මෙන්න තවත් බුදුකෙනෙක් පහල වෙලා..

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    අදයි යකෝ දන්නෙ. බුදුවෙලා කියල :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    siri.JPG
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දැන් ලංකාවට රහතන් වහන්සේලා දෙන්නයි. තව 998ක් ඕන දහස් ගනනින් රහතන් වහන්සේලා පහල වෙන්න.
    ආ හේෂාන්, මම මේ අහන්න හිටියේ. කළුතර විදුර, රාජිත, රෝහිත අබේගුණවර්ධන තුන්දෙනාගෙන් කවුරු පාර්ලි‌‌මේන්තුවට යයිද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,264
    1
    101,112
    113
    34
    Kalutara
    ආ හේෂාන්, මම මේ අහන්න හිටියේ. කළුතර විදුර, රාජිත, රෝහිත අබේගුණවර්ධන තුන්දෙනාගෙන් කවුරු පාර්ලි‌‌මේන්තුවට යයිද?
    ශුවර් නෑ තාම. රත්තරන්, රාජිත ඩබල යන්න ඉඩ තියෙනවා. විදුර නම් යන්නෙ නෑ.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ශුවර් නෑ තාම. රත්තරන්, රාජිත ඩබල යන්න ඉඩ තියෙනවා. විදුර නම් යන්නෙ නෑ.
    දුර දකින සොඳුරු විදුරට චාන්ස් එකක් නැද්ද? රාජිතට වැඩිය හොදයි නේද ?
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,264
    1
    101,112
    113
    34
    Kalutara
    දුර දකින සොඳුරු විදුරට චාන්ස් එකක් නැද්ද? රාජිතට වැඩිය හොදයි නේද ?
    එනකන් ශුවර් නෑ. විදුර ගැන දන්නෙ හොරන මිනිස්සු තමා. අපි කලුතරනෙ.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එනකන් ශුවර් නෑ. විදුර ගැන දන්නෙ හොරන මිනිස්සු තමා. අපි කලුතරනෙ.
    කළුතර නේද දිස්ත්‍රික්කය? ඒකයි ඇහුවේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,264
    1
    101,112
    113
    34
    Kalutara
    කළුතර නේද දිස්ත්‍රික්කය? ඒකයි ඇහුවේ.
    හොරන ආසනේනෙ උන්. විදුරල ගැන දන්නෙ හොරන මිනිස්සුනෙ. එයිද නැද්ද කියල දන්නෙ හොරන මිනිස්සු තමා
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හොරන ආසනේනෙ උන්. විදුරල ගැන දන්නෙ හොරන මිනිස්සුනෙ. එයිද නැද්ද කියල දන්නෙ හොරන මිනිස්සු තමා
    දිස්ත්රික්කයේ හැමෝටම චන්දෙ දෙන්න පුළුවන්නේ ඒ උනාට.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔව් පුලුවන්.
    එහෙනම් හොරණ අය විතරක් නෙමේ. කළුතර දිස්ත්‍රික්කයේ හැමෝගෙම මනාපයෙන් යන්නේ ජනතා සභාවට.
     

    thilinad66

    Active member
  • Aug 24, 2014
    138
    111
    43
    33
    Technically correct...
    me hamuduruwo rahath wela nm arihath budhu kiyanna puluwan
    buduwaru thun namak innawa

    Sammaa sambudhu
    Pase Budhu
    Arihath Budhu