මෙන්න තවත් ටෙලිග්‍රෑම් එකක්.....16+(language)

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මෙන්න තවත් ටෙලිග්‍රෑම් එකක්.....16+(language)

    කවුරුත් වරදවා වටහා ගන්නෙ නැත්නම් තව ටෙලිග්‍රෑම් ජෝක් එකක් කියන්නම්.:D
    තැපැල් සේවය පටන් ගත් මුල් දවස් වල වෙච්ච දෙයක් තමා මේ...
    ඔන්න දවසක් ගමේ ඉස්කෝලේ මුල් ගුරුතුමාට ටෙලිග්‍රෑම් එකක් ආවලු.
    ඒකෙ තිබිලා තියෙන්නෙ මෙහෙම.
    "අම්මට කෙල උනා,වහාම එන්න!":shocked::shocked::shocked:
    දැන් මේක කියවලා ගුරුතුමා ට හොඳටම මල පැන්නා.

    වෙච්ච කරදරේටත් වඩා මේක එවපු එකාට කෙලවන්න හිතුනා.
    ගුරුතුමා එදාම ගෙදර ගියා...

    ගිහින් බලද්දි අම්මට වෙන කරදරයක් නෑ..

    කැළෑ උණ ( මැලේරියා ) හැදිලා ඉස්පිරිතාලෙ නවත්වලාලු
    කැළෑ උණ (kela una) කියන එක ඉංග්ලිශ් කෝඩ් වලින් අනික් තැපැල් කාර්යාලයට යද්දි එහෙන් කියවිලා තිබුනෙ( කෙල උනා ) කියල.මුල් කාලයේ කෝඩ් වලින්ලු ටෙලිග්‍රෑම් යැව්වෙ.:rolleyes::rolleyes:
    මේක පත්තරෙක තුබුනේ.ඇත්ත සිද්ධියක්ලු.:yes::yes::D

     

    scooby dooo

    Member
    Jan 26, 2011
    520
    29
    0
    00020468.gif