල :angry:
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    කාටද සෑහෙන්න රිදිලා මගේ රෙපුත් කපලා හරියට මම ඔය මුර පොළ ඇරියා වගේ. ජාතිය පාවලා දුන්නලු. මොනා කරන්නද මෝඩ කමට බෙහෙත් නෑනේ. :P

    මගෙත් කපලා බොල :angry:

    ඔන්න දුන්න +:cool:
     
    • Like
    Reactions: Mahesh+

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    yuddayak iwara una nam wenna ona meka thamai, nathuwa army eka dala hira karan innawa nam yudde iwara nane
    :yes:යුද්දේ ඉවරවුණාම කලයුතුදේ නොකර එය දේශපාලන වාසියට හරවගත්ත