මෙන්න තවත් ළමා අපයෝජකයෙක්.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,552
    10,339
    113
    44
    Living in an Atom
    ගොං හරක් තාත්තෙක්. මුන් වගේ උන් ළමයින්ට දෙන මානසික පීඩනය ගැන කිසිම අදහසක් නෑ. ලංකාවෙ දෙමව්පියෝ කරන ලොකුම වැරැද්දක් මේක. තමන්ගේ අනාගත ආයෝජනයකට ළමයි හැදුවම මෙහෙම වෙනවා.