මෙන්න තවත් ළමා අපයෝජකයෙක්.
LZP1992 Well-known member Feb 6, 2014 5,683 6,009 113 @ගෙදර Aug 1, 2024 #2 Mr.Wikirana said: Click to expand... Mewa video karala illan puke tin kiri gagannwa itin Reactions: Naughtykolla48
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Aug 1, 2024 #3 හුරතල් කරලා හදපු උන් දැන් මේ... Reactions: Naughtykolla48
Mr.Wikirana Well-known member Jun 28, 2023 4,552 10,338 113 44 Living in an Atom Aug 1, 2024 #4 ගොං හරක් තාත්තෙක්. මුන් වගේ උන් ළමයින්ට දෙන මානසික පීඩනය ගැන කිසිම අදහසක් නෑ. ලංකාවෙ දෙමව්පියෝ කරන ලොකුම වැරැද්දක් මේක. තමන්ගේ අනාගත ආයෝජනයකට ළමයි හැදුවම මෙහෙම වෙනවා.
ගොං හරක් තාත්තෙක්. මුන් වගේ උන් ළමයින්ට දෙන මානසික පීඩනය ගැන කිසිම අදහසක් නෑ. ලංකාවෙ දෙමව්පියෝ කරන ලොකුම වැරැද්දක් මේක. තමන්ගේ අනාගත ආයෝජනයකට ළමයි හැදුවම මෙහෙම වෙනවා.