මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Sri-Lanka-Podujana-pwramuna.jpg

    10 වැනිදා පැවති 2018 පළාත් පාලන මැතිවරණයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගෙන තිබේ.

    කොට්ඨාශ ක‍්‍රමය අනුව පවත්වන ලද මැතිවණයේදී පොදුජන පෙරමුණ රට පුරා පලාත් පාලන ආයතන 341 කින් 239ක් ජයගෙන ඇත. ලබාගෙන ඇති ඡුන්ද ප‍්‍රමාණය 5,018,198කි. ප‍්‍රතිශතයක් ලෙස 45.31%කි. මීට අමතරව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන ආයතන කිහිපයක්ම සදහා වෙනත් පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් තරග වැද ජයගනු ලැබීය.

    දෙවන තැනට පත් වූ එක්සත් ජාතික පක්‍ෂය ආසන 42ක් දිනාගනු ලැබීය. ඡන්ද 3,621,338ක් එජාපය ලබා ගත්තේ 32.23%ක ප‍්‍රතිශතයක්ද සමගිනි.

    පළාත් පාලන ආයතන 38ක බලය දිනූ දෙමල ජාතික සන්ධානය තුන්වන තැන වාර්තා කර ඇත.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡුන්ද 1,416,308ක් සමගින් දිනා ඇත්තේ පළාත් පාලන ආයතන හතකි.

    ජනතා විමුක්ති පෙරමුණ කිසිදු පළාත් පාලන ආයතනයක් ජය නොගත් අතර ඡුන්ද 665,208ක් වාර්තා කර ඇත.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබල පුදුම වහල්ලු යකෝ...පච කෙලින්නෙ අතේ පැලවෙන....මම දන්නව බන්,හොදටම දන්න නිසයි කියන්නෙ විමල්ගෙ කාලෙ තමයි සoස්තාවෙ ස්වර්ණමය කාලය...විමල් ඉන්නකම් හැම අවුරුද්ම එක දිගට ලාබ ලැබුව රාජ්ය ඉංජිනේරු සoස්තාව ....

    ඔය නඩු ඔක්කොම තියෙන්නෙ යහපාලන පාන්ඩුවට එරෙහිව , සජිය බල්ල ආව ගමන් කොන්ත්‍රාත් සේවකයො එලියට දැම්ම...නඩු තීන්දුව ආවම බලාගනින් මොකෝ වෙන්නෙ තොපේ සජියට කියල...උබල සත්තුවගේ මිනිස්සු යකෝ පජාතයි කටේ දිවේ නොගෑවෙන්ඩ බොරු කියන්නෙ...

    :rofl:

    මේ මොන හිකනලයෙක්ද... තෝ වගේ එක එකාට කඩේ යන්නේ නෑ මම...
    සජිත්ද මොකාද අදාළ නෑ. කොන්ත්‍රාත් ආයතන ටික නඩු දිනනවා කොහොමත්. රජයට ගෙවන්න වෙනවා ආයතනය බන්කොළොත් නම්. දැන් SEC එක යැපෙන්නේ ආණ්ඩුවෙම ප්‍රොජෙක්ට් වලින් ගෙවන්න තියෙන ඒව පින්සෙන්ඩු වෙලා අරගෙන. කොන්ත්‍රාත් සමාගම් එක්ක ඇග්‍රිමන්ට් ගහලා තියෙන්නේ 2013. පේමන්ට් නෑ. වැඩ කරපුවට සල්ලි ගන්න කන්සලටන්ට්ලා දැකලත් නෑ කරපුවා... කරප්ටඩ් සිස්ටම් එකක් කලා SEC එක. අර කොන්ත්‍රාත් කාරයො දිවා රෑ ශාප කරනවා විමලයට. හැබැයි ඉතින් ගොඩක් කොන්ත්‍රාත් කාරයො දේශපාලන ඇම්බැට්ට්යොම තමා.. සමහර ව්‍යාපෘති ආණ්ඩු මාරුව නිසා හොරපාරේ ගිය ඒවා ලීගලයිස් කරගන්න බැරිකමක්...
    දැයට කිරුළ ධන ආකරේ...
    මූ නිකන් විමලයා සාන්තුවරයෙක් කරන්න හදනවා...
    එක එක පක්ෂ වලට හෙංචයියො වගේ කඩේ යන්න තරම් මොළේ කුරුවල් වෙලා නෑ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ

    එක හොරු ටිකක් පන්නන්න තව හොරු ටිකක් පත් කරගන්න නිවට ඡන්ද දායකයො එක්ක මොන බුද්ධිමය සංවාදද.

    දෙගොල්ලොම හොඳටම දන්නව හොරු කියල, තමන්ගෙ හොරා වෙනුවෙන් කඩේ යනව
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රනිල්ගේ මීළග මාධ්‍ය නිවේදනය

    ජනතාව යම් පමණකට පක්ෂයෙන් දුරස් වී ඇත්තේ බැඳුම්කර ගනුදෙනුව වෙනුවෙන් අර්ජුන් ඇලෝසියස් මැතිතුමා සිරගතකර තැබීම බවත්, ජනතා තීන්දුවට හිසනමා එතුමා නිදොස්කොට නිදහස් කරන බවට සතුටින් දැනුම්දෙමි.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    එක හොරු ටිකක් පන්නන්න තව හොරු ටිකක් පත් කරගන්න නිවට ඡන්ද දායකයො එක්ක මොන බුද්ධිමය සංවාදද.

    දෙගොල්ලොම හොඳටම දන්නව හොරු කියල, තමන්ගෙ හොරා වෙනුවෙන් කඩේ යනව
    :yes::yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    තනි මිනිහෙක් වට්ටන්න රටේ තියෙන බල්ලෝ බළල්ලු පවා එකතුකරලා ගණන් හදන හැටි අම්මප :D

    හැබැයි ඕකට තව අර නාමයෝජනා ප්‍රතික්ෂේප වෙච්ච පැතිවල ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලලා දිනපුව එකතු කරලත් නෑ :rofl:
     
    • Like
    Reactions: Gasa84

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උබල පුදුම වහල්ලු යකෝ...පච කෙලින්නෙ අතේ පැලවෙන....මම දන්නව බන්,හොදටම දන්න නිසයි කියන්නෙ විමල්ගෙ කාලෙ තමයි සoස්තාවෙ ස්වර්ණමය කාලය...විමල් ඉන්නකම් හැම අවුරුද්ම එක දිගට ලාබ ලැබුව රාජ්ය ඉංජිනේරු සoස්තාව ....

    ඔය නඩු ඔක්කොම තියෙන්නෙ යහපාලන පාන්ඩුවට එරෙහිව , සජිය බල්ල ආව ගමන් කොන්ත්‍රාත් සේවකයො එලියට දැම්ම...නඩු තීන්දුව ආවම බලාගනින් මොකෝ වෙන්නෙ තොපේ සජියට කියල...උබල සත්තුවගේ මිනිස්සු යකෝ පජාතයි කටේ දිවේ නොගෑවෙන්ඩ බොරු කියන්නෙ...

    ochcharama sudu hunu gaanna epaa ban, anthagami wenna epa. uba nodanna ewa danna minissu innawa. mokada oya kawuruwath santhuwarayo nemeyine.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරුණාකර ජනාධිපතිතුමනි, අගමැතිතුමනි තවත් පීචං නොවී වේදිකාවෙන් බැහැල යන්න රට මේ රට ඉල්ලන මිනිසුන්ට බාරදීල’ යයි ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

    ඔහු මෙම අදහස් පල කර ලද්දේ පළාත් පාලන මැතිවරණයේ ජයග‍්‍රහණයෙන් පසුව ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පරද උන එවුන් පාඩුවේ ඉදපල්ලා ....පුක පලගන්නේ නැතුව .....අපේ මතේ වැරදි මිනිස්සු එක ඔප්පු කරලා තියෙන්නේ .....අපිත් අපේ පක්ෂ වල වැරදි හදාගන්න අපේ පක්ෂ වල එවුන්ට බල කරන්නව මිසක් ...පුකේ තර්ක දදා ඉදලා හරියන්නේ නැහැ

    සියලු එළකිරි පොහොට්ටු වාසීන්ට ජයවේවා !!!!
     
    • Like
    Reactions: sachith19920726

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Last edited: