මෙන්න තවත් LTTE Kollywood නළුවෙක්

මෙන්න තවත් LTTE Kollywood නළුවෙක්

Silambarasan_Rajendar_Simbu.jpg

Silambarasan Rajendar (
Simbu)

Simbu supports Students protest demanding separate Tamil Eelam

අර විජේ ද කවුද කියන මනුස්සයා,LTTE කියලා දැන් අපි කවුරුත් දන්නවානේ,මෙන්න ඉන්නවා දැන් තවත් එහෙම එක්කෙනෙක්,ඔය LTTE එකට උඩගෙඩි දෙන නළුවන්ගේ චිත්‍රපට ලංකාවේ වාරනය කරලා දාන්න ඔන,එතකොට වැඩේ ඉවරයි.
 
Last edited:

මෙතන හරියකට ඉගනගත්තු එකෙක්වත් නැති බව නම් කියන්න පුළුවන්
මොඩයන්ගේ මොඩ වැඩ,ඔවා කලා කියලා ලංකාවේ ඉන්න දෙමල මිනිස්සුන්ට වෙන සෙතක් නැ,මෙයාලගේ බොරු ආදරය.
 
Cronus

Member
Mar 9, 2013
291
19
0
මම හිතන්නේ මේ මිනිස්සුන්ගේ වැරැද්දක් නෑ. මේ අයව LTTE එක මගින් Brainwash කරලා තියෙන්නේ ජාතික ආලය මගින්. දැන් බලන්න අද ලංකාවේ වෙන්නෙත් ඒකමනේ. ජාතික ආලය මිනිස්සුන්ගේ ඔළුවට උඩින් ගලාගෙන යනවා ඒක නිසා හැම මුස්ලිම් මනුෂ්‍යයාවම පේන්නෙත් හතුරෙක් ගාණටයි. මේ ලෝකේ වෙන හැම සිදුවීමකටම තියෙනවා හේතුවක්. හේතුවක් නැතුව එලයක් තියෙන්නේ නෑ. ඉතින් අපි ඒ හේතුව අදුන ගෙන ඊට ප්‍රතිකාර කරනවා මිසක් එලයේ අඩුපාඩු හොය හොය ඒක සමග පොරබැද කාලය නාස්ති කිරිමෙන් වෙන්නේ කාටවත් අර්ථ සම්පන්න දෙයක් වෙන්නේ නැති එකයි.
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    :P;);););););););)
     
    Lasithxyz

    Member
    Mar 21, 2013
    197
    11
    0
    Anuradhapura
    මෝඩ යක්කු...... මහා එවුන් කියන්නේ මොනවද එකට ජය වේවා කියන්න විතරි මුන්ට පුළුවන්..................
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම හිතන්නේ මේ මිනිස්සුන්ගේ වැරැද්දක් නෑ. මේ අයව LTTE එක මගින් Brainwash කරලා තියෙන්නේ ජාතික ආලය මගින්. දැන් බලන්න අද ලංකාවේ වෙන්නෙත් ඒකමනේ. ජාතික ආලය මිනිස්සුන්ගේ ඔළුවට උඩින් ගලාගෙන යනවා ඒක නිසා හැම මුස්ලිම් මනුෂ්‍යයාවම පේන්නෙත් හතුරෙක් ගාණටයි. මේ ලෝකේ වෙන හැම සිදුවීමකටම තියෙනවා හේතුවක්. හේතුවක් නැතුව එලයක් තියෙන්නේ නෑ. ඉතින් අපි ඒ හේතුව අදුන ගෙන ඊට ප්‍රතිකාර කරනවා මිසක් එලයේ අඩුපාඩු හොය හොය ඒක සමග පොරබැද කාලය නාස්ති කිරිමෙන් වෙන්නේ කාටවත් අර්ථ සම්පන්න දෙයක් වෙන්නේ නැති එකයි.

    true machan :yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    ඇත්තටම මෙ අය අපේ දෙමළ අය ගැන කැක්කුමක් තියෙනවනම් ඇයි අපේ ධීවරයින්ට පහර දෙන්නේ, ඇයි ලංකාවට අයිති මුහුදු සීමාවේ දැන දැනම ධීවර කටයුතු කරන්නෙ... බොරු ආදරේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඩ ඉන්නේ කොලිවූඩ් වල ඉන්න සුපිරිම නළුවන්, වහාම ඔවුන්ගේ සියලූම චිත්‍රපට ලංකාවේ ප්‍රදර්ශනය තහනම් කරනූ. අපේ සල්ලි වලින් කොටි පෝෂණය නොකරමූ
     
  • Jul 6, 2012
    10,690
    2,911

    :D